කොරෝනා නිරෝධායනයට එක් පුද්ගලයෙකුගෙන් රුපියල් 7500ක් අය කෙරේ..

March 10, 2020 at 10:40 am | lanka C news
කොරෝනා නිරෝධායනයට එක් පුද්ගලයෙකුගෙන් රුපියල් 7500ක් අය කෙරේ..

කොරෝනා වෛරසය වැඩි වශයෙන් පැතිරී යන දකුණු කොරියාව, ඉරානය සහ ඉරානයේ සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් සඳහා නිරෝධායන කටයුතු අද සිට ආරම්භ වෙයි.

ප්‍රධාන වශයෙන් මධ්‍යස්ථාන දෙකක දී මෙම කටයුතු සිදුකෙරෙයි.

මෙසේ නිරෝදායනය කිරීම සදහා එක් පුද්ගලයෙකුගෙන් රුපියල් 7500 ක මුදලක් අය කරන බවට සදහන් උපදෙස් පත‍්‍රිකාවක් සමාජ ජාලවල හුවමාරු වෙයි. ඊට සමාජ ජාල පරිශීලකයන්ගෙන් එල්ල වන්නේ දැඩි විරෝධයකි.

සෙසු රටවලින් පැමිණෙන පුද්ගලයන්ට දින 14ක් නිවෙස් තුළට වී සිටින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් උපදෙස් ලබාදී ඇත.

189 views

12 Comments to “කොරෝනා නිරෝධායනයට එක් පුද්ගලයෙකුගෙන් රුපියල් 7500ක් අය කෙරේ..”

  1. SL says:

    කොරියාවෙන් එන බොහෝ දෙනෙක් නොරෝධයයනක් නැතිවම එනවා. බංගලි දෙශේත් එන අයත් එහෙමයි. ගමන් සීමා කිරීම කිරීම ගොඩක් යෝග්‍යයි වගේ.

  2. හැඳල අපි says:

    සල්ලි දෙනවා කියුවොත් නම් අර වත්තල හැඳල සෙට් එක ගෙදරත් දෙයි කොරෝනා නිරෝධායනයට

    • හැකහැක says:

      ඇයි “අපි දකුණේ එවුන්”?
      උනුත් දැන් වැල්ලට වෙලා ඉන්නවා සුද්දෝ එනකම් බලාගෙන ..අද ඩවුන් සව්ත් වල බැක්සයිඩ් ඇන්ඩ් ෆ්‍රන්ට් සයිඩ් එකෙන් තමා සංචාරක කර්මාන්තේ ප්‍රවර්ධනය.

  3. රුවන් says:

    ගෙවුවෙ නැත්තන් මොකක් කරන්නද දන් නෑ හිතාගෙන ඉන්නෙ.

    • චම්පා says:

      පිස්සු කෙලින්නෙ නැතුව හිටපන්. උඹලාට තේරෙයි කොරෝනා ආවහම තියෙන අවදානම. කොරියාවෙ හිටියනම් එහෙ ආණ්ඩුවෙන් සල්ලි දෙනවද? ඊලගට, ඉන්න බය හින්දා නේද ආවේ? මම කියන්නනෙ නැහැ එන්න එපා කියල. නමුත් අවදානම කලමනාකරණය කිරීම රජයේ වගකීමක්. හරි. මෙහෙම බලමු. ගෙදර ගියානම්, කන්න බොන්න ආණ්ඩුවෙන් සල්ලි දෙනවද? අඩුම ගානෙ, ගෙවල්වල ඉන්න මිනිස්සු ගැන හිතල මේ කරන වැඩේට සහාය දීපල්ලා. බැරිමනම්, ආපහු කොරියාවටම පලයං. තේරුම් ගනිං…

  4. Aka says:

    මුදල් අය කරන එක බොරු ආරන්චියක් බවයි කියන්නෙ.

  5. රටෙ එකා says:

    ඔය 7500ත් නොගෙන නොමිලේම කරානම් ඉවරයි. මොකද අපේ කුහක එකාලගේ හැටි දන්නවනේ. දැන් කියයි නිරෝධායනය කරේ 7500 කොටාගන්න කියලා.

    • Ravana says:

      හමුදාපති තුමා කිව්වා SALLI GANNE නැහැ කියලා.

  6. lanka says:

    Great decision.
    Keep it up

  7. siri says:

    Jeppo UNP samaga pachaya mewa pathurannawa.

  8. patient says:

    නිරොධායනය කරන ටිකෙ කන බොන වියදම් ගත්තට කමක් නෑ.
    ඇවිල්ල බොන පාටි දාන වියදම් ලක්ෂ ගණන් ඉතුරු වෙනව.