කොරෝනා නෑ.. රාජගිරියේ වැසු කොටස යලි අරී..

March 30, 2020 at 8:02 am | lanka C news
කොරෝනා නෑ.. රාජගිරියේ වැසු කොටස යලි අරී..

කොරෝනා ආසාදිත යයි සැක සහිත පිරිසක් හේතුවෙන් වසා දමන ලද ජයවර්ධනපුර කෝට්ටේ ඔබේසේකරපුර අරුණෝදය මාවත නැවත යථා තත්ත්වයට පත්කර තිබේ.

සැක සහිත පිරිස කොරෝනා ආසාදිතයන් නොවන බවට පරීක්ෂණවලදී හෙලිවීම හේතුවෙන් මෙම පියවර ගත් බව කෝට්ටේ නගරාධිපති මධුර විතානගේ මහතා පැවසීය.

ඔවුන් සහභාගී වී ඇත්තේ යාපනයේ නොව සූරියවැව ප්‍රදේශයේ පැවති දේව මෙහෙයකට බවත් හෙළිව තිබේ.

61 views

14 Comments to “කොරෝනා නෑ.. රාජගිරියේ වැසු කොටස යලි අරී..”

  1. kanishka Tissa says:

    So these pastors have penetrated areas like Sooriyaweva? Poverty of Buddhists is exploited to convert them all sort of Christian cults.

    • MD says:

      Meyala bath packet ekatath Rata Jatiya Agama pawadenawa.Duppath kama watinawa.namuth Sihaluni neecha jatiyak(නීච ජාතියක්) nowanna.oyala wage ayata koi agameth labenne apaya tamai.Pilikul lesa salakanawa api oyalawa

    • yvonne- chula says:

      agree – it’s time time eliminate them asap

    • Sandun Dhammika says:

      Oky I’ll inform that to US marine forces.

  2. Saman says:

    Sorriywewa ta giyeth යාපනේ පූජකයා නෙමෙයි ද
    (කතෝලික බෙට්ටො )

  3. Ayotallah says:

    Before anything the Police should search and attack these PASTORS who with western money trying to convert poor and innocent buddhists to their protestant religions as exemplified in Jaffna where the Swiss pastor Putting heads of buddhists into a collection of water to a loud sound of AMEN

  4. Damian says:

    Fake God’s prayers of all kinds are the culprits for spreading the deadly virus. The nonexistence aka God can’t save them from death.

  5. ඇම්ඩාලන්තය says:

    මේ ගන්නා පියවර බොහෝමයක් ලෙඩෙන් රට බේරා ගන්නවාට වඩා ප්‍රොපගැන්ඩා සඳහා ගන්නා පියවර.අර මැක්කාගේ කතාව වගේ,කොහන් ගියත් ආයෙමත් කැරකිලා යන්නේේ 2/3 කට.හැම නූලකම කෙලවර තියෙන්නේ 2/3.

  6. ඇම්ඩාලන්තය says:

    මේ ගන්නා පියවර බොහෝමයක් ලෙඩෙන් රට බේරා ගන්නවාට වඩා ප්‍රොපර්ගැන්ඩා සඳහා ගන්නා පියවර.අර මැක්කාගේ කතාව වගේ,කොහන් ගියත් ආයෙමත් කැරකිලා යන්නේේ 2/3 කට.හැම නූලකම කෙලවර තියෙන්නේ 2/3.

  7. Me says:

    බලන අැහේ තමයි අසනීපය. සුවපත් වේවා!

  8. sena says:

    කොරෝනා නැතිවුනාට ඉට වඩා භායානක මට්ටයෝ වෛරසය තියේනවා Lock Down Lock Down

Main News