කොරෝනා නසන දේශීය ඔසුවක් වෛද්‍ය තරංගා කුමාරි සොයාගනී.. ඩෙංගු නසන ඖෂධයට පේටන්ට් බලපත‍්‍රයද හිමි ඇයටයි..

December 12, 2020 at 2:10 pm | lanka C news
කොරෝනා නසන දේශීය ඔසුවක් වෛද්‍ය තරංගා කුමාරි සොයාගනී.. ඩෙංගු නසන ඖෂධයට පේටන්ට් බලපත‍්‍රයද හිමි ඇයටයි..

කොරෝනා ඖෂධයට එරෙහිව ප්‍රතිශක්තිය වර්ධනය කිරීම සඳහා වන ඖෂධයක් ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මිය විසින් සොයාගෙන තිබේ.

ඇය සඳහන් කරන්නේ මෙම පාරම්පරික හෙළ ඔසුව මගින් කොරොනා වෛරසය වැළඳීම වළක්වා ගත හැකි බවයි.

ඇය විසින් මීට පෙර සොයා ගන්නා ලද ඩෙංගු රෝගය මර්ධනය සඳහා වන ඖෂධය සඳහා පේටන්ට් බලපත්‍රයද හිමි වී තිබේ.

102,617 views

44 Comments to “කොරෝනා නසන දේශීය ඔසුවක් වෛද්‍ය තරංගා කුමාරි සොයාගනී.. ඩෙංගු නසන ඖෂධයට පේටන්ට් බලපත‍්‍රයද හිමි ඇයටයි..”

  1. Alapaluwa says:

    ගොන් බයියෝ දැන් මොන පැණියද බොන්නෙ කියල කල්පනා කරලම මැරෙනව. 😀 😀

    • Alapaluwa says:

      JVP අපි නම් සජිත් සර් ගේ පැකනිල් අනුර කුමාර සර් ගේ ගව මූත්‍රා එක්ක බොනවා 😀 😀

  2. Don sarath rupa says:

    Api balan hitiye me dostara nona ge paniya enakam. Tikak parakku wadiy attatama. Market eka full dan.

  3. අල්ලා says:

    ගාන කීයද නෝනේ..???

  4. Supreme Hilltop Kalinga de Silva says:

    There are no words to describe the doctors medicine very well our family has experience with doctors medicine it is the medicine of good people like this that cures peoples diseases because of a doctor who does not prescribe money Take a look at these drugs that we associate with people but we still don’t have corona because of this doctors medicine is exactly right. Wish you all the best Doctor

  5. siran says:

    දැන්… බයවෙන්න දෙයක් නැහැ……

  6. කුමාර says:

    බයියො වහල්ලු අපිව නෝන්ඩිකරනව අය්යෝ

Main News