කොරෝනා නසන දේශීය ඖෂධයේ වාර්තා මෙන්න.. කොරෝනා නසන ලොව එකම බෙහෙත මෙය බව වෙදැදුරු කියයි.. රටටම නොමිලේ දෙන්න සූදානම්.. පරීක්ෂණවලට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් බාධා..
November 30, 2020 at 10:06 pm | lanka C news
කොරෝනා වෛරසය සුව කර පෙන්වූ එකම වෛද්‍යවරයා තමන් බව කොරෝනා වෛරසය සදහා ප්‍රතිකාර ක්‍රමයක් සොයාගත් ආයුර්වේද වෛද්‍ය ධම්මික බණ්ඩාර මහතා සඳහන් කරයි.
තමන් විසින් හඳුන්වා දුන් වෛද්‍ය ක්‍රමයෙන් දින 3 කින් පසු කොරෝනා ආසාදිතයන්ගේ වාර්තා සෘණාත්මක වන බවද ඔහු පවසයි.
දැනට ලෝකයේ කොරෝනා මර්ධන එකම සාර්ථක ප්‍රතිකාර ක්‍රමය මෙය බවද පැවසූ ඔහු මෙය දින දෙකක් පානය කළහොත් කිසිදිනක නැවත කොරෝනා වළදෙන්නේ නැතැයිද සඳහන් කළේය.
තමන් විසින් සකස් කරන ලද මෙය දේශීය ඖෂධයක් බවත් පවසන ඔහු මෙරට ලෙඩුන් බේරා ගැනීමට මෙය ලබාදීම සූදානම් බවත් කියා සිටියේය.
මේ සඳහා අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය ලබා ගැනීමට තමනට උදව් කරන ලෙසද ඉල්ලා සිටින ඔහු මෙම ඖෂධ වට්ටෝරුව දැන්ම හෙළි නොකරන බවද සඳහන් කරයි.
මෙම ඖෂධය පරීක්ෂණ කිරීම සඳහා උදව් කරන ලද වෛද්‍යවරුන්ගෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිදහසට කරුණු ඉල්ලමින් ලිපි ලිවීමට පටන් ගෙන ඇති බවත් ඔහු කියා සිටී.
ඒ මහතා මේ බව සඳහන් කරන ලද්දේ අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.
how many local fellows have made drugs now?
hihihihihihihi
but still corona going on.
i think corona is laughing form the ass.
Nice try, but failed
No one laugh at traditional medicine now
you are a failure
big Pharma, sucks
you are a slave of them , you obviously sucks
Failed attempt by drugs Mafia
ඇත්තටම හෙල වෙදකම ගැන කවුරු මොනවා කිව්වත් හෙල වෙදකම ඉතාම හොදයි. ඇත්තටම මම දන්න අයෙක්ට හර්පීස් රෝගය ඇතිවුනා. ඉංග්‍රීසි බෙහෙත් දීලා තියෙන්නේ රෝගය යටපත් කරන්න. නැවත මාස 6 කින් පමණ මතුවෙන බව පැවසුවා එසේම නැවත එය හට ගත්තා. පසුව හෙල වෙද මහතෙක්කෙන් බෙහෙත් ගත්තා ඔහු බටහිර වෙද කමේදී නැවත නැවත රෝග ලක්ෂණ පෙන්නුම් කරන බව පැවසුවා නමුත් හෙල වෙදකමින් නැවත රෝගය මතු නොවන බව පැවසුවා. එය මාස තුනක් පමණ බෙහෙත් ගක යුතුයි දැනට වසර 5ක් පමණ ඇති. නැවත මතු වුයේද නැත හෙල බෙහෙත් ලබා ගැනීමෙන් පසුව.
can we get the address or contact number please
වෙද මහතාගේ ලිපිනය කරුනාකර ලබා දෙන්න
අපි යක්කු බොලව්. ඔය ලෙඩ වලින් අපිව වට්ටන්න බැහැ බොලව්. වෙද මහතාණෙනි ඔබට තිස් තුන් කෝටියක් දෙවි රැකවරණය ලැබේවා !