කොරෝනා නිම වන තෙක් හමුදා පාලනයක් පිහිටුවන්න යෝජනා කෙරේ..

March 20, 2020 at 10:12 pm | lanka C news
කොරෝනා නිම වන තෙක් හමුදා පාලනයක් පිහිටුවන්න යෝජනා කෙරේ..

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම අවසන් වන තුරු රට තුළ හමුදා පාලනයක් හෝ ඒකාධිපති පාලනයක් අවශ්‍ය බව හිටපු රාජ්‍ය ඇමති කාංචන විජේසේකර මහතා පවසයි.

ඒ ආකාරයෙන් හෝ රටේ විනය ඇති කළ යුතු බව තම පෞද්ගලික ප්‍රාර්ථනාවද ඔහු සඳහන් කරයි.

විජේසේකර මහතා මේ බව සඳහන් කරන්නේ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.

ඇතිවී තිබෙන කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු මෙම යෝජනාව සිදු කර ඇත.

100,457 Viewers

60 Comments to “කොරෝනා නිම වන තෙක් හමුදා පාලනයක් පිහිටුවන්න යෝජනා කෙරේ..”

  1. Aurora says:

    Definitely, present cabinet also shouldn’t involve to governing the country. President and his military officers will do 100% successful job as citizens wish.

    • catseye says:

      ප්‍රජාතන්ත්‍රවාදී රජයක් තියන රටක් හමුදා පාලනයක් ඕන කියල ඉල්ලන ලෝකේ එකම සහ පලවෙනි රට ලංකාව වෙන්න ඇති …..මෝඩ එල හරක් ……රටේ තියන නීති පද්ධතිය හරියට පවත්වාගෙන යන්නේ නැතිව වල් වද්දවල එක එකාට ඕන විදිහට නමන කොට කොහොමද රටක විනය තියා ගන්නේ ….ඒක හරියට නොකර හමුදා පාලන ඉල්ලන්න මෙයා කව්ද ………හරි ආස ඇති නේද ……ඉල්ලගෙනම බලගනිල්ලකෝ එතකොට සනීප වෙයි

      • Nekum says:

        ජාතික ව්‍යසනයකදීවත් කැදවන්න බැරි පාර්ලිමේන්තුවක් ඇති ලෝකයේ එකම රට ලංකාවයි….ඒ ප්‍රජාතන්ත්‍රවාදීය විනාශකර ඇති ඊනියා 19 නිසාය.

      • හෙලයා says:

        අනේ පලයන් උට්ටෝ යන්න.පාර්ලිමේන්තුවක්.සහ පකිස් බූරුවො සෙට් එකක් රට අවුරුදු 70 තිස්සේ කෙලවල් තියෙන් හැටියට ප්‍රජාතන්ත්‍රෙ අමු ප්‍රෝඩාවක් සහ ගොන් ක්‍රමයක් කියල ඔප්පු වෙලා.අහවරයි. ඒකනිසා හමුදා පාලන,එකාදිපති බරිනම් වෙන ඕන කෙහෙල්මලි.ක්‍රමයක් හරි ගෙනත් මේ ගොබ්බ වියවස්‍තාව විසි කරල රටට හිතකර යමක්.කල.යුතුමයි. මහජන මුදලින්.යැපෙන දේසපාලුවොම කීයක් ඉන්නවද කියන්න කාටවත් බැහ.

      • Gihan says:

        Karanawa thamai.. uba mokedda ban… aniwaren ubala wage gonnunta hamuda palanaya aniwaaa defaaaa…. lasthiwela hitapan….. ira andama ire inna….

    • Crazy says:

      Excellent idea. Let’s make this an opportunity to convert all un-civilised and ill-disciplined citizens in to disciplined and socially responsible citizens.

      • Alapaluwa says:

        I think this is the best for the whole country and the nation. Yes please, even my wish is the same therefore please my excellency go ahead!!

