කොරෝනා නැති කාලෙත් කොරෝනා ඇති කාලෙත් දෛනික මරණවල ලොකු වෙනසක් නෑ…- සෞඛ්‍ය ඇමති

August 26, 2021 at 3:00 pm | lanka C news
කොරෝනා නැති කාලෙත් කොරෝනා ඇති කාලෙත් දෛනික මරණවල ලොකු වෙනසක් නෑ…- සෞඛ්‍ය ඇමති

කොරෝනා මෙරට වාර්තා නොවූ 2019 ජනවාරි පෙබරවාරි මාස වල සිදුවූ මරණ 2020-21 වසර වල දී එම මාස වල දී සිදු වූ මරණ සංඛ්‍යාව අතර වැඩි වෙනසක් නැතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ වෙනත් බරපතළ රෝග තත්ත්වයන් ඇති පුද්ගලයන් කොරෝනා ආසාදනය වී මිය ගියද ඔවුන් කොරෝනා නිසා මිය ගිය බවට බවට වාර්තා කිරීමේ තත්ත්වයක් තිබෙන බවයි.

ඔහු මෙම අදහස් පළ කළේ නෙත් එෆ්එම් ගුවන් විදුලි සමඟ පැවති සාකච්ඡාවකදීය.

51,746 views

59 Comments to “කොරෝනා නැති කාලෙත් කොරෝනා ඇති කාලෙත් දෛනික මරණවල ලොකු වෙනසක් නෑ…- සෞඛ්‍ය ඇමති”

  1. Banda says:

    Me amathikama muta dannata vada hodai lissekuta dunnanam ethakota api dannava pissu kiyala .ekko mutath hodatama pissu kiyala minissu danuvath venna ona

  2. Bandarawatta says:

    Wasangathen Europe ratawal hondata handle kala. Economy ekata barak wela hitapu naki tikay leddu tikay iwath kala. Lankawe palakayanta meka therune Dan.

  3. Chan says:

    නැතිව නැතිව හාමු මහත්තයෝ ඉපදුනෝතින් මරෙන්නත් එපායැ නේද මන් අහන්නේ
    ලෝකයේ රටවල් වලින් COVID පිළිබදව ලැබුනු ආදර්ශමත් පුරෝකථනය මේ බව ඉතිහාස ගත කල බව ඉතා සතුටින් දැනුම් දෙමු
    දෙවියන්යවත් කියමු අපිව බේරල දෙන්න කියලා

  4. Chandra says:

    නැතිව නැතිව හාමු මහත්තයෝ ඉපදුනෝතින් මරෙන්නත් එපායැ නේද මන් අහන්නේ
    ලෝකයේ රටවල් වලින් COVID පිළිබදව ලැබුනු ආදර්ශමත් පුරෝකථනය මේ බව ඉතිහාස ගත කල බව ඉතා සතුටින් දැනුම් දෙමු
    දෙවියන්යවත් කියමු අපිව බේරල දෙන්න කියලා

  5. rata perata says:

    Oh Mr. hats off you are a genuine politician. WHY
    1.you can twist your tounge nicely.
    2. no shame or fear to tell lies.
    3. always think can fool public.

    BUT
    as general public ;
    we believe
    You guy’s are;
    Idiot , stupid, selfish , cunning culprits.
    you have proved it in your statement here.no other words.

  6. ගෞම් ඊයාරාජ් says:

    නටන්න බැරි මිනිහට පොලව ඇද උනහම ඔහොම වෙනවා , වෙනදටත් , ලංකාවේ අයි.සී .යූ බෙඩ්ස් පිරිලා තිබ්බා නේද ? රෝහල් වල ඇදන් පිරිලා තිබ්බා නේද ? ගෙවල් වල ,පාර දිගේ මැරිලා වැටුනා නේද ? ආදහණාගාර ,මෝචරි පිරී ඉතිරිලා තිබ්බා නේද ? තොපි කොහොමත් ගොං බෛයො අන්දන්න හරිම දක්ශයි , ඒත් මේ සෑරේ අර ගොබ්බම හාර්ඩ් කෝ’ර් බෛයො ටිකක් ඇන්දේවී( ඌන් ඇන්දෙන්න බලාගෙන ඉන්න හින්දා) , තොපිට කොවිඩ් සාමන්‍ය දෙයක් නං ඇයි තොපේ මහඑවුන් පුලුවන් උපරිම ආරක්ශා වෙන්නේ ? හම්බ වෙන්න එන වුන් හැමොම ඩබල් ගහලා ,ඇන්ටිජම් ,පි.සී.ආර් කරලා එන්න ඔනෙ? තොපි හොදම දේවල් කරගෙන ,නහුතෙට පරෙස්සම් වෙලා ,රටට කියනවා , මේක සාමන්‍යදෙයක් බයවෙන්න එපා කියලා , තොපි බ්‍රෝ පවුල් පිටින් ෆේල් ! තොපේ පවුල් එකෙක් නෑර කොවිඩ් හැදුලා වල පල්ලට ගියහම ඒ වේදනාව තොපිට තෙරේයි.

Main News