කොරෝනා නසන ‘අවිගන්’ ඔසුව පැය 48ක් තුල ලංකාවට.. ඇණැවුම් කර අවසන්.. අතහිත චීනයෙන්…

March 29, 2020 at 3:00 pm | lanka C news
කොරෝනා නසන ‘අවිගන්’ ඔසුව පැය 48ක් තුල ලංකාවට.. ඇණැවුම් කර අවසන්.. අතහිත චීනයෙන්…

කොරෝනා වෛරසය මර්දනය සඳහා ජපානය විසින් නිපදවන ලද ‘අවිගන්’ නම් ඖෂධය ශ්‍රී ලංකාවට ගෙන්වීම සඳහා ඇනවුම් කර ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සඳහන් කරයි.

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් දැනට සතියකට පමණ පෙර ඖෂධය නිපදවන චීන සමාගම වෙත මෙම ඇණවුම ලබාදී ඇති බව සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරයි.

ඒ අනුව ඉදිරි පැය 48ක කාලය තුලදී එකී ඖෂධය මෙරටට ලැබෙනු ඇති බව සමාගම දන්වා ඇති බවද ඔහු කීවේය.

ලැබුණු වහාම බෙදා හැරීම සදහා ක්‍රමවේදය දැනටමත් සැලසුම් කර ඇති බවද ඔහු පැවසුවේය.

105,310 Viewers

52 Comments to “කොරෝනා නසන ‘අවිගන්’ ඔසුව පැය 48ක් තුල ලංකාවට.. ඇණැවුම් කර අවසන්.. අතහිත චීනයෙන්…”

  1. රජරැටියා says:

    ගෝඨභය ජනාධිපතිතුමනි මහින්ද අගමැතිතුමනි ඔබ තමුන්නැහැලට වන්නිකරේ අපේ පරාණමය. ඔය ඇත්තත්තන්ට පින් සිද්ධ වෙනවා ආයෙත් අපේ රට බේරගන්න කරන කැප කිරීමට.

  2. නිලම්බරේ says:

    මැලේරිආ පෙත්ත වැඩ නැතෙයි

    • GU-VP PUNHI AMMA says:

      NILAMBARE wexa balla uba sellamak kiyala hituwa
      Wall GU-VP 3% balla

    • හරක් වෙදා says:

      මේකට ව්‍යාඝ්‍රා හොඳ නැතෙයි?

      • nimalasiri says:

        Umba oka hamadhama paawichchi karalama dhan eke bala rahitha wela.

      • Chinthana says:

        Viyagra, preethi, is valid for man & women who is sexually attached to each other. And not for patients like virus affected.

    • Pal says:

      3% jeppek …

      Munta kisima Wagakeemak Nathi Amana Hatthak…

      Yako Lokayata wela thibena Winnahiya Gana Hithapiyaw..

      Kaalakanii JVP Ballo

      • 😈😈😈😈 says:

        මේ කොරෝනා භාෂවෙන්ද බං.. ලියලා තියෙන්නේ??😈😈😈😈

  3. SWEDEN says:

    GREAT

  4. කිං ද කිං says:

    ස්වභාව ධර්මය මිනිසාට අභියෝග කරයි.මිනිසාද එයට අභියෝග කරයි.එය අනවරත සටනකි.ජයවේවා මිනිස් සන්තානයට.ඒ ශිෂ්ඨාචාරයේ නවමු සොයාගැනීමයි.

  5. Rajinda says:

    ඔය පෙත්තෙන් ඇතිවන සංකුලතා නිවැරදිව අධ්‍යනය කරලද ඔය පෙත්ත ගෙන්වන්න සහ භාවිත කරන්න නිර්දේශ කරන්නේ. ජපානේ ඔය පෙත්ත චීන රෝගීන් 300ක් වගේ පිරිසකට මාස තුනක් වගේ කාලයකට අත්හදාබලා තියෙන්නේ.

    • Araliya says:

      Hemadema weradda hoyana manasa ethi nubmla weni aya no gaththata Kam netha. Rajaye bala karana ekak nehe. KEMATHI NAM SUWA SENU, NETHAHOTH MINIS WARGAYAMA NINASHA KARANU

    • Chathura putha says:

      Ohoma kiyanna umbata upades dunne ape prof.sajith puthanoda?

    • Hari Hari Kalabala mokada poddak balagena innwa

    • haransa says:

      uba peththak hadala dipan. api bonnam.

