කොරෝනා දේශීය පැණිය බී මා මිය ගියත් පවුලේ අය දුක්වෙන්නේ නෑ..

January 22, 2021 at 11:20 am | lanka C news
කොරෝනා දේශීය පැණිය බී මා මිය ගියත් පවුලේ අය දුක්වෙන්නේ නෑ..

කොරෝනා සඳහා නිෂ්පාදනය කර ඇති පැණිය පාවිච්චි කර තමන් මිය ගියත් පවුලේ අය දුක් වෙන්නේ නැතැයි රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සඳහන් කරයි.

තමන් කොරෝනා ආසාදිත වීම ගැන පවුලේ අයෙකුට හෝ නැති දුකක් අනුර දිසානායක මහතාට ඇතිවීම මවිතයට කරුණක් බවද ඔහු කියා සිටියි.

කොරෝනා ආසාදනය වීමෙන් පසු කොග්ගල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිට ඔහු මේ බව මාධ්‍ය වෙත පැවසීය.

දේශීය දෙයක් හඳුන්වා දී ඉන් හානියක් නොවේ නම් විපක්ෂයේ සිටින සිටින සිංහ හම් පොරවාගත් හිවලුන් කෑ ගහුවාට වැඩක් නැතැයි ද ඔහු තව දුරටත් කියා සිටියේය.

49,870 views

31 Comments to “කොරෝනා දේශීය පැණිය බී මා මිය ගියත් පවුලේ අය දුක්වෙන්නේ නෑ..”

  1. පුත්තලම් පුට්ටු බුරුවා says:

    පවුලට දුක නැහැ කියලා අදහස් කරන්නේ බිරිඳට වෙන සම්බන්ධයක් තියෙනවාද? නැත්නම් ගරු ඇමතිතුමෝ ඔබතුමාට වෙන දුක හිතෙන බිරින්දෑවරු සිටිද්ද?

    • Hoo !!! says:

      බූරුවන්ටත් තියෙන ප්‍රශ්න 😀

      • Jaya Sri says:

        මෙන්න ඇමතිලා 👍
        දයාසිරියා වගේ පඟර නැට්ටො තමයි පැනිය බීලා එන්නතට ආවඩන්නෙ

  2. RED BULL says:

    අපි දුක් වෙන්නෙත් නැහැ,මහත්තයො.

  3. Pal says:

    පැණි බොරුව හරියටම ඔප්පු උනේ මෙයාගෙන්, එත් කටේ කය්වාරුව ඉවර නැ

  4. Saman kumara says:

    අපි නම් දුක්වෙනවා රට හදන්න ඉන්න වීර, ශූර හෙල පුතෙක් ලක්මෑණිට නැතිවෙන එකට

  5. රත්න අප්පුහාමි says:

    අති විශිෂ්ඨයි රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මැතිතුමනි.

    දේශීයත්වය අගයන ඔබට මාගේ ගෞරවය පුද කරමි.

  6. සමන්ත says:

    ලංකාවේ පැණි ගැන නරක කතා කරන කෙනෙක් ෆයිසර් එන්නත හෝ ඉන්දියානු එන්නතෙන් ඇතිවුණ අසාත්මිකතා ගැන කතා කරනවා දැකපු කෙනෙක් ඉන්නවා නම් කියන්න බලන්න. දේශිය දේම හෑල්ලුවට ලක් කරනවා. බැරි වෙලාවත් හරි ඔය බෙහෙත හැදුවේ මුස්ලිම් කෙනෙක් නම් දැන් ඒ හැමෝම එකතු වෙලා බෙහෙත තවත් දියුණු කරන්න කටයුතු කරනවා මිසක් මේ වගේ අකුල් හෙලන්නේ නෑ

    • Kumar says:

      If any person could be cured with a medicated syrup it would have happened in the West and India many months ago. So don’t be fooled by “snake oil” salesman. Now that minister’s story is like the famous “Jasaya and Lenchinas” story. Where I live they would say that the “minister shot himself in the foot”.

  7. 225Makabaawiyan says:

    How ever your 225 gang dies we are not worried no your family members.

  8. mara says:

    Also we don’t worry… may be its better to vanish.

  9. Prasad says:

    Piyal machan , Please Die !
    No one will get sad 🙂

  10. සිසිල් සුදේශ් says:

    කතාව ඇත්ත. පොහොට්ටු අපතයෙක් මැරුණා කියලා දැන් නම් 69 ලක්ෂෙටවත් දුකක් නෑ.

Main News