      • kawinda says:

        janapathi thmani Kanchanage adahasa ratawesiyange yojanaawak lesin salakanna. hamudaawa thithata thama rata wenuwen yuthukama itu karaawi. rata sansun we. nirodaayanaya we. minis kunu rodu samaajayen iwath we. inpasu election eka pawathwanna. rata wesiya niyama sadaachaaraathmaka samaajaya handunaa ganivi. mavbimata aarakshaawa.. janathaawata sanwardanaya. thaawakaalika hamudaa paalanayakata ape HARIYA.

    • pluto says:

      Better to give high priority to what doctors say and try to implement what they say whichever ruling method.

    • Critic says:

      You’re absolutely right. Aurora.

  2. ජනක says:

    ඉතාම හොඳ යෝජනාවක් .තක්කඩි දේශපාලුවන් කෙසේ වෙතත් රටට හිතැති දේශපාලකයන්ගේත් රටේ බහුතර ජනතාවගේත් පැතුම මෙයයි .දේශපාලකයන් කරන්නේ මේ රටේ සියලුම කටයුතු අවුලේ හෙලීමයි .සජිත් ප්‍රේමදාසගේ ,ප්‍රියදර්ශනි ප්‍රනාදු පුල්ලේ මතිනියගේත් ,දඹුලු නගරාදිපතිගේ ,වජිර අබේගුනවර්දනගේ,වරකාපල ප්‍රාදේශීය සබා මන්ත්‍රීගේ ප්‍රකාශ හා ක්‍රියා වලින් අපිට යලි යලිත් පෙන්වා දෙන්නේ දේශපාලකයන් විශාල කොටසක් රට විනාශ කරන බවයි .අපේ අසල්වැසි තායිලන්තයේ නිරතුරුවම මෙවැනි පාලන සිදුවේ .රටේ අසීරු කාලය නිමවූ වහාම චන්දයක් තබා රජයක් පිහිටුවනු ලැබේ .
    රටේ ජනතාව මේ ගැන ඉතාම කැමතියි අකමැති වන්නේ එන්ජිඕ කරුවන් හා උන්ගේ දේශපාලන ඒජන්තලා පමණයි

    • Nuwan says:

      We prefer a one man democracy over a party politics
      Its much better to have a new millenium educated peoples revolution and have a one party rule based on human rights
      and good governance principles. It’s very wasteful and efficient to have one party rule. China is the best example of such one party rule. They achieved their success becuse of the one party system

    • We are Lions says:

      Yes this is timely suitable proposal..
      We are a small country no need a parliament, its is a waste.
      Just one man and some deputies can run the show, same like kings-time.
      Think fast
      Jz do it

    • catseye says:

      ප්‍රජාතන්ත්‍රවාදී රජයක් තියන රටක් හමුදා පාලනයක් ඕන කියල ඉල්ලන ලෝකේ එකම සහ පලවෙනි රට ලංකාව වෙන්න ඇති …..මෝඩ එල හරක් ……රටේ තියන නීති පද්ධතිය හරියට පවත්වාගෙන යන්නේ නැතිව වල් වද්දවල එක එකාට ඕන විදිහට නමන කොට කොහොමද රටක විනය තියා ගන්නේ ….ඒක හරියට නොකර හමුදා පාලන ඉල්ලන්න මෙයා කව්ද ………හරි ආස ඇති නේද ……ඉල්ලගෙනම බලගනිල්ලකෝ එතකොට සනීප වෙයි

      • Ratavesiya says:

        Do you know the meaning of democracy?

        Democracy is not the freedom to die due to the irrational behaviour of nonsense talking idiots like you.

        Under the name of democracy, narrow minded people like you are trying to fish in troubled water!

        The same poorile comment is repeated in several places under different names by the same person.

    • බන්ඩා says:

      හමුදා පාලනයක් අවශ්‍ය නැහැ. බේ වෙන රෝග සම්බන්දයෙන් තාමත් තියන සුද්දගෙ නීතිය බාධාවකින් තොරව ජනාධිපතිට ක්‍රියාත්මක කල හැකිය්. යල් පැනගිය සහ දැන් විසුරවා ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවන්න අවශ්‍ය නැහැ. දැන් තියන නීති පද්දතිය හොඳටම ඇති.

