කොරෝනා නසන දේශීය ඔසුව පරීක්‍ෂණ දෙකකින් සමත්.. බටහිර වෙදුන්ද එය පිලිගත්තා… දැන් ඒ ගැන ප‍්‍රශ්ණ කල නොහැකියි..- හිටපු ආයුර්වේද කොමසාරිස්..

December 4, 2020 at 10:31 pm | lanka C news
කොරෝනා නසන දේශීය ඔසුව පරීක්‍ෂණ දෙකකින් සමත්.. බටහිර වෙදුන්ද එය පිලිගත්තා… දැන් ඒ ගැන ප‍්‍රශ්ණ කල නොහැකියි..- හිටපු ආයුර්වේද කොමසාරිස්..

දේශීය වෙද මහතකු වන ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දෙනු ලැබූ කොරෝනා මර්දන ඖෂධය ගුණාත්මක භාවයෙන් ඉහළ බව පවසන ලද්දේ ඒ සම්බන්ධයෙන් උනන්දුව දැක් වූ බටහිර වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් බව හිටපු පලාත් ආයුර්වේද කොමසාරිස් නිමල් කරුණාසිරි මහතා සඳහන් කරයි.

එම ඖෂධය පලමු හා දෙවන අවස්ථාවලදී සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇති නිසා ඒ ගැන යලිත් ප‍්‍රශ්ණ කල නොහැකි බවද ඔහු කියා සිටී.

ඖෂධය හදුන්වා දී ඇති ධම්මික බණ්ඩාර මහතා වෛද්‍යවරයෙක් නොව බොරුකාරයෙක් බවට ඇතැමුන් මතයක් සෑදීමට උත්සාහ කලද එවන් පුරෝකථනයන් නොදිය යුතු බවද ඔහුගේ අදහසයි.

අදටද ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය කරන ඇතැම් සමාගම් වෛද්‍යවරුන් 70000ක් පමණ ඇති ඖෂධ වට්ටෝරු ඔ්නෑම අයෙකුට නිදපවිය හැකි බවත් එනිසා ඒවාට අවමන් නොකල යුතු බවද ඔහු කියා සිටියේය.

එවන් තැනැත්තන් ආරක්ෂා කළ යුතු බවත් පවසන හිටපු කොමසාරිස්වරයා අදාල පරීක්ෂණය වාර්තාව මාසයක් ඇතුලත මාසයක් ඇතුළත ලබා දෙන බවද පැවසීය.

76,907 views

49 Comments to “කොරෝනා නසන දේශීය ඔසුව පරීක්‍ෂණ දෙකකින් සමත්.. බටහිර වෙදුන්ද එය පිලිගත්තා… දැන් ඒ ගැන ප‍්‍රශ්ණ කල නොහැකියි..- හිටපු ආයුර්වේද කොමසාරිස්..”

  1. Harsha says:

    අද අපිට අත්‍යවශය මොකක්ද? කොරෝනා වලට සුවවෙන බෙහෙතක්. යමෙක් සුවවෙන බෙහෙතක් දෙනවානම් එය නිපදවූයේ කවුරුන්ද යන්න සොය සොයා ඔහු හෝ ඇය හෙලයෙක් නම් පට්ටා ගැසීමද කල යුත්තේ, එසේත් නැතිනම් බෙහෙත බී පන බේරා ගැනීමද කල යුත්තේ.

    “චූල මාලුංක්‍ය සූත්‍රය” කියවන්න. එහි කොටසක් මෙසේ‍ය​.

    “මාලුංක්‍ය පුත්‍රය, යම් පුරුෂයෙක් තදින් විෂ පෙවූ ඊතලයකින් විදින ලද්දේ, ඔහුගේ මිත්‍රයෝ, නෑදෑයෝ ඔහු වෛද්‍යයෙකු වෙත ඉදිරිපත් කරන්නාහුය (එවිට) ඔහු මෙසේ කියන්නේය.
    ‘මට ඒ හීය විදින ලද්දේ ක්‍ෂත්‍රියයෙක්ද, බ්‍රාහ්මණයෙක්ද, වෛශ්‍යයෙක්ද, ශුද්‍රයෙක්දැයි දැනගන්නාතුරු මම මේ ඊතලය නොගලවන්නෙමි.’ කියයි නම් ,

    “ විදින ලද්දේ වෙම්ද, මේ නම් ඇත්තෙක, මේ ගොත්‍ර ඇත්තෙකැ’යි නොදනිම්ද, ඒතාක් මම මේ ඊතලය නොගලවන්නෙමි.”