    • ගිනි පිග් says:

      මේ පෙත්ත ගැන දැනට අධ්‍යයනයක් කරලා විස්වාසයක් ඇති වෙලා තියෙනවා…දැන් අපේ රෝගින්ට දුන්නහම 100%ම දැනගන්න පුළුවන් වෙයි මගේ හිතේ – ගිනි පිග්

  6. Vasana says:

    රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව අපේ රටේ හෙළ ඖෂධ ගැන විශ්වාසයක් නොතබන්නේ මන්ද ? විදේශීය ඖෂධ වලට යොදවන මුදල් අපේ හෙළ වෙදකම කරන වෛද්‍ය වරුන්ට ලබා දුන්නොත් හොදයි නේද …..අපේ රටේ සමහර නිලධාරීන්ට අපේ රටේ හෙළ වෛද්‍ය වරුන්ගේ දක්ෂතාවයන් ගැන පැහැදීමක් නැහැ …ඔවුන්ට මුදල් වන්චා කිරීමට හොදම අවස්තාව පිටරටින් බෙහෙත් ගෙනාවොත් පමණයි

    • awasana says:

      hela wedakamen beheth hoyagatte kawda? api oka loketama prasidda karala pita ratatath yawamuko

  7. CAT says:

    කොරෝනා නසන ‘අවිගන්’ ඔසුව පැය 48ක් තුල ලංකාවට…මේවා හරියට පරිෂණ කරලා ද? ඒගැන අපේ රටේ පරීක්ෂණ කර බැලුවාද? නැහැ නේද ?..ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වන රටවල රෝගීන්ගෙන් ප්‍රථම වරට අත්හදා බලනවා විය හැකියි අපේ අහිංසක මිනිස්සුන් හරහා ඔවුන්ගේ බෙහෙත් අත්හදා බලන බව ගොඩක් දෙනා දන්නේ නෑ.
    මේ අවිගන්’ ඔසුව නිසා ශරීරයට ඇතිවන අතුරු ආබාද ගැන සොයා බැලුවාද ? කරුණාකර අපේ රටේ රෝගීන් විදේශීය රටවල CORONA ඔසු පරියේෂණ මට්ටමින් අත්හදා බලන්න ඉඩ නොදෙන්න ….අවිගන්’ ඔසුව ලෝකයේ දියුණු රටවල කොරෝනා රෝගීන්ට ලබා නොදෙන්නේ මන්ද ?

    • මේ උන්නැහැ දියුණු රටවල් කිව්වෙ ඇමෙරිකාව, එංගලන්තෙ, ඉතාලිය, ජර්මනිය වෙන්න ඇති. ඒ ගොල්ලන්ට බෙහෙත් ඕනෙ නැහැලු. මොකද බලවත් ඇත්යොනෙ. හෙට අනිද්ද එකා පිට එකා වැටෙනකොට බලවත් කම පෙනෙයි.

      අනේ නිකන් පනින්නෙ නැතිව හිටපන් උඹත් ඔය අපේ රට විනාශ වෙනකම් බලා ඉන්න 3% කෑල්ලක් නේද ?

    • ප්‍රශ්නාර්ථ දදා කියවන කෙනාට කුතුහල උපද්දන්නෙ මක්කෙයි? දන්නෙ නැති දෙයක් තියෙයි නං google කරල බලහංකො. Avigan (favilavir) ගැන විස්තර ගොඩක් හොයාගන්න පුලුහං.

      • CAT says:

        කොරෝනා වෛරසය නිසා ජපානයේ කොතරම් රෝගීන් සංක්‍යාවක් මියගියාද ? ඔවුන් එම අවිගන්’ ඔසුව ඒ රටේ රෝගීන්ට නුදුන්නේ මන්ද ? මෙය ඉතාලියේ සිටින කොරෝනා රෝගීන්ට නොදෙන්නේ මන්ද ? මෙතරම් ජනතාවක් මැරෙද්දි අවිගන්’ ඔසුව එවැනි රටවල රෝගී ජනතාවට ලබා නොදීම පුදුමයක් නොවේද ?දැනට මේ ඔසුව අත්හදාබලන බෙහෙත් පමණයි එනිසයි ඔවුන්ගේ රටේ කොරෝනා රෝගී ජනතාවට දීමට ඇති බය නිසා නොවේද ?කොරෝනා වෛරසයෙන් අපේ රටේ ජනතාව බේරා ගැනීමට ඉක්මනින් හැකි වේවා …නමුත් අත්හදාබලන බෙහෙත් රෝගීන්ට ලබා නොදිය යුතුයි

        Fujifilm Toyama Chemical’s (Tokyo, Japan) flu drug Favilavir, which is currently being promoted with the label, Avigan, has become the first-ever antiviral medicine to be approved for use as a treatment for COVID-19 in China

        • Janaka from Matara says:

          CAT: Japan has started trials with its own people. Chinese are doing the same. I think China is buying this drug from Japan and has given some to Sri Lanka as well. Yes there is a risk. Sri Lankans are just a part of the risk assessment. They are NOT being used by anybody as test animals.

