කොරෝනා නව ප‍්‍රභේදය ආසාදිතදැයි හදුනාගන්න පහසු ක‍්‍රමයක් මෙන්න…

April 24, 2021 at 3:12 am | lanka C news
කොරෝනා නව ප‍්‍රභේදය ආසාදිතදැයි හදුනාගන්න පහසු ක‍්‍රමයක් මෙන්න…

කොරෝනා නව වෛරස් ප්‍රභේදය ආසාදනය වී ඇති දැයි හඳුනාගත හැකි පහසු කමයක් ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ප්‍රධානී විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා හෙළිකරයි.

එම වෛරස ප්‍රභේදය ආසාදිත වීමෙන් පසු ඇතිවෙන රෝග ලක්ෂණ සම්බන්ධයෙන් ද ඔහු අදහස් පළ කළේ ය.

57,784 views

5 Comments to “කොරෝනා නව ප‍්‍රභේදය ආසාදිතදැයි හදුනාගන්න පහසු ක‍්‍රමයක් මෙන්න…”

  1. වයි දිස් කොලවෙරි says:

    පෙනහැල්ලේ ධාරිතාවය වැඩි නම්, නිවුමෝනියා තත්වයකදී බේරෙන්න වැඩි අවස්ථාවක් තියෙනවා.

    පෙනහැලි පිරෙන්න ගැබුරු හුස්මක් ඉහලට ඇද්ලා අල්ලාගෙන සිටීම තුලින් පෙනහැල්ල ඇදීමකට ලක්වෙලා ධාරිතාවය තරමක් වැඩිවෙනවා.

    ඊට අමතරව, නිවුමෝනියාව හැදීගෙන ආවොත්, මුල් අවස්ථාවේදීම අහු වෙනවා.

    ඒ නිසා, මෙය දිනපතාම උදේ නැගිට්ට ගමන් ඇදේ ඉදගෙනම කල හැකි පහසු ව්‍යායාමයක්.

  2. මාක්ස්වාදී ජෙප්පා says:

    බැරි වෙලාවත් නිවුමෝනියාව හැදීගෙන එනව කියල අහු වුනොත් ප්‍රථිකාර ගත යුතුයි.

    ඔබ බයියෙක් නම්, අමු ඉගුරු 100g , බැදපු කොත්තමල්ලි 100g, සාදික්කා ග්‍රෑම් 100g බැගින් ගෙන, වතුර කෝප්ප 4ක් දමා තම්බා, කෝප්පයක් වෙන්න හිදුනු පසු බාගෙන, නිවුණු පසු මී පැණි කෝප්පයක් එයට දමා උදේට සහ රෑට කෑමෙන් පසු මේස හැන්දක් බැගින් දින දෙකක් බොන්න.

    ඔබ ටොයියෙක් නම් කෙලින්ම පැකනිල් පෙත්තක් ගන්න.

    ඔබ ජෙප්පෙක් නම් උණුසුම් කේරල ගව මුත්‍ර වීදුරුවක් බොන්න.

    • Alapaluwaa says:

      උඹ මහ මෝඩ මූසලයෙක් බං. උඹගෙ රස්සාව ජේවීපී එකට මඩගහන එක කරගෙන ඉදපං. ඒ ස්වයංවින්දනයෙන් උඹ ශුක්‍ර පහ කරගන්නවා ඇති.
      ඒත් මේවගේ භයානක අසනීපයක් ඈදලා විහිලු කරල ස්වයංවින්දනයේ යෙදෙන්නෙපා.

    • Eagle Eye says:

      හලෝ, ඔය බෙහෙත ” ඩැනිස්ටර් පෙරේරා” කියන හොර වෙදා fb එකේ දාපු පෝස්ට් එකක්.

      වැඩේ කියන්නෙ, ඌ බටහිර වෙද්දුන්ටත් වඩා දේශීය ඖශධ විරෝධියෙක්. ( ආයුර්වේද සූත්‍ර කමිටුවෙ ඉඳල, අල්ලස් අරන් හිරෙත් ගිය රටේ වෙදෙක් )

      ධම්මික පැනිය ජනප්‍රිය වෙයි කියල හිතල ඌ පොර වෙන්න මේක දැම්ම. අපේ මිනිස්සු ඒක සමාජගත කලා.

  3. vasu says:

    අමිමපා මරැ ඔයි………….

Main News