    “විදින ලද්දේ උස කෙනෙක, මිටි කෙනෙක, මධ්‍යම තරමේ කෙනෙකැ’යි නොදනිම්ද ඒතාක් මම මේ ඊතලය නොගලවන්නෙමි.”

    “මාලුංක්‍ය පුත්‍රය, ඒ පුරුෂයා එසේ සොයන කරුණු කෙසේවත් දැනගන්නට පෙර ඊ තලයේ යෙදු විෂ නිසා ඔහු මරණයට පත් වන්නේමය.”
    ආදී වශයෙන් මෙය බුදුන් වහන්සේ වදාලේය​.

    • country man says:

      Harsha, Fully agree with your comment. Before the white people entered Sri Lanka, any sickness was treated by our local Veda Mahattaya’s,with the local medicines. There were no vaccines imported at that time. So if some body finds a quire for this virus, we should respect that person and give full support instead of criticizing.

      • lankaputha says:

        I also found a medicine for Corona, a mixutre of Cow Urine and Pig Poo.. with two more secret ingrediants. two test passed, now none can question it, who want to try that?

        • DOC says:

          First you publicly drink it and show that you won’t die from it.
          Then find some others and let them drink it and prove they have no complications.
          Then give it to patients.
          If it works and pass the tests, we can conclude that it works.

    • Alapaluwa says:

      බයියො හිතාගෙන ඉන්නේ සුත්‍ර කිව්වම ලෙඩ හොද වෙනවා කියලා. මේ රට කොහොම හදන්නද ඉතින්.

      • kamal says:

        ඉතින් ඔීනෙ නැ පාඩුවෙි හිටපන්කො ඒ ඇති උබලා 2015 ඉදන් හැදුවනේ, දැන් මෙික සුරපුරයක් පල පල ඩෝ යනඩ

      • ගිරවා says:

        මෝඩ හොර Alapaluwa අනුන්ගේ නමකින් comment කරමින් යහපාලන නරුමයන්ට කඩේ යන්නේ නැතුව හිටු

      • Kumara says:

        මෝඩ හොර Alapaluwa අනුන්ගේ නමකින් comment කරමින් යහපාලන නරුමයන්ට කඩේ යන්නේ නැතුව හිටු

      • අනුරගෙ පුන්චි අම්මා says:

        අම්මප ඇත්ත.

        හරක් හුජ්ජ බොන ජෙප්පොන්ට නම් පුලුවන්

    • සිංහල වෙදා says:

      හර්ෂ ඔයා කවුදු කොහෙද ඉන්නේ කියල නම් දන්නැ, හැබැයි සාමානය දැනුමවත් නැති මිත්‍යාව බදා ගත්ත තැරි දාර බයිියෙක් කියල නම් පැහැදිලියි! – කවුරු මොනවා කව්වත් ලංකාවේ වෙද්දුන්ට කොරොනාවට බෙහෙතක් හොයා ගන්න බැ! – ඔයාට ලෙඩක් හැදුනාම ඔය අප්‍රභංශ කියවා කියවා ඉන්න බෙහෙත් ගන්න එපා!

  2. GAMINI SENANAYAKE says:

    Is that Mason Bass one?
    What happen to the ”Hunny” you previously introduced.
    Rulers believe myth, citizens are compelled to believe myth.

    • Nimal says:

      Idiot, do you know that there were more than 82 vaccines tried out and failed in western medicine???, why you are so stupid???, It’s alright to be stupid but don’t display it

      • Gaming Senanayake says:

        Reply is this for all.
        Prefer the web site of Dr NALIN SILVA ”www.kalaya.org”

    • Karunadasa says:

      Very simple, don’t believe it, don’t have it, wait for the vaccine without crying

    • CHinthaka says:

      My dear Gamini

      What is the myth of this ayurvedic medication

      • GAMINI SENANAYAKE says:

        Reply is this for all.
        Prefer the web site if Dr NALIN SILVA ”www.Malaya.org”

    • CAT says:

      Who cares his job … If his medicine help for recovery for covid 19…We should be Thank for his great work
      Thank you .Dr .Dhammika Bandara …

  3. ක්‍රිමිනල් says:

    හරි ! පරීක්ශණ ඔන්නෑ , සංකීර්ණ ක්‍රමවෙදයන් ඔන්නෑ , ඔය සීයා අර මෙසන් බාස් එක්ක මේ පැණිය බීලා , කොවිඩ්19 අසාධිතයන් සමග මුහුවෙලා අපිට පෙන්නනකො , වැඩේ ඉවරයි. කෛයිවාරූ ,බෛලා ඔන්නෑ ! ✌️

    • ක්‍රිමිනල් says:

      මූ නම් අමුම අමු සජියගෙ පෑඩ් කුක්කෙක්.

