කොරෝනා දේශීය පැණිය බී මා මිය ගියත් පවුලේ අය දුක්වෙන්නේ නෑ..

January 22, 2021 at 11:20 am | lanka C news
කොරෝනා දේශීය පැණිය බී මා මිය ගියත් පවුලේ අය දුක්වෙන්නේ නෑ..

කොරෝනා සඳහා නිෂ්පාදනය කර ඇති පැණිය පාවිච්චි කර තමන් මිය ගියත් පවුලේ අය දුක් වෙන්නේ නැතැයි රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සඳහන් කරයි.

තමන් කොරෝනා ආසාදිත වීම ගැන පවුලේ අයෙකුට හෝ නැති දුකක් අනුර දිසානායක මහතාට ඇතිවීම මවිතයට කරුණක් බවද ඔහු කියා සිටියි.

කොරෝනා ආසාදනය වීමෙන් පසු කොග්ගල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිට ඔහු මේ බව මාධ්‍ය වෙත පැවසීය.

දේශීය දෙයක් හඳුන්වා දී ඉන් හානියක් නොවේ නම් විපක්ෂයේ සිටින සිටින සිංහ හම් පොරවාගත් හිවලුන් කෑ ගහුවාට වැඩක් නැතැයි ද ඔහු තව දුරටත් කියා සිටියේය.

49,874 views

31 Comments to “කොරෝනා දේශීය පැණිය බී මා මිය ගියත් පවුලේ අය දුක්වෙන්නේ නෑ..”

  1. සුපිරියි .. මන්ත්‍රි තුමා සුපිරියි..! says:

    සුපිරියි .. මන්ත්‍රි තුමා සුපිරියි..!

    බිය නොවන්න වෙෙරසය සමාඡගතවී ඇතිබැවින් ඹබ සියලු දනා තුල ඵ්සදහා ප්‍රතිද්හ නිර්මානයවී අවසන්..
    “ඵනනත්” වර්ග භාවතාකර ඹබගේ ප්‍රතිශකත්තිකරණ පද්ධතියට හානි සිදුකර නොගන්න.
    ඵන්න්මගින් දුර්වල වන පුතිශ්තිය නිසා වෙනත් හයානක ලෙඩ රොගවල ගොදුරක් බවට ඹබ නිරන්තරවම පත්විය හැකියි..!

    කෝදේසි විරහිතව වරාය සටනට උපරිම සහයොගය දේන්න..

Main News