කොරෝනා නෑ.. රත්නපුර-පැල්මඩුල්ල නිරෝධායනයට ගෙන ගිය පිරිස් ආපසු එවයි..

April 12, 2020 at 8:40 am | lanka C news
කොරෝනා නෑ.. රත්නපුර-පැල්මඩුල්ල නිරෝධායනයට ගෙන ගිය පිරිස් ආපසු එවයි..

දියතලාව හා කහගොල්ල යුද්ධ හමුදා නිරෝධනය මධ්‍යස්ථාන වල සාර්ථකව නිරෝධනය අවසන් කල රත්නපුර ප්‍රදේශයේ 67 අද අළුයම (12) රාත්‍රියේ නැවැත නිවෙස් වලට ගොස් ඇත.

නිවිතිගල එක් පවුලක සාමාජිකයින්, පැල්මඩුල්ල එක් පවුලක සාමාජිකයින් හා රත්නපුර ප්‍රදේශයේ පවුල් 21 කට සාමාජිකයින් මෙලෙස පරික්ෂණ කටයුතු සාර්ථකව අවසන් කර තිබෙන බවට වාර්තා විය.

රත්නපුර මුද්දුව ප්‍රදේශයේ කොරෝනා වයිරසය ආසාදනය වි ඇති දෙදෙනකු වාර්තා විමත් සමග ඉකුත් 09 වැනිදා මෙම 67 දෙනා නිරෝධනය හා පරික්ෂ කටයුතු සදහා යොමු කිරිමට ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ කටයුතු කලේය.

කෙසේවෙතත් මෙම පිරිසට කොරෝනා වයිරසය ආසාදනය වි නොමැති බවට පරික්ෂණ වලදි අනාවරණය වි ඇත.

– සමිපත් ප්‍රියනන්දන

111 views

5 Comments to “කොරෝනා නෑ.. රත්නපුර-පැල්මඩුල්ල නිරෝධායනයට ගෙන ගිය පිරිස් ආපසු එවයි..”

  1. Rata Wenuwen says:

    ස්වාබ දර්මයාට ස්තුතිවේවා, සියලු සත්වයෝ නිදුක්වෙත්වා නිරෝගි වෙත්වා.
    මේ දිනවල Lock Down වී ඇති අපට කොම්පුටරයෙන් නිව්ස්බලා කොමෙන්ට්ස් සටහන් කිරීම තමයි එකම විනෝදාන්ශය

  2. චීන ඌරා says:

    අපරාදේ , සති දෙකක් නොමිලේ කාල බිලා නිවාඩුවක් අරන් එන්න තිබ්බ චාන්ස් එක.. දැන් එකත් නැති උනා.

  3. Sambo says:

    The system in place and our health authorities have no mercy on people who cough and cold. They say Corona and lock you up. So these days don’t cough, sneeze or even fart in front of the authorities cause you will end up in an isolation camp.

  4. Ravana Parapura says:

    ලෝකයේ කොරෝනාවෙන් ජයගත් එකම බුමිය හෙළ ජය ශ්‍රී

Main News