කොරෝනා නිවුමෝනියාවට ඖෂධයක් හැදූ බව ‘අංගම්පොර වෙද ගෙදර’ නිවේදනය කරයි.. බෙහෙත ගන්න ජනතාව මහා පෝලිම්වල…

May 9, 2021 at 10:02 pm | lanka C news
කොරෝනා නිවුමෝනියාවට ඖෂධයක් හැදූ බව ‘අංගම්පොර වෙද ගෙදර’ නිවේදනය කරයි.. බෙහෙත ගන්න ජනතාව මහා පෝලිම්වල…

කොරෝනා ආසාදනය විමත් සමග වැලඳෙන නිව්මෝනියාව 95% කින් සමනය වන ඖෂධයක් සොයා ගත්තේ යැයි කටුවන ප්‍රදේශයේ ‘අංගම්පොර වෙද ගෙදර’ විසින් නිවේදනය කර ඇත.

සමාජ ජාල ඔස්සේ එම ප්‍රචාරය සිදු කිරීමත් සමග අදාළ ඖෂධ ලබා ගැනීමට විශාල ජනතාවක් එහි පැමිණෙමින් සිටිති.