කොරෝනා දෙවැනි රැල්ල රට පුරා.. රජය හොර රහසේ ප‍්‍රදේශ වසා දමනවා.. තුන්වැනි රැල්ලත් එනවා..

July 21, 2020 at 11:20 am | lanka C news
කොරෝනා දෙවැනි රැල්ල රට පුරා.. රජය හොර රහසේ ප‍්‍රදේශ වසා දමනවා.. තුන්වැනි රැල්ලත් එනවා..

මෙරටට කොරෝනා දෙවන රැල්ලක් පැමිණියේ ආණ්ඩුවේ වරද නිසා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.

රජය විසින් හිතුවක්කාරී ලෙස සමාජ සීමා ලිහිල් කිරීම කළහොත් දෙවැනි රැල්ලෙන් නොනැවතී තෙවැනි රැල්ලක් ද පැමිණිය හැකි බව ඔහු පැවසීය.

කොරෝනා වසංගතය පාලනය කළ බව ආණ්ඩුව දිගින් දිගටම කිව්වද නමුත් එවැන්නක් සිදුවී නැති බව ද පැවසූ ඔහු අදටද රටේ ප්‍රදේශ කිහිපයක්ම ලොක්ඩවුන් කර ඇතැයිද පවසයි.

ආණ්ඩුව විසින් සමහර තැන් නොකියාම හොරරහසේ වසා දමමින් දෙවැනි රැල්ල සඟවන්න උත්සාහ ගනිමින් සිටින බවද ඔහු කියා සිටියේය.

හිටපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

146 views

34 Comments to “කොරෝනා දෙවැනි රැල්ල රට පුරා.. රජය හොර රහසේ ප‍්‍රදේශ වසා දමනවා.. තුන්වැනි රැල්ලත් එනවා..”

  1. ❤💙💚💛💜 says:

    mun mara awulen inne.nawika hamuda kandayamata hoda unu eka gana.

  2. sana says:

    palayan bakamuno ,
    thopi balan hitiye ratama corona hadila winasha wenakan…
    dan enawa pacha kelinna.

  3. ක්‍රිමිනල් says:

    පල යන්න ගොං මේල් නර්ස්…

  4. MD says:

    හෙට අනිද්දා මුහුදු රැල්ල පාගන්න ගිය වේලාවට ඔබතුමාට පුළුවන් නම් ඇවිල්ලා යන රැල්ලට හයියෙන් වෙර දාලා මුහුද පැත්තට පනින්න හොඳේ.හා..ද කියන්න

  5. පල වසලයා නොහොත් ගල්මූසල අහිගුන්ඨිකයා උඹ දන්න තරම තෝ පටන් ගත්තේ ඇටෙන්ඩන් බව අමතකද දැන් තෝ දොස්තර වෙන්න යනවද රැල්ල බලා ගනින් දෙකට නැමිලා සක්කිලියා????

  6. Thilak says:

    Rata wahan ennakan thopita rudawa. Tara ariyamath thopi kiyana kathawa.ane manda kiyanna deyak nathnam gu kapiya oita wada sapai

  7. Sonal says:

    He looks like dead body. May be he already dead now because the election coming soon.

  8. Puthalam Banda says:

    Hi Male Nurse
    What do you know about COVID 19 . Do you know what stand for COVID – 19 & How many number of difference COVID 19 virus found by researchers?

    You better go to dispensary and do you job assisting Doctors and treat & put medicines for wounded patients.

    you are not suitable for parliament stay at Dispensary safely & Shut your mouth stupid idiot

  9. 3විල් says:

    Ngo වේසි ආපහු එලි බැහැලා
    ඩොලර් කුට්ටියක් ගන්න පුප දෙනවා

  10. sunimal says:

    N G O මුදල් වලින් යැපෙන වසලයා

Main News