    • Wimal says:

      Well said. Very good idea. We need a military rule until all people learns discipline, responsibility.

  3. No Deal says:

    ඇත්තම කතාව නම් රටේ ලොකුම NGO එක ආණ්ඩුව…ඩොලර් ලැබෙන ලැබෙන පිලිවෙලට විදේශ න්‍යායපත්‍ර අනුව නටන ගමන් ආණ්ඩුවයි එකේ ඉන්න ගොබෙල්ස්ලයි පොඩි පොඩි නිල NGO වලට බිම දාගෙන ගැලරියට පෙනෙන්න අනිනවා.මැදපෙරදිග වහබි ආණ්ඩුවලි්න් ගානක් ලැබුනට පස්සේ සයින්දමරදු නගරසභාව ගැසට් කිරීම,චීනයෙන් සල්ලි අරගෙන චීනජාතිකයන්ට නිරෝධායන අවශ්‍ය නෑ යයි කීම,ඇමෙරිකාවෙන් ලැබන්නට යන ඩොලර් මිලියව 480ට තලු මරමර MCC එකේ 70%ක් හොදය කීම,එංගලන්තයේ රෝහල් වල කුණුකසල භාර ගැනීම මේවාට උදාහරණ.විදේශ න්‍යායපත්‍ර වලට නැටවෙන ලොකුම ආයතනය හෙවත් NGO ගෝඩ්ෆාදර් පවතින ආණ්ඩුවයි.ජනතාව මේ සත්‍යය තේරැම් ගත යුතුයි.

    • ජනක says:

      අනේද කියන්නේ එක රැයින් අග්රවිනිෂ්‍චයකරතුමා වහාබි තෑග කෙනෙක් දමලා තර්ජනය කරලා එළවලා හොර ආණ්ඩුවක් පිහිටුවලා ආවුරුදු හතරහමාරක් වික්‍රමසිංහ ආණ්ඩුව රටේ නිතිය බල්ලට දාලා උන්ගේ එකාදිපති නීති අලුතින් හදාගෙන අලුත් දේශපාලන උසාවි හදාගෙන FCID හදාගෙන නඩු කාරයන්ට පිම්පි නළුවන් දාලා තර්ජනය කරලා ඔවුන්ගේ දරුවන් මරනවා කියල තර්ජනය කරලා තමුන්ට ඕනා නඩු තීන්දු අරගෙන රට කොටින්ටයි වහබින්ටයි සුද්දන්ටයි ඕනා විදියට කරගෙන යනකොට MCC ගිවිසුම ඒකපාර්ශවිකව පාර්ලිමේන්තුවටත් නොපෙන්වා හොරෙන් එකඟතාවයට අත්සන් කරලා අන්තිම අත්සන් කරන්න යනකොට උඹලා මොකද මේවාගේ ලිව්වේ නැත්තේ ?එතකොට තොපි ලිව්වේ රාජපක්ෂලා හිරේ දාමු කියල නේද ?ඒකාලේ NGO ආණ්ඩු පෙනුනේ නැත්තේ උඹේ ඇහේ ඒකාලේ දෝෂයක් තිබුනද ?
      තව කියන්න කරුණු එමටයි එත් උඹ වගේ පිම්පියෙක්ට කාලය නාස්ති කිරීම අපරාදයක්

      • බක බක says:

        අයි දැන් තියෙන්නේ හමුදා ආණ්ඩුවක් නෙවෙයිද?
        කොරෝන ගැන කතාකරන්නේ හමුදාපති
        ආරක්ෂක ලේකම් හිටපු හමුදා
        වරාය සබාපති හිටපු හමුදා
        කස්ටම් ලොක්ක හිටපු හමුදා
        ටැපික් පොලිස් හමුදා

    • බන්ඩා says:

      මරි මෝඩ කල්පනාවක්.

