කොරෝනා නසන රාවණ වෙද පරපුරේ ඖෂධය සාර්ථකයි.. දැනටමත් ප‍්‍රභූන්ගේ භාවිතයේ.. ලංකාවටම නොමිලේ දෙන්න සූසානම්..

December 11, 2020 at 1:20 pm | lanka C news
කොරෝනා නසන රාවණ වෙද පරපුරේ ඖෂධය සාර්ථකයි.. දැනටමත් ප‍්‍රභූන්ගේ භාවිතයේ.. ලංකාවටම නොමිලේ දෙන්න සූසානම්..

කොරෝනා වෛරසය මැඬලීම සඳහා ඖෂධයක් නිර්මාණය කර ඇතැයි රිටිගල දේවේන්ද්‍ර වෙද මහතා සඳහන් කරයි.

රාවණ පරපුරේ සිට පැවත එන රන් සන්නසකින් එළිදක්වන ලද මෙම ඖෂධයක් වසර අවුරුදු 9500 ක් පමණ පැරණි යයිද ඔහු සදහන් කරයි.

දැනටමත් ප්‍රභූන් ඇතුළු කිහිප දෙනෙකුට මෙම ඖෂධය ලබාදෙන බවත් ඉතා සාර්ථකව එය ක්‍රියාත්මක වන බවත් ඔහු පැවසීය.

ඉදිරියේදී මෙම ඖෂධය මුළු ලක්වාසීන්ටම නොමිලේ ලබා දීමට සූදානම් බවත් ඒ සම්බන්ධයෙන් දැනටමත් ඇමති සිසිර ජයකොඩි මහතා සමගින් සාකච්චා කරමින් සිටින බවත් ඔහු කියා සිටියේය.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ අදහස් පල කරන ලදී.

105,895 views

68 Comments to “කොරෝනා නසන රාවණ වෙද පරපුරේ ඖෂධය සාර්ථකයි.. දැනටමත් ප‍්‍රභූන්ගේ භාවිතයේ.. ලංකාවටම නොමිලේ දෙන්න සූසානම්..”

  1. කමල් says:

    මොකද මේ පැණිය හදපු හාදයා ගැන ජේවීපී කාරයන් මෙතරම් වර්නණා කරන්නේ . සියයට තුනේ ජෙප්පන් පසුගිය කාලෙ ධම්මික පැනියට එලව එලවා ගැහුවා .

    • Sakunthala says:

      he is a ISIS JVP Terrorist.

    • Sakunthala says:

      පැනිය හදන්නේ කේරලේ ගව මූත්‍රා මිශ්‍ර කරලා ලු.. ඒකයි 3% ISIS JVP රතු අලි කැමති..

  2. sana says:

    Any evidence to this 9500 years time span???

  3. Kamal says:

    ජනාධිපතිගේ සහ අගමැතිගේ අවසර අපට ඕන නැහැ. ඔබතුමා දෙනවා නම් අපි බොනවා අර කට්ටියගේ අවධානය යොමු වේලා අවසර දෙනකොට රටේ ජනතාවට වෙන්න ඕන දේ වේලා තියෙව්. එක හින්දා ඉක්මනින්ම ඔබතුමා මිනිස්සුන්ට දෙන්න මේ බෙහෙත

Main News