කොරෝනා දේශීය ඖෂධ යුරෝපා එන්නත් තරම් භයානක නෑ.. ආසාත්මිකතා නෑ..

December 21, 2020 at 12:00 pm | lanka C news
කොරෝනා දේශීය ඖෂධ යුරෝපා එන්නත් තරම් භයානක නෑ.. ආසාත්මිකතා නෑ..

දේශිය වෛද්‍ය ක්‍රම ගැන බටහිර වෛද්‍ය මූලධර්ම යටතේ පරීක්ෂණ කිරීමේ යම් ගැටලුවක් ඇතත් එම කාර්යය ඉතා සාර්ථකව සිදු කරමින් ඇතැයි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යංශ සිසිර ජයකොඩි මහතා සඳහන් කරයි.

කොරෝනා වෛරස සදහා දේශීය ඖෂධ, පාන, ආහාර අතිරේක වර්ග රාශියක් මේ වන විටත් ඉදිරිපත් වී ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

ඒ සියල්ල අතරින් වඩාත්ම සුදුසු දේ තෝරා ගන්නා බවත් ඇමතිවරයා පැවසීය.

කෙසේ නමුත් හෙළ වෙදකමේ ඇති ඖෂධ යුරෝපයේ එන්නත් මෙන් භයානක නැතැයි ද ඔහු කියා සිටියේය.

වසර සිය ගණනක් පැවති දේශීය ඖෂධවල යුරෝපා එන්නත්වල තරම් ආසාත්මිකතා නැතැයිද ඔහු තව දුරටත් පැවසීය.

තම අමාත්‍යංශයේදී මාධ්‍යවේදීන් වෙත ඔහු මෙම අදහස් පල කලේය.

16,041 views

20 Comments to “කොරෝනා දේශීය ඖෂධ යුරෝපා එන්නත් තරම් භයානක නෑ.. ආසාත්මිකතා නෑ..”

  1. COOL says:

    අපේ ලංකාවේ සමහරක් මේ සිංහල බේත් වලට උම්බෑ ගාමින් ඉන්නේ ඒ නිසා ඔබ තුමාලා පිච්න් වෙන්නේ නැතුව හැකි ඉක්මනින් මෙයට යමක් කරන්න.

  2. Kadiya says:

    මේ රටේ ඉන්න කොමිස් කාක්කෝ, බටහිර වෛද්‍ය ක්‍රමයට පෙර හෙළ වෙදකමින් කොරෝනා සුවවෙයි, ඒ නිසා තමුන්ගේ වෙදකම මෙරට මිනිස්සු ප්‍රතික්‍ෂේප කරලා අතට එන ගතමනාව නැතිවෙයි, හෙළ වෙදකමින් කොරෝනා සුවවෙලා රට ගොඩගියොත් තමුන් සහ තමුන්ගේ පක්‍ෂ තවතවත් වලට වැටෙනවා කියන බිය නිසා වෙව්ලන, රෙද්දේ රෙවෙන විපක්‍ෂයේ දේශපාලකයෝ, උපතින්ම බටහිරට ආවඩන අපතයෝ, ආදී රංචුවකගෙන් ඔබතුමාට එල්ල වෙන්නේ මඩ ප්‍රහාර තමයි. නමුත් සතුරන්ගේ ප්‍රහාරය වැඩිවෙනවා කියන්නේ ඔබතුමා සාර්ථකයි. සතුරන්ගේ ප්‍රහාරය දැඩිවෙනවා කියන්නේ ඔබතුමා සාර්ථකයි. සතුරන්ගේ ප්‍රහාරය අපට පෙන්වන්නේ පොහොට්ටු රජය සාර්ථකයි. සතුරා ඔබට පසසයිනම්, අගයකරයිනම් ඔබ අසාර්ථකයි, ඒ කියන්නේ ඔබේ සේවය රටට නොවේ, දේශ ද්‍රෝහින්ටයි.

  3. ක්‍රිමිනල් says:

    බිත්තර කට්ටෙං ,ගංජා කොලෙන් උලව් හදලා මෙයාත් එක්ක ෆොටො ගහලා ,කසිකබල් ප්‍රමොට් කරන්න පුලුවන්නං ,මේ උන්නැහේ කියන කතාවල නිරවද්‍යභාවය ගැන අපිට හිතාගන්න පුලුවන්. බෛයි පාණ්ඩුවේ ජොකියො සමාජයේ හාස්‍යට ලක්වෙලා ,හාස්‍ය උත්පාදකයො වෙලා ; සිරිසේන මහත්තයට අවුරුදු දෙක තුනක් ගියා ඔය මට්ටමට එන්න ,මෙගොල්ලන්ට ගියේ හරියටම අවුරුද්දයි.😂😂😂😂

    • Nimal says:

      ක්‍රිමිනල් ඒ උඹට පේන හීනේනේ බං හැබැයි යථාර්තය වෙනස්. ඒකනේ උඹගේ හාමිපුතාලට ඇප නැති වෙන්ට සැලකුවෙි. උඹ තව අවිරැදු 10ක් 15ක් විතර කෙකර ගගා හිටපං හා…..ද

