කොරෝනා නැති බව තහවුරුයි.. නිරෝධායනයේ සිටි 311ක් මුදා හැරේ…

March 24, 2020 at 8:40 am | lanka C news
කොරෝනා නැති බව තහවුරුයි.. නිරෝධායනයේ සිටි 311ක් මුදා හැරේ…

විදේශ රටවල සිට මෙරටට පැමිණි පැමිණීමෙන් පසු නිරෝධායනයට ලක් කරන ලද පලමු කණ්ඩායම අද දිනයේ මුදා හැරීමට නියමිත බව යුද හමුදාපති ශවේන්ද‍්‍ර ද සිල්වා මහතා පැවසීය.

311ක පරිසක් අද දිනයේ මුදා හැරීමට නියමිත බවත් ඔවුන් මුදා හැරීමට පළමු වෛද්‍ය පරීක්ෂණයක් පවත්වන බවද හමුදාපතිවරයා සඳහන් කළේය.

මෙම පිරිස තම ගම්බිම්වලට පැමිණි පසු සෙසු ඒවායේ සෙසු ජනතාව බියපත් නොවිය යුතු බවද හමුදාපතිවරයා කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ නිරෝධාන මධ්‍යස්ථානයන්හි දැනට නිරෝධයට කරන පුද්ගලයන්ගෙන් කොරෝනා වෛරසය ආසාදනය වී යැයි තහවුරු කර ගෙන ඇත්තේ පුද්ගලයන් 31කට පමණක් යැයිද ඔහු තවදුරටත් පැවසීය.

127 views

13 Comments to “කොරෝනා නැති බව තහවුරුයි.. නිරෝධායනයේ සිටි 311ක් මුදා හැරේ…”

  1. Jeewani kariyawasam chilaw says:

    Nikan boruwata minissu hira kala

  2. Kaush says:

    Only 31 ?.. But ministry of health epidemiology unit says 96.

  3. manik says:

    ස්තුති ඔබ තුමාට වෛරසයටත් වඩා භයානක රොගයක් යුද්දය එය ඉවර කර ඔබතුමාලට මේ දේ ලෝකයට අාදර්ශයක් අනිත් රටවල් වලට අැස් අැරෙන්න රටට කරන මේ සේවය ඔබ සැම අගයනවා මා Israel දේශයේ රැකියාව කලත් වෙනත් රටවල් සමග සසදන විට මගේ රටට ජේසු පිහිටයි මේ වෛරසය මැඩපවත්වන හැටි දුටුවාම … එ ඔබ සැමගේ කාරුණික මැදිහත් විම නිසා අනේ හමුදා සොහොයුරන් ඉන්න තැන් දැක්කාම පපුව පැලෙන්න එනවා එවගේම සෞඛය මන්ඩලයත් ලොකු සේවයක් කරනවා ස්තුති ඔබ සැමට ජේසු පායනන්ගේ සරනයි ඔබ සැමට

  4. sena says:

    ගරු ජනාධිපති තුමා යුද්ද හමුදපති තුමා ඇතුලුව ත්රිවිධ හමුදවට හා වෛදය අනිල් ජයසිංහ මැතිතුමා ඇතුලු කාර්ය මන්ඩලයටත් දළදාවහන්සේගේ පිහිටයි ත්රිවිධ රත්නයේ ආරක්ෂාව ලැබේවා නිදුක් නිරෝගි සුව ප්‍රාර්ථනා කරමු

Main News