  4. සිරා says:

    වෙනවා කිව්වේ ආසියාවේ ආශ්චයිර්යය… වෙන්න යන්නේ ආසියාවේ විහිඵව

    • දර්ශන says:

      හරි ආස ඇතිනේද බන් අපේ ආණ්ඩුව අනාගන්නව බලන්න .අපිනම් තොපේ ආණ්ඩුව තිබෙන කාලෙත් පැතුවේ අනේ රට පවල නොදුන්නොත් ඇති කියල මිසක් රට වටෙවා රටට විනාසයක් පැමිනෙත්වා කියල නෙවෙයි .ඔය මහලොකු ලිබරල් මහලොකු ප්‍රජාතන්ත්රවදියෝ කියල කියාගන්න උඹලාගේ වර්ගයේ හැම එකාම ඔහොම තමයි .අර ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් කාරයට රට කරගෙන යන්න දෙන්නේ නැත්තේ රට වට්ටන්න හදන්නෙත් උඹලගෙම ජාතියේ මහලොකු ප්‍රජාතන්ත්රාදියෝ කියල කියාගන්න ,ලිබරල් කාරයෝ කියල කියාගන්න ක්ලින්ටන්ලා ඇතුළු පිරිස .උඹල ඔක්කොම එක වල්ලේ පොල් බහුතරය සමනලයෝ

    • ගංජා says:

      ඇයි බං 2015 තිබුණේ ඒක නෙමෙයිද ?

    • Me says:

      තවත් කුලියට ටයිප් ගහන පරඬැලි හරකෙක්

  5. Korale says:

    Gona pol pale paththata harenna waga

  6. කිරා says:

    බලං ගියාම එහෙමත් හොඳයි වෙනසකටත් එක්ක.ආයේ චන්ද වලින් ස්ථාවර රජයවල් හැදෙනවා බොරැ

  7. කුන්මින් කොල්ලා says:

    දැන් සජිත් ප්‍රේමදාස ,රනිල් වික්‍රමසිංහ ,ඇතුළු එජිඕ කාරයෝ බලාගෙන ඉන්නේ කොරෝනා දහස් ගානකට වැලදෙනකම් විශේෂයෙන් ජවිපෙ (උන් හරි කොමියුනිස්ට් කාරයෝ නම් මෙලාකට තරුණ කණ්ඩායම් ස්වේච්චාවෙන් එවන්න ඕනා රෝහල් වල කාර්ය මණ්ඩලයට සහය වෙන්න .චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ දේශප්‍රේමී සාමාජිකයෝ කලේ එහෙමයි දහස් ගනින් ඔවුන් ආවා විපතට පත්වූ ප්‍රදේශ වලට ඇවිල්ලා මාවත් පිරිසිදු කරන එකේ ඉඳලා මිනි අදින්න ,නිවාස සුද්ද කිරීම ආදී මෙකි නොකී දේවල් කළා .සමහරු ඇවිල්ල තිබුනේ තම ගෙවල් වලට බොරු කියල .අන්න නියම කොමියුනිස්ට් විනය .ජේවීපී කාරයන්ට තියෙන්නේ බොරු කතාව විතරයි බලාගෙන ඉන්නේ රට වැටෙනකම් .මම චීන්නුන්ට කියල දෙනවා කවදාවත් ඇමරිකාවට කත් අදින අපේ රටේ ජේවීපී කියන බොරු කොමියුනිස්ට් කාරයන්ට රැවටෙන්න එපා උන් බොරු කාරයෝ කියල .කවදාවත්ම උන්ව චීන ආණ්ඩුව ගණන් ගන්නේ නෑ. 2018 තිබුණු චීන කොමියුනිස්ට් පක්ෂ සංවත්සරයට එක ජේවීපී කාරයෙක්ටවත් ආරාධනා ලැබුනේ නෑ.ජේවීපී කාරයනට ආරාධනා ලැබෙන්නේ ඇමරිකාවෙන් ,අයර්ලන්තයෙන් )

    • Mabola Milton says:

      JVP was anti-Chinese and against Mao Zedong thought of China Communist Party since 1965 May. JVP was Not only Marxist ,they very beginning support for Che Guvera politics of individualism heroism . JVP of P D N Wijeweerea was rural political anarchist and adventurist . Very beginning JVP support fo UNP leadership.