    • sunimal says:

      ක්‍රිමිනල් ,…උබ විදේශිකයින්ගේ එන්නතක් එනතුරු හිටපන් ,,කවුරුත් උබට අපේ හෙළ බෙහෙත් ගැනීමට බල කලේ නැහැ ..උබට covid 19 හැදෙනකම් බලාගෙන හිටපන් බූරුවෝ ..බුරුවෙක් වගේ තප්පුලන්න එපා ..උබත් වෛද්‍ය වරයෙක් නොවේ ..රටේ කොරෝනා රෝගීන්ට සුව වීමට මේ බෙහෙත උපකාරී වේ නම් ඔවුන්ට එය ලබා දීම රජයේ වගකීමක්

  4. kamal says:

    අපෙ රටෙ හෙල උතුම් ඉතිහාසය විශ්වස නොකර පිරිසකුත් ඉන්නවා.මන් නම් ගරු කරන චරිතයක් මහා රාවනා නිරිදු🙏💝….ඇයි මේ මිනිසුන්ට මේවා තේරෙන්නැත්තේ තමන් ගේ මව් භූමියට ගරහන්නේ ඇයි ? ඇයි තමන්ගේ අභිමානවත් ඉතිහාසය වලළන්ට උත්සාහ කරන්නේ? ඒ මක් නිසාද ඔවුනුත් බටහිර හස්තයන්ට හසු වී හමාරය. ඒ නිසා අපි හෝ එක් වී මෙය නැවත ගොඩනගමු. අතීත හෙළයින් නැවත අවදි කරමු.

    වසර ගනනාවක් පුරාම බලවත් රටවල් රහසිගතව මේ තාක්ශනය සොයමින් සහ අපේ රටතුල මුදල් බලයෙන් මේ ඉතිහාසය යටගසමින් සිදුකල විනසය අවසන් වෙමින් පවතින බව ලෝකයටම පෙනෙමින් තිබේ. ත. සත්‍ය සොයන සියලුමදෙනා ඔබලා සමගයි. රාවනා ආරක්ශාවයි.

  5. Sanuhare says:

    ගඟේ ගහගෙන යන එකා පිදුරු ගහෙත් එල්ලෙන්න බලනවා. ලංකාවේ මිනිස්සුන්ට දැන් කන්න නැතිව මැරෙන්න වෙලා තියෙන්නේ. ස ෆුල් ෆේල් කොරෝනා මර්ධනය කරන්න ගිහින්. මේක යුද්දයක්නම් ස සරත් ෆොන්සේකා හරි දාලා කරවගන්නවා. දැන් ඉතින් ඔය පැනිය බීලා හරි ට්‍රයි එකක් දීලා බලමු. වෙන කරන්න දෙයක් නැහැ. ස ගෙන් පිහිටක් නැහැ

  6. Felix says:

    Hitapu Komasaris Den Raajakari Mattame Nehe… Ohu Me Sambadayen Ain Wiya Yuthui…. Kuttiya Gaththata Kamak Nehe… Desapaluwanta Kade Yanna Epa… Ohu Siti Thathure Den Inna Kenata Raajakariya Karanna Ida Denna…. Surangana Katha Nokiya

  7. Need Great Leadership to take decision and save our Sri Lankans.

    බටහිර ව්‍යද්‍යය විද්‍යාවේ පියා හිපොක්‍රිටිස් A/L bio පාස් ද?
    A/L වලට A-3 ගත්තහම අම්මගෙන් බීපු කිරිත් අමතක කරල සුද්දගෙ සල්ලි පස්සෙ දුවන්නෙ නැත්නම් ඌ මොකෙක්ද?
    ඇත්තටම, විදායක ජානාදිප්තිටත් වඩා ඉහලින්, ඔය බටහිර වෛද්‍ය මාෆියාව මිනිහෙක් මැරුණත් බලන්නේ නැහැ. අනිත් දවස් වලටත් ඔහොම තමයි, private ඒවාට වෙන විදියක්, රජයේ hospital වල තව විදියක්.
    අසාධ්‍ය රෝගීන්ටවත් පැණිය දෙන්න බැරි තරමට නූතන බටහිර හිපොක්‍රටිස්ලා ඒකාධිපති ද?

Main News