කොරෝනා නසන දේශීය ඖෂධ රැසක් සොයාගත්තා.. නමුත් පරීක්‍ෂා කර බලන්නවත් බටහිර දොස්තරලා ඉඩ දෙන්නේ නෑ..- රාජ්‍ය ඇමති

November 7, 2020 at 5:30 pm | lanka C news
කොරෝනා නසන දේශීය ඖෂධ රැසක් සොයාගත්තා.. නමුත් පරීක්‍ෂා කර බලන්නවත් බටහිර දොස්තරලා ඉඩ දෙන්නේ නෑ..- රාජ්‍ය ඇමති

කොරෝනා වෛරසට ආයුර්වේද හා පාරම්පරික දේශීය ඖෂධ රාශියක් මේ වන විට එළිදක්වා තිබුණද එම ඖෂධ සායනික පරීක්ෂාවක් සඳහාවත් මෙතෙක් ඉඩ දී නොමැති බව විෂය භාර රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කරයි.

බටහිර වෛද්‍යවරුන් විසින් දේශීය වෙදකම හා ආයුර්වේද වෙදකම සම්බන්ධයෙන් දක්වන්නේ අඩු සැලකිල්ලක් බවත් මෙය ඉතා කණගාටුදායක තත්ත්වයක් බවත් ඒ මහතා සඳහන් කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය ද ප්‍රකාශිත නිර්දේශ අනුව වසර සිය ගණන් පැවතගෙන එන පාරම්පරික ඖෂධ සායනික පරීක්ෂාවන් තොරව රෝගීන් වෙත ලබා දිය හැකි බව නිර්දේශ කර තිබිය දී මෙරට ඇතැම් බටහිර වෛද්‍යවරුන්ඊට එරෙහිව කටයුතු කරන බව ද ඔහු පැවසීය.

නමුත් එම බලපෑම් කරන වෛද්‍යවරුන්ද ලබාගන්නේ සාම්ප්‍රදායික දේශීය ඖෂධ වර්ග යැයි ඔහු කියා සිටී.

49,955 views

49 Comments to “කොරෝනා නසන දේශීය ඖෂධ රැසක් සොයාගත්තා.. නමුත් පරීක්‍ෂා කර බලන්නවත් බටහිර දොස්තරලා ඉඩ දෙන්නේ නෑ..- රාජ්‍ය ඇමති”

  1. රාවණා says:

    බටහිර දොස්තරලා කොරෝනා හැදිලා මැරෙනකං ටිකක් ඉවසපල්ලා !

  2. Gamaya says:

    Mun Laasti wenne kanaaamutti sellamata .

  3. B. Anthony says:

    ඇමතිතුමෝ දැන් තමුන්නාන්සෙලා පත් කළේ ජනතාව රටේ පාළණයට අදාළ නීති සම්පාදනය කරළ ක්‍රියාත්මක කරන්න. නමුත් දැන් සිද්ධ වෙළා තියෙන්නෙ මුළු රටේම පාළණය දෙසේතර මාපියාවට බාරදීලා තමුන්නානසෙලා සැප ගන්න එක. අපට කියන්නෙ ඇයි? අද ජනතාවම දොස්තර මාපියාවට බිළිදීලා. අපේ ඖෂධයක් වත් උන්ගෙ අවසරයක් නැතිව ගන්න ජනතාවට අයිතියක් නෑ. මොකටද? ඔය මහජන නියෝජිත කම්. පාර්ලිමේන්තුවත් එක්ක ඒ කාරියත් දොස්තර මාපියාවට බාරදීලා ඔහෙලා ගෙදර යන්න. මහජන මුදල් කෝටි ගානක් ඉතිරි වෙයි.

  4. donga says:

    Harima kathawa oka thamai. Coronawaladi western medicine fail. But deshiya beheth denna GMOA mafiya ida denne na. Amathita wada GMOA mafiyawa godak balawath.

  5. Fernando says:

    Hon.Minister

    If law prohibited to do it in Aurvedic hospitals, change tha law and treat them in Aurvedic hospitals. That is why you are there.

  6. Jay says:

    Oba thumalata pana nadda oya kegahana maphiya karayannta kanata 2k gahala vade karagena yanna.deshiya owshada apa kevata unuth hodata koththamalli bonava athi.

  7. Sarathkumaramudannayake says:

    දොස්තර ලා අයූර්වේද වෙදකමට ඉඩ නොදෙන්නේ ඔවුන් ට බටහිර බෙහෙත් ගෙන්වන සමාගම් වලින් ලැබෙන කොමිස් කුට්ටිය නැති වෙයි කියලා බයයි .අනික බටහිර වෛද්‍ය ක්‍රමයට දේශිය වෙද කම නිසා පහරක් වදී කියලා බය ඇති.

Main News