          This is all good.

    • fder says:

      CAT yako toge ammagen ahapita, minissu marenabalann asa GU-NP + GU-VO ballo

      • CAT says:

        @ fder
        මෝඩයෙක් වුනාට ඒ බව ප්‍රදර්ශනය කරන්න එපා බූරුවෝ …මෝඩ comment ලියන්න කලින් එක භාෂාවක් හරි, නිවැරදිව ලියන්න ඉගන ගනින්
        උබේ දැනුම උබේ comment එකෙන් පැහැදිලි වෙනවා

    • lakshitha says:

      යකෝ සංකූලතා හැදෙන්නත් ජීවත් වෙලා ඉන්න එපෑ. අර චීනේ 300ට සංකූලතා ඇවිත් තිබුනෙ නෑ. මැරෙන්න අරිනවට වඩා ජීවත් කරන එක හොඳ නෑ කියන උනුත් ඉන්නවනෙ මෙ රටෙ. කාලකන්නි හැත්ත

    • Sweden Doc says:

      No Force. take it or leave it

  8. Gamini Karunaratne says:

    චීනය රජයටත් අපේ රජයත් බොහොම ස්තුතියි. අතිගරු ජනාධිපති තුමාටත්, රජයටත් සියලු සෞඛ්‍යය කාර්ය මන්ඩලයටත්, ත්‍රිවිධ හමුදාවටත්,පොලිසියටත් අනෙකුත් සියලුම දෙනාටත් ස්තුතිය. ජනතාවට තෙරුවන්ගේ සරනයි.

  9. මහින්ද කංඩලම says:

    මෙම පෙත්ත හරියම හරි කියලා තවම සනාතවෙලා නැහැ නේද ?
    මැලේරියාවලට හදපු පෙත්ත වැඩක් නැද්ද?
    මෙකත්
    කොරෝනා වෛරසය මර්දනය සඳහා ජපානය විසින් නිපදවන ලද ‘අවිගන්’ නම් ඖෂධය ශ්‍රී ලංකාවට ගෙන්වීම සඳහා ඇනවුම් කර ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සඳහන් කරයි.
    මාධ්‍ය ප්‍රචරයක් විතරක්ම වෙයිද?
    මම දන්න විදියට අවිගන් හදලා තියෙන්නේ සෙමආශ්‍රිත නිවුමොනියා රොගින්ට දෙන්න . කෙරොනා රොගයත් ඒ වගේමද
    වගේමද

    • Chathura putha says:

      Ahapan prof.sajithgen.

    • සිරා says:

      doubtful….ඔච්චරම ෂුවර් නම් ඉතාලියේ දීලා අර දවසකට 1000ක් විතර මැරෙන එක අඩුකර ගනියි නේ.
      මේක ගෙන්වලා හෙනගහන කොමිස් එකක් නම් ගහගනියි මුං

      • සිංහල බන්ඩා says:

        සිරෝ, උඹේ පස්ස පැත්ත පරිස්සන් කරගණින්!
        නැත්නම් ඒකටත් හෙණ ගහයි ඔය කියන බොරුවලට.

    • CAT says:

      අවිගන් හදලා තියෙන්නේ සෙමආශ්‍රිත නිවුමොනියා රොගින්ට දෙන්න . කෙරොනා රෝගයත් ඒ වගේ ලක්ෂණ තිබෙන රෝගයක් වුනත් ස්ථිරම.අවිගන් වලින් කොරෝනා වෛරසය විනාශකළ හැකි බවට නිගමනයක් නැහැ ..එය experiment එකක් පමණයි …..මෙවැනි පෙති වලින් රෝගීන්ට පසුව වෙනත් ආබාද ඇතිවිය හැකියි …කෙසේ වෙතත් ජපානයට අවශ්‍ය එය රෝගීන්ට දී අත්හදා බැලීමට ..ලංකාව වැනි රටවලට ලබා දීමට පහසුයි

      • Hoo !!! says:

        මේ, තමුසෙට වඩා මේ ගැන දන්න අයගෙ උපදෙස් මතයි ඕවා කෙරෙන්නෙ. නොදන්න මගුල්වලට හොට නොදමා ගෙදරට වෙලා පාඩුවෙ හිටු බළලො

  10. Kalpa says:

    Oya video eke mahathmaya kiyana dewal kisiwak kiyana vidiyata wenawada oya ATTADA..?