  8. අපි ගොන්නු නොවේ... says:

    ජනාධිපතිතුමාට පලුවනි 20 ක කැබිනට් එකක් පත්චරගෙන රට පාලනය කරන්න.

  9. Chethiyasena says:

    Dumb post!

    Let the Health Services Control the epidemic.

    Let the military assist- in offering its facilities , resources , even ( medical) Expertise and of course enforcement services (sorting out non compliant idiots 😜)

    Let the elected govt – govern the country.

    Don’t get carried away,

  10. Riya says:

    ආන්ඩුව චන්දෙ ට පයොරිට්ය දීල අනාගත්ත දැන් කරන්න දෙයක් නෑ. මිනිස්සු වෙනුවෙන් පක්ශ කාගන් නැතුව වැඩකරන්න එකතුවෙල. කොරෝනා ටීම් බලකායවල් වලට වැඩකරන්න් දීල දේශපාලුවො අයිනකට වෙන්න පින් සිද්ද වෙයි. බන්දුල වගේ උගත් මොට්ටයො පැත්තකට කරන්න වහාම

    • බන්ඩා says:

      අන්තිම කොරෝනා රෝගියා ඉවත් කරන තෙක් පාර්ලිමේන්තු මැතිවරණය නොපැවත්විය යුතුය්. පච කෙලින දේසපාලුවන් කොන්කර තැබිය යුතුය්.

  11. Riyaay says:

    ආන්ඩුව චන්දෙ ට පයොරිට්ය දීල අනාගත්ත දැන් කරන්න දෙයක් නෑ. මිනිස්සු වෙනුවෙන් පක්ශ කාගන් නැතුව වැඩකරන්න එකතුවෙල. කොරෝනා ටීම් බලකායවල් වලට වැඩකරන්න් දීල දේශපාලුවො අයිනකට වෙන්න පින් සිද්ද වෙයි. බන්දුල වගේ උගත් මොට්ටයො පැත්තකට කරන්න වහාම

  12. T says:

    Me Rata Dan Tiyeana Agada Yen Bera Gata Hakke Hamuda Palana yaka ta Pamani. Aye Dan Rata, Jatiyaya Awankawa Adara ya karana siyalu dena gema patumai.

    • Nuwan says:

      I agree 100%Only a government formed under President Gotabhaya can save this country. It’s better to have a Military government than a normal government.

