කොරෝනා නසන සාර්ථක දේශීය ඔසු රැසක් නිපදවා අවසන්.. නමුත් කිසිදු රෝගියෙකුට දෙන්න ඉඩ නොදෙයි.. එන්නත එනතුරු බලාහිදී..

January 25, 2021 at 3:00 pm | lanka C news
කොරෝනා නසන සාර්ථක දේශීය ඔසු රැසක් නිපදවා අවසන්.. නමුත් කිසිදු රෝගියෙකුට දෙන්න ඉඩ නොදෙයි.. එන්නත එනතුරු බලාහිදී..

කොරෝනා වෛරසය මර්දනය කළ හැකි දේශීය ඖෂධ ගණනාවක් දේශීය වෛද්‍යවරුන් විසින් ඉපැරණි පුස්කොළපොත් වල වට්ටෝරු භාවිතයෙන් නිෂ්පාදනය කර ඇතත් ඒවා භාවිත කිරීමට කිසිදු අවස්ථාවක් ලබා නොදෙන්නේ යයි දේශීය වෛද්‍ය ක්‍රම සුරැකීමේ සංවිධානය චෝදනා කරයි.

එම සංවිධානය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී දේහීය වෛද්‍යවරුන් විසින් පෙන්වා දුන්නේ මෙරට කිසිදු කොරෝනා ආසාදිතයකුට ප්‍රතිකාර කිරීම සඳහා දේශීය වෛද්‍යවරුන්ට අවස්ථාවක් නොදී සායනික වාර්තාවක් ලබා ගන්නේ කෙසේදැයි පැහැදිලි කරන ලෙසයි.

විදේශ රටවල නිෂ්පාදනය කරන එන්නත් ලබාදුන් රෝගීන් මරණයට පත්ව තිබියදී ඒවා කෙරෙහි විශ්වාසය තබමින් සිටින බලධාරීන් අතුරු කිසිදු අතුරු ආබාධයක් නැති දේශීය ප්‍රතිකාර වලට අවස්ථාව නොදීමට කටයුතු කරමින් ඇතැයිද චෝදනා කරති.

මෙම තත්ත්වය දේශීය පාරම්පරික ප්‍රතිකාර ක්‍රම හෑල්ලුවට ලක් කිරීමක් යැයිද ඔවුහු කියා සිටිති.

එම සංවිධානය විසින් පේරාදෙණියේ දී පැවැත් වූ මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කරන ලදී.

24,862 views

12 Comments to “කොරෝනා නසන සාර්ථක දේශීය ඔසු රැසක් නිපදවා අවසන්.. නමුත් කිසිදු රෝගියෙකුට දෙන්න ඉඩ නොදෙයි.. එන්නත එනතුරු බලාහිදී..”

  1. රන්වල says:

    අනේ ඕකට අතන මෙතන මයික් උස්සන් දගලන්න ඕනි නෑ.ඔය පැනි මුට්ට්ක්කකාරයන්ට තියෙන්නෙ තමුන් හදපු එකෙන් තමුන්ම බීල කොරෝනා වාට්ටුවක ගිහින් සති දෙකක් ඉදල පීසීආර් එකක් කරල පෙන්නන එක.හරි සිම්පල්.ඒක නොකර එක එකාගෙ ගේම් වල ඉත්තො නලුවො වෙලා මීහරක් අන්දල රටම පිස්සන් කොටුවක් කරන්නෙ ඇයි

  2. Nimal says:

    රටෙන් බාගයක් හෙල ඔසුඅරන් ඉවරයි. මෙිවට ගරහනඅපහාස කරන කුහකයින්ට තමා එන්නත් ඔීනේ වෙන්නේ.

  3. Alapaluwa says:

    ඒලියන්ත වයිට් මහතාගේ කුණ්ඩලනී සක්තිය කොරෝනා මර්දනය සදහා යොදා නොගන්නේ ඇයි?
    ධම්මික වෙද මහතා දැනටමත් ලක්ෂ 40කට ප්‍රතිකාර කර අවසන්.
    මේ දුෂ්කර අවස්ථාවේදී මෙම දෙදෙනාගේ උදව් ගත යුතුයි.

