කොරෝනා නැති කලාප නම් කරයි..

April 4, 2020 at 4:40 pm | lanka C news
කොරෝනා නැති කලාප නම් කරයි..

කොරෝනා වෛරසය ව්‍යාප්තියෙන් තොර කලාප නම් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.

ඒ සම්බන්ධයෙන් සකස් කරන ලද විශේෂ වාර්තාවක් ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාට භාරදීමට එම සංගමය කටයුතු සූදානම් කර තිබේ.

කොරෝනා වෛරසයෙව් තොර කලාප සහ ඒ සම්බන්ධයෙන් වන තාක්ෂණික හා විද්‍යාත්මක කරුණු මෙම වාර්තාවේ අන්තර්ගත බව සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කළේය.

331 views

27 Comments to “කොරෝනා නැති කලාප නම් කරයි..”

  1. Chatura putha says:

    මහත්වරුනි,ඔය කලාප නම් කලාට ප්‍රසිද්ධ කරන්න එපා,මේ ලංකාව​?

    • Ravana says:

      එක ගම්නක් කලාප වෙන් කරලා දැක්කා නේද වෙව්ච දේ. හිතට එන එන දේ කියන්න එපා . කලාප වෙන් කළොත් එකතු කරන්න ලේසි වෙන එකක් නෑ .කොහොමද මගේ චූටි මොලේ .

  2. Liyanage says:

    Agree with Chaminda

  3. මහී ජිනපාල says:

    කොරෝනා නැති කලාප කියා දෙයක් තියෙනවද? මේ වයිරසය පැතිරෙන් එකක්. මොකක්ද මේ හදිසිය ඔහොම නම් කරන්න. කාට හරි මොකක් හරි ඔලුවෙ අමරුවක්ද?

  4. Please don’t public such a list. You seem to be making unnecessary problems in the country. GMOA should understand it’s only a trade orgernization but not the health authority. Therefore. doctors should work without any grumble. DG Health Dr Jasinghe and his team of specialists in the field will decide about such a list of required. Please you go to work.

  5. Aj says:

    On what basis these GMOA assholes come to this conclusion?

  6. AJ says:

    මේ වගේ බොරු ප්‍රකාස කරන GMOA ලාගේ ගෙවල් වලට ගිහින්
    ඔවුන් සමග Negotiate කරන්න කරුවුරුත් නොමැතිද​? මේ අය පවසන්නේ අමූලික බොරු. මම දන්නවා
    GMOA ප්‍රකස කරන එකෙක් ඉන්නේ Meegoda..

Main News