  13. PULATHISI says:

    ඉතා වටිනා යෝජනාවක්. මේ අර්බුධ අවස්ථාවේ ක්‍රියාත්මක කළයුතු ඉතාම කාලෝචිත යෝජනාවක්. අඩුම වශයෙන් මාස හයක් හමුදා පාලනයක් ක්‍රියාත්මක කළ යුතුයි.
    2. බුරුමය හෙවත් මියන්මාරය, තායිලන්තය, බෞද්ධ රටවල් මේ රටවල් දෙකම අර්බුධකාරී අවස්ථාවලදී එම රටවල හමුදා වලින් තමයි පාලනය කළේ නියමිත කාල සීමාවකට පසු නිදහස් මැතිවරණයක් පවත්වා ජය ගන්නා පක්‍ෂයට රාජ්‍ය පාලනය ක්‍රමානුකූලව බාර දුන්නා.
    3. මේ හැර හමුදා පාලනයෙන් ක්‍රමවත්ම සැකසුනු රාජ්‍යයන් තියෙනවා. අපේ රට වගේ දේශපාලන වශයෙන් ඉතාම අර්බුධකාරී අවස්ථාවකට පත්වුනු අවස්ථාවක තමයි, ජෙනරාල් චාල්ස් ඩිගෝල් ප්‍රංශයේ පාලනය රැගෙන රට ක්‍රමානුකූල නීති යුක්ති ගරුක රටක් බවට පත්කළේ.
    4. අපේ රටේ මිනිසුන්ගෙන් නීතිය යුක්තිය ගිලිහිලා. කොරෝනා මර්දන වැඩපිළිවෙළ අනුව ජන සන්නිපාත තහනම් කර තිබියදී කෑගල්ල ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාමන්ත්‍රී කෙනෙක් ඔහුට කොරානා වැළඳී තිබියදීත් රැස්වීම් කීපයක් තියලා. පන්සලේ බෝධිපූජාවකුත් තියලා. ඒ අනුව තවත් දහස් ගණනකට එම රෝගය ව්‍යාප්ත වන්නට ඇත.
    දඹුල්ලේ බයිසිකල් ක්‍රීඩා තරඟයක් තියලා. පොලීසිය නගරාධිපති දෙදෙනාම වැරදියි.
    නලින් බංඩාර කියලා තිබුනේ ඔහුගේ සහභාගිත්වය අනුව දහසකටවත් කොරෝනා හැදෙන්න ඕනෙ කියලයි.
    “චින්තක අමරසිංහ” නමැති එන්.ජී.ඕ. කාරයෙක් ජනාධිපතිවරයාට එරෙහිව ජිනීවා වලට පැමිණිලි කරන්නේ කොරෝනා මර්ධනයට හමුදාව යොදාගත්තාට එරෙහිවය.
    සජිත් ප්‍රේමදාසයානෝ ප්‍රකාශ කරන්නේ කොරෝනාවලට තමන් නැවතිය නොහැකි බවත්, එම දිනත් ඔහු රැස්වීම් තුනක් ඇමතූ බවයි.
    5. මේ සියල්ලේම අදහස රජය ගෙනයන වැඩ පිළිවෙළ කඩා කප්පල් කරමින් කොරෝනා ව්‍යාප්තකර අපේ රට විනාශයෙන් විනාශයට පත්කිරීමයි.
    6. පසුගිය වසර පහකට ආසන්න කාලයක් ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ, යන සුසංවිධිත පාලන ක්‍රමය ඊනියා 19 ව්‍යවස්ථාව ප්‍රමුඛ විකෘති නීති මගින් විසංවිධිත විකෘති පාලනයක් ක්‍රියාත්මක කරමින් රට අවුලෙන් අවුලට පත්කර ඇත.
    7.ඊනියා යහපාලකයන්ගේ 19වන සංශෝධනය ප්‍රමුඛ විකෘති පාලනයෙන් විනාශය කරා ගමන් කළ අපේ රට මැතිවරණයක් ආසන්න වෙමින් තිබියදී, කෝවිඩ් 19 හෙවත් කොරෝ්නා වලින් පීඩාවට පත්ව ඇත.
    8. ලෝකයේ බලවත් රටවල සිය ගණනින් මිනී කඳු ගොඩ ගැහෙද්දී ශ්‍රී ලංකා රජය තවමත් ගෙන යන නිරෝධායන වැඩපිළිවෙළ යුනිසෙෆ් ආයතනය විසින් ප්‍රසංශාවට ලක්කර ඇත. එබැවින් රාජ්‍ය විරෝධීන් විවිධ උපක්‍රම මගින් රෝගය පැතිරවීමට ක්‍රියා කරන බව පැහැදිලිය.
    ඒ අනුව වහාම අවම වශයෙන් මාස හයේ සිට වසරක් දක්වා හෝ හමුදා පාලනයක් ක්‍රියාත්මක කර නැවත රට ස්ථාවර කළ යුතුය. ජනාධිපතිවරයාගේ අවධානය පිණිසයි.

  14. catseye says:

    ප්‍රජාතන්ත්‍රවාදී රජයක් තියන රටක් හමුදා පාලනයක් ඕන කියල ඉල්ලන ලෝකේ එකම සහ පලවෙනි රට ලංකාව වෙන්න ඇති …..මෝඩ එල හරක් ……රටේ තියන නීති පද්ධතිය හරියට පවත්වාගෙන යන්නේ නැතිව වල් වද්දවල එක එකාට ඕන විදිහට නමන කොට කොහොමද රටක විනය තියා ගන්නේ ….ඒක හරියට නොකර හමුදා පාලන ඉල්ලන්න ඔහේ කව්ද ………හරි ආස ඇති නේද ……

    • Trump says:

      Do you know the meaning of democracy?