  4. saman says:

    අපි හමදාම ජාතියක් හැටියට ඉතමත්ම සාර්ථකයි. මෙදා පාරත් ගොඩාක් බෙහෙත් හොයගෙන. ලොකේ කොහෙවත් මෙච්චර බෙහෙත් තොගයක් හොයාගෙන නැ.

    • රන්වල says:

      ඔව් අනේ කොච්චර සාර්තකද කියනව නම් කන්නෙ චීනගෙන් ණයට අරන් ඒකෙ පොලී ගෙවන්නෙ ගෑනු අරාබිකාරයන්ගෙ මනදොල පිනවන්න යවන ගේන සොච්චමෙන්.

      • John the baptice says:

        saman ,රන්වල උබලා දෙන්නම අන්තවාදී හම්බයෝ නේද ? අපේ රටේ ජිවත් වෙමින් අපේ රට ජාතියට ගරහන්න එපා බුරු මිනිස්සුනේ

  5. gamaya says:

    අනේ පව්. අපේ ලොන්ත පැණි බයියෝ සෙට් එකට කර කියා ගන්න දෙයක් නැතිව තැන් තැන් වල මාධ්‍ය හමු තිය තියා අඬන්න පටන් අරන්. උන්ගේ මහ බයියෝම උන්ට ඇරලා. දැන් ඉතින් ඇඬුවට වැඩක් නෑ පැණි බයියනේ. අනිද්දා එන්නත් ලංකාවට එනවා. ඊට පස්සේ උඹලාගේ ඔය පැණි ලබ්බවල් පුපේ ගහගන්න තමයි තියෙන්නේ. උඹලත් ඉතින් කැමති නම් ගිහින් එන්නත් විද ගනිල්ලා. උඹලා පහුගිය කාලේ දොස්තරලාට බැන බැන හිටියා කියලා උන් උඹලාව එන්නත් නොදී එළවා ගන්න එකක් නැහැ. උන්ට හොඳට තේරෙනවා උඹලාගේ උපන් ගෙයි ගොන් කම. ඒක නිසා උන් උඹලාට අනුකම්පා කරනවා. දැන් වත් තොපි තේරුම් ගනිල්ලා ගෝඨාභය මහත්තයා උඹලා හිතාගෙන ඉන්න ජාතියේ පැණි බයියෙක් නෙවෙයි කියන එක. ලකේ පංකාවෙන් පරිභාහිරව ටික කලක් හරි ජීවත් වෙච්ච කෙනෙක් විදියට ඔහු දන්නවා ලෝකයේ දේවල් සිද්ධ වෙන්නේ කොහොමද කියලා. එන්නත් ගෙන්නන්න පෞද්ගලිකවම මැදිහත් වුනෙත් ඒක නිසාම තමයි. බලාගෙන හිටපල්ලා අර උඹලගේ මහ ලොකු පැණි කපුවටත් අන්තිමට මිකද වෙන්නේ කියලා.

  6. Godaweda says:

    Iparani puskola poth liyapu kaaleth Corona virus thibunada kiyala poddak pahadili karanawada aayubowanla?

  7. ගිරුවා රාල says:

    ‘ ගමයගෙ’ කෙම්මට අලියෙ කොලොම්බො 7 වල තඩි බල්ලෙක් කියල ඌම පෙන්නල තියෙනවා .

    • ගිරුවා රාල says:

      ඒ කොහොම වෙතත් මගේ වේසම්මාට මාව නම් ලැබිලා තියෙන්නේ ගොන් මඩමක වැඩ කරද්දි. ඒ මඩමේ පිම්පි කම කරපු තට්ට මට්ටයා තමයි මගේ වල්පියා.

  8. කුඹුක්කණ් says:

    අර උගුරෙන් බොන්න බෑ, කියන හාල්පාරුවො
    සමාජවාදෙ කිය කිය
    ධනවාදී පයිසර් ලගෙ බත් බැලකං කරන හැටි දැක්කද 3% මොට්ටයිනේ

Main News