    AVIGAN pilibandawa ape ayata danumak tiyenawada…

  11. රංජිත් says:

    Avigan ඇයි මේ.
    මට නම් නිකං මතකයක් තියෙනවා පහුගිය දවස්වල අන්තර්ජාලයේ ප්‍රසිද්ධ මාතෘකාවක් වුනා කෝරෝනා එන්න අපි ගාව බේත් තියෙනවා, හෙළ ඔසු,අරක මේක බොරු පඩ දාපූ හෙංචයියෝ කෝ දැන්,වරකෝ එලියට පස්සේ.එලවන්නෙ පයින් ගහලා පයින්……..
    උන් ඔක්කොම හැංගිලා.කථා නෑ.පේන්න නෑ.

  12. Love nature says:

    The Avigan Tablet was approved for manufacture and sale in Japan in 2014 as an influenza antiviral drug. The drug is to be considered for use only when there is an outbreak of novel or re-emerging influenza virus infections in which other influenza antiviral drugs are either not effective or insufficiently effective, and the Japanese government decides to use the drug as a countermeasure against such influenza viruses.

  13. Gayan says:

    Atulugama set ekata mulin demu

  14. Love nature says:

    Avigan

    Medical authorities in China have said a drug used in Japan to treat new strains of influenza appeared to be effective in coronavirus patients,

  15. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    මොන දේ කරන්න හැදුවත් මේකේ ඉන්නවා කකුල් දෙකේ හූනෝ…
    උන්ගේ වැඩේම “චුක් – චුක්” ගාන එකමයි

  16. රුවන් says:

    දැන් එතකොට ජපන් වල ලෙඩ්ඩු මැරෙන්නේ නැද්ද ?

  17. yuan lee says:

    What is the Chemistry behind the ‘ avigan’ . ? No side effects ?

  18. sena says:

    අනේ වාසනාවන්

  19. Argan says:

    Seetha Aramabepola nona mokada kiyanne?

  20. Kapila says:

    අවිගන් වලින් වෙන්නේ කොරෝනා වෙෙරසය නිසා අැතිවන නිව්මෝනියා තත්වය පාලනය කිරීමයි.
    මරණ සියල්ලටම හේතුව නිව්මෝනියා තත්වය උත්සන්න වීම.
    එහෙම වුනාම සාමාන්‍යයෙන් කරන්නේ කෘත්‍රිම ස්වසන යන්ත්‍රයකට සම්බන්ධ කරලා ඔක්සිජන් දීම.
    දියුණුයි කියන රටවලත් එ් පහසුකම් ඉතා විශාල ප්‍රමාණයකට දෙන්න බැරි වීමෙනුයි මරණ වැඩි වෙන්නේ.
    එ් නිසා එුස්ම ගන්න බැරිව මැරාන්න හරිනවට වඩා අත්හදා බලන ඔෟෂධයක් වුනත් දීලා මරණ අඩු කර ගන්න එක වැදගත්.
    අද චීනය මෙය භාවිතා කරනවා.
    දින 5කට කලින් ඉතාලියත් මේ ඔෟෂධය ගෙන්වන්න අනුමැතිය දුන්නා.
    එ් නිසා දැන්මම මේ බෙහෙත අසාධ්‍ය වෙන රෝගීන්ට දීම වරදක් නෑ.

  21. හෙලයා says:

    දැන්මේ අවිගන් පෙත්‍ත ගෙනාව කියල හැමෝම ගාල කඩාගෙන එලියට එන්න එපා.. මේක අඹ ගෙඩියට ගල් අහුරකින් ගහනව වගේ බේතක් විතරයි.. මේක හදපු ජපානෙත් තාම.මිනිස්සු මැරෙනව.ඉතින් මෙක 100% සාර්තක ප්‍රතිකාරයක් නොවේ..

  22. sumith says:

    The Government popularity is going away, due to failure of providing medicine and food and samurdi issues in timely manner, after more than 10 days pass, the mechanism is not up to the standard.

    Somebody has to coordinate and see these matters hourly basis otherwise I blame will go to the government, do not depend on officers. see at grass root level.
    ,

  23. sena says:

    චිනය රජධවසේ පටන් අපගේ කළ්යාන මිතුරේක් නේ

  24. Gini says:

    All over the world pharmacy are open. I think as it is a essential to save life, it should be available immediately. This is a wrong procedure.

Main News