කොරෝනා නසන්න ගව මුත‍්‍රා බොන කේරලයේ කොරෝනා මර්ධනය සාර්ථක බව හදුන්නෙත්ති කියයි..

May 10, 2020 at 10:40 am | lanka C news
කොරෝනා නසන්න ගව මුත‍්‍රා බොන කේරලයේ කොරෝනා මර්ධනය සාර්ථක බව හදුන්නෙත්ති කියයි..

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය කොරෝනා මර්දනය හමුවේ සාර්ථක පියවර ගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

ඉන්දියාව තුළ මරණ සහ ආසාධිතයන් විශාල ප්‍රමාණයක් වාර්තා වූ ද කේරල ප්‍රාන්තයේ සිදුවන්නේ ඊට ප්‍රතිවිරුද්ධ දෙයක් යැයි ඔහුගේ අදහසයි.

නව සටන්පාඨයකින් වසංගතය මැඬලීම සඳහා එහි ජනතාව පෙළගස්වමින් සිටින බවද ඔහුගේ සටහනේ දැක්වේ.

කේරල ප්‍රාන්තය පාලනය සිදුනන්නේ බලය ලබා ගත් වාමාංශික පක්ෂයකිනි.

කේරල ප‍්‍රාන්තය තුල මේ වන විටත් ආසාදිතයන් 500 ඉක්මවා ඇති අතර ආසාදිතයන් 10ට අඩු ගණනක් වාර්තා වන ප‍්‍රාන්ත කිහිපයක්ම ඉන්දියාවේ වෙයි.

එමෙන්ම කොරෝනා මර්දනය සඳහා ගව මුත්‍රා පානය කේරළයේ ප්‍රසිද්ධ කාරණාවකි.

373 views

75 Comments to “කොරෝනා නසන්න ගව මුත‍්‍රා බොන කේරලයේ කොරෝනා මර්ධනය සාර්ථක බව හදුන්නෙත්ති කියයි..”

  1. Jagath Silva says:

    ape choowalin scent hadana kramayak mama danimi

  2. සරා says:

    ජෙවිපේ හා සජිත්ගේ පිල මාර්තු විසි ගනන් වෙනකොට හිතන් හිටියේ ලංකාවේ මළ මිණි මහා පාරේ ගොඩ ගැහෙයි කියලා.මාර්තු මාසයේ එසේ නොවුවිට අප්‍රියෙල් විසි ගනන්වල නැවත ගනන් බැලුවා ඒ වැඩේ හරියයි කියලා.දැන් මුං අපේක්ශාභංගත්වයෙන් ඉන්නේ.හරියට විශ උග්‍ර වුන සර්පයින් වගේ.මුලින් කිව්වා ලංකාවට වැඩිය සිංගප්පුරුව හොදයි කියලා.ටික දවසකින් ඒ රටේ ආසාදිතයින් වැඩි වෙන්න ගත්තා.ඊට පස්සේ කියන්න ගත්තා කියුබාව තමයි හොඳ කියලා.ටික දවසකින් කියබාවටත් කෙලවුනා.ඊටත් පස්සේ කියන්න ගත්තා වියට්නාමේ තමයි හොඳම කියලා.දැන් ඉන්දියාව කියන්න බැරි හින්දා කේරල ප්‍රාන්තය අල්ලාගෙන.නොදකින් අවජාතක සක්කිලි.රටට කෙලවෙනකම් බලන් ඉන්න නරුමයෝ.මුං හිටුවා පස් ගන්න ඔින.

    • අරලිය says:

      ජෙබ්බා කවදත් කලේ ලන්කාවට කෙලවන කොන්ට්‍රැකට්.

  3. මෙන්නමූට ඉස්සෙල්ලම ගවමුත්‍රා ටිකක් පොවපල්ලා තියෙන ගොංකමයන්න​????

  4. Udara says:

    ඔබලාට චන්දය දුන් පාක්ෂිකයන් පැලවත්තට ගෙන්වා ඔවුන්ගේ මුත්‍රා බොන්න
    කිසි සැකයක් නැහැ ඒ ගව මුත්‍රා ම තමයි

  5. sena says:

    ඉංදියාවේ හිටපු අගමැතිකෙනෙක් වන මොරාජ් දේශායි එතුමාගෙම මුත්‍රා විදුරුවක් දිනපතා උදේ හිස්බඩ පානය කරනවා මේය මෞත්‍රික පානය නමින් හදුවනවා

  6. Siri says:

    රංජගෙන් ඉල්ලා බලපන් යාලුවා….. පුරුදුවෙන්න දේකුත් නෑනෙ.උරලම බොන්න පුළුවන්.

Main News