      Democracy is not the freedom to die due to the irrational behaviour of nonsense talking idiots like you.

      Under the name of democracy, narrow minded people like you are trying to fish in troubled water!

  15. Ashok says:

    Are u eating ‘Punakku’ ..please keep ur inexperienced, stupid youth mouth shut. The government is handling it well.

  16. Me says:

    කුලියට ටයිප් ගහන පරඬැලි හරකෙක්

  17. Nandasoma Suriyaarachchi says:

    මෙම වසංගතයෙන් බේරී සිටීමට නම්, සියලුම ජනතාව, රටෙන් කිසිදු ආසාධිතයකු හමු නොවී සති තිහිපයක් ගතවන තුරුම නිවාසවලට සීමා කොට තැබීමට අවශ්‍ය පියවර ගත යුතුය…..!

    ඒ අතර, ඔවුන්ගේ මූලික අවශ්‍යතා සපුරා ලීම, නිරෝධායනය වූ හමුදා නිළධාරීන් ඇතුලු ස්වේච්ඡා කණ්ඩායම් ගම් මට්ටමින් යෙදවිය යුතුය……!!

    සියලුම නිෂ්පානකයන්ගෙන් සහ/හෝ වෙළෙන්දන්ගෙන් එම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමේ බලය හමුදා අංශවලට ලබා දිය යුතුය……!!! (මෙහිදී මුදල් හුවමාරුව අවම විය යුතුය)

    බෙදා හරිනු ලබන ද්‍රව්‍යවලට ද මුදල් ලබා ගැනීම පසුවට කල් තැබිය යුතුය…(ණය ක්‍රමයකට හෝ නොමිලයේ ලබා දීමේ ක්‍රමවේදයක් සැකසිය යුතු…..)

    මුදල් තිබුණද, එම කාලය තුළ මුදල් පරිහරණය අවම කළ යුතුය…..!!!!

    මේ සඳහා හමුදා අංශවලට සියලුම බලතල ලබා දිය යුතුය……!!!!!

    මෙයට විරුද්ධවන අය මෙන්ම මෙයින් ගසා කෑමට උත්සාහ දරණ සෑම දෙනාම සිර ගත කළ යුතුය…….!!!!!!

  18. Rohitha says:

    Yes. let GOTA and his team to do this.

  19. nanda says:

    janadipathithumani,agamethithumani siyalla hodin siduwewi hamudapalanyak ithama hoda adahasak jandaya tiyana kan ese kirima gena siyalu mahajanathawa eka hadinma kemethy wewi. subaanagathayak!!!!! teruwansarani!!!!

  20. nanda says:

    Good luck obata.thanks

  21. අක්බාර් ලොක්කා says:

    උඹ වරෙංකො ඡන්දය ඉල්ල ගෙන දෙන්න සබ්බුව

  22. Sirisena Yatawara says:

    Our Security Forces and Armed forces of Army General Shavraide Silva is doing very Good Job during Coronavirus crisis been face by Sri Lanakn citizens.Our Armed Forces has shifted New Duties of Medical and Health work on behalf of State of Governance.
    Which is remarkable achievement of Commanders of Army Services we have an appreciated by majority right thinking men and women in Lanka .We definitely need their services in appreciated. This is not local crisis ,it is global uncertainties and created chaos among Billions of People in world-wide .We have contain Coronavirus as much as possible .
    The dentist of Rajith Senatraha and Sarath Fonseka was Jealous of of that good JOB has done by President of GR and Team of Security fores in day and night.
    If UNP was political-Power by mishappes in this ongoing crisis shifted to a that Our Nation become MADHOUSE !@
    The “God bless'” To UNP was ousted People of Voters by majority . That was the WILL. of Sovereignty of Citizens. That is how ours democracy works in an Island-republic.

  23. Sura says:

    දිවයිනේ අස්සක් මුල්ලක් නෑරම විනය රට පුරා ඇතිවෙන තුරු හමුදා යහ පාලනයක් පැවැතීම තමයි මගේ පෞද්ගලික පැතුම……

  24. Ganja says:

    KARANNA BERINAM PRESIDENT KAMA MAHINDATA DIYAN.

