කොරෝනා නසන රිටිගල පැණිය දයාසිරි පවුලට දෙයි..
January 10, 2021 at 12:40 pm | lanka C news
කොරෝනා වෛරසය මර්දනය සඳහා රිටිගල දේවේන්ද්ර මහතා විසින් නිෂ්පාදනය කර ඇති දේශීය ඖෂධය රාජ්ය ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ බිරිඳ ඇතුළු එම නිවසේ නිරෝදායනය වන පවුලේ සාමාජිකයන්ට ලබාදී තිබේ.
ආසාදිත දයාසිරි ජයසේකර මහතා මේ වනවිට හික්කඩුව ප්රදේශයේ හෝටලයක නිරෝධායනයට ලක් වෙමින් සිටී.
දයාසිරි ජයසේකර මහතාට ද ඖෂධය ලබා දීමට සූදානම් බවත් ඒ සඳහා ඔහු කැමැත්ත දෙන්නේ නම් සිටිනා ස්ථානයකට පැමිණ එය ලබා දෙන බවක් දේවේන්ද්ර මහතා සඳහන් කළේය.
YOU CAN RUN A ISLAND OF DONKYIES BY THIS 5 ANSWERS
1. Mama danne na
2. Mama dakke na
3. Mata Kiwwe na
4. Mata Mataka na
5. Mata Adala na
Huuuu Huuuuu Huuuuu Hukki Hukki Huuuuuuuuuuuuuuuuuuuuuuuuu
කොරෝනා හැදුනු අයගෙන් සීයට අනූ පහකටත් වඩා හොඳ වෙනවා. දැන් මේ පැනි වලින් දායාසිරි හොඳ වුනා කියලා අර උකුසු බිත්තර ටිකත් විනාස කරන්න යන්නේ. කැලෑටික විනාස කරා මදිවට.
මෛත්රිගේඋකුසු බිත්තරය දයාසිරිි..
ලඟදීීීම පැටියා එලියට ?
නියමයි
මූට කියලා බැරිවෙයිද ගොං බෛයන්ට එක එක කාලවල් වලට එන එක එක “ගායවල්” එකට තියලා පොදුවේ හොදකරන ඖශධයක් නිර්මාණය කරගන්න. එහෙම උනොත් මේ රට සුරපුරයක් කරන්න පුලුවන් !
නියමයි නියමයි සහෝ.
Ethakota thota thiyena gaayata monaada honda? Kotiyek gen wasthiyak kara nam hari…
අන්න වැඩේ කාලි පැණියත් ගේම්මු.කාලි රාවණා හටනක් කරන්න රිලාසිරි තරම් ආතුරයෙක් තව කෝ.
මාත්රාව වෙනස් කරලා දෙන්න වෙයි. ගන්ජා ටික අයින් කරලා දෙන්න . ගන්ජා මාත්රාව කලින්ම ගන්නවානේ.
ලෝකයෙන්ම හෙළ ඔසුවෙන් කොරෝනා සුවකළ එකම රට ශ්රී ලංකාවයි ජය ශ්රී