  4. හෙළයා says:

    බෙහෙතේ හොද නරක මිනිස්සු බීලම තීරණයකර ඉවරයි, පෝලිම්වල දිගෙන් ඒක පේනවා. පර්යේෂණ වලින් මෙය තහවුරු කරගන්න බටහිර විද්‍යාවට බැරිවෙලා තියෙන්නේ. මේ ආයුර්වේද බෙහෙතට ලංකාවේ බටහිර වෛද්‍ය අංශය සහතික දෙන්නේ නෑ.මේ බෙහෙතෙන් ශරීර ගතවෙන කොවිඩ් වෛරසයන් විනාශ වෙනවා කියන එක කියලා දාන්න වෛද්‍ය මහාචාර්ය කමිටුවට බෑ මොකද ඔවුන් පයගහලා ඉන්න බටහිර වෛද්‍ය විද්‍යා කදවුර පරාද කරන්න ඔවුන්ට බෑ.මේ බෙහෙත කොරෝනා වෛරසය මැරැවට
    සිංහල ජාන වලින් එන කුහකකම් අපේ කම පිළි නොගැනීම් මරන්න සමත් වෙන්නේ නෑ. මේ තමයි අනගාරික ධර්මපාල තුමා කියපු කළු සුද්දෝ. අනික අපේ පාලකයනට දේශීය දැනුම් පද්ධතිය රටේ දියුණුවට, ජාත්‍යන්තර උපක්‍රමවලින් බේරිලා යොදා ගන්න හැටි තේරෙන්නේ නැහැ.

    • ක්‍රිමිනල් says:

      කාළී ජූස් ශෝ එක ඉවරයි බන් : තව ඕක ඇදගෙන යන එකේ තෙරුමක් නෑ , වෙන මොනා හරි දෙයක් හොයාගනිං මාර්කට් කරන්න. ගොං බෛයො පොලීමේ හිටියා කියලා ඔය ගොබ්බ ජූස් එක කොවිඩ්19ට ප්‍රතිකර්මයක් නෙමෙයි. වෛරසයකට , වැක්සීනයක් මිස ,පැනියකින් ,තෙලකින් ,කල්කයකින් ප්‍රතිකාර කරන්න බෑ බොල . තොපී වගේ අමූ මීහරක් හුලගටත් ඇන්දෙනවනේ. පොඩ්ඩක් ගොං කම පැත්තකින් තියලා IQ ලෙවල් එක වැඩිකරගනිං ,සමාජයට විහිළුවක් නොවී.

  5. kamal says:

    ඇත්ත කෙමිකල්/අතුරැ ප්‍රතිවිපාක දන්නෙත් නැති එන්නත් ඇගට ගහගන්නවට වැඩිය ස්භාවික දේ කොහොමත් හොදයි. මෙතන ප්‍රශ්නේ දේසපාලන කන්නාඩි වලින් බැලිම සහ හැමදේටම පරගැති දේ පමනක් අගය කරන මන්දමානසිකත්වය

    • ක්‍රිමිනල් says:

      මුං වගේ මෝඩ පහේ බෛයො ඉන්නකං මේ රට සදා අනාතයි ;

  6. ඔඩ්ඩි යකා says:

    සිසිර මහත්තයෝ යුරෝපයේ එන්නත ඌරු තෙල් extract එකක්ලු, අළි සබ්‍රිට, අසාද් සාළියාට, මුජිබරයාට, මරික් කාල්ට පලමුව ලබා දෙමු, ඉක්මනට ජිහාඩ්වලට යන්නනේ ඉන්නේ

  7. opps says:

    ඔය පරීක්ෂණ ඉවර වෙනකොට මිනිස්සු මැරිලා කොරෝනා ලෝකෙන්ම තුරන්වෙලා තියෙයි,කොමිස් එක ගහන්න බැරි නිසා හෙල වෙදකමට තැන්ක් නෑ

  8. Karunadasa says:

    පැනියේ නෙවෙයි ප්‍රශ්නය තියෙන්නෙ මිනිස්සු ජිවත් වෙන මානසික මට්ටම

  9. GAMINI SENANAYAKE says:

    Hi bull, corona cannot heal from local drugs but they can be taken.

  10. බන්ඩා says:

    බටහිර බෙහෙත් පළමුව සත්තුන් දීල අත්හදා බලලා දෙවනුව මිනිසුන්ට දෙනවා. හෙල වෙදකමේ පස්පංගුව පරීක්ෂා කරන්න එහෙම කරපු බවක් අපි අහල නැහැ.

    • 18 කනුව says:

      උඹල වගේ උන්ට දුන්නම හරි, ආපහු සත්තුන්ට දෙන්න ඕන නැහැ. සිපොයියයි සතයි අතර වෙනසක් නැහැ. ඒ වගේම රටට කෙලවෙනකම් බලාගෙන ඉන්න උඹලයි සත්තුයි අතරත් කිසිම වෙනසක් නැහැ.