  25. Sun says:

    The number is too much due to the negligence of people who do not understand severity of corona as it is new. Anyway our people do not care much. Just look at the ways they are throwing rubbish around and keeping the surrounding clean . The other thing people do not follow and understand the information well , that is a cultural like in India. It will take some time to understand all these issues. All are thinking of eating and drinking without knowing the reality of life. They think we have to be like american style of living without knowing the dirty side of it.

  26. Sun says:

    The number is too much due to the negligence of people who do not understand the severity of corona as it is new. Anyway our people do not care much. Just look at the ways they are throwing rubbish around and keeping the surrounding clean . The other thing people do not follow and understand the information well , that is a cultural like in India. It will take some time to understand all these issues. All are thinking of eating and drinking without knowing the reality of life. They think we have to be like american style of living without knowing the dirty side of it. What ever the case we have to refine our minds and live a simple life and follow buddhist ethics of living , then we are ready to leave at any time.

  27. ජනක හරියටම හරි! No Deal එක්කෝ සංවේදී උපන්ගෙයි මැට්ටෙක්, නැතිනම් ජඩපාලන+ද්‍රෝහී NGO පාවාදෙන්නෙක්.
    ඔහුගේ සාවද්‍ය ප්‍රකාස ද ජනකගේ පිළිතුරට පහත ලෙස එකතු කරමු.

    *සයින්දමර්දු නගර සභාව ලබාදුන්නේ පොහොට්ටුවේ මැතිවරණ පොරොන්දුවක් උඩ මිස ,කොමිස් මුදලක් ලැබීමකට නොවේ.
    එසේ නම් උසාවි ගොස් එය ඔප්පු කරනු.
    *රජයේ දේසපාලන ලාදුරු හැදුණු කිසිදු පාලකයෙකු නැත.චීනය දුරාතීතයේ සිට ශ්‍රී ලංකාවේ යහපත උදෙසා පෙනී සිටින [රුසියාව සමග UNO හි පවා අප දේශය වෙනුවෙන් හිටගන්න] ලොව බලගතු රාජ්‍යයකි. එබැවින් චීන ජාතිකයින්ව ලංකාවට එවුවේ පවා විශේෂ නිරෝදයනයකින් පසුව.
    හමුදාපති විසින් මෙය මනාව පැහැදිලි කර දෙන ලදී. එක චීනෙකුගෙන් හෝ නව කොරෝනා බෝවුයේනම් ඔප්පු කර පෙන්වනු.
    *MMC ගිවිසුම මනාව අධ්‍යයනය කොට අවලංගු කොටද හමාරය.
    *කුණුකසල මෙරටට ගෙනවිත් දේශය ආසියාව කුණු බක්කිය කළ අවලමුන් කවුදැයි අන්ගොඩින් මෙපිට ,නිද්‍රවකින් තොර ලාදුරු රෝගයෙන් තොර
    වුවෙකුනම් වසර 4 1/2 දී හොදින් දැක දන ගත්තේය.

    ඉදිරියටත් රාජපක්සවරු බුද්ධිමත්ව දේශයට නිවැරදි පාලනය ලබාදී සියලු අභියෝග ජයගන්නා සැටි දෑස් අයාගෙන බලා හිදුව.

  28. ඊ..ඊ..ඊ..ඊ.යායායායාහ්හ්…රී..රී..රී..රී……..යායයයා…….උසස් අද්‍යාපන අමාත්‍ය ධුරයෙන් පිට පිට පිදුම් ලබා ඇති සබුද්ධිමත් වියතෙකු වන
    බන්දුල ගුණවර්ධනයන්ට ,තෝ ” මොට්ටයෙකු” යයි අපහස කරන්නේ කිනම් පදනමක හිද ද?

  29. Srimahti Dias says:

    Let the president Gotabhaya to implement his own ideas.
    No need to advice him how to do it – So far the president performing extremely excellent manner
    Please away from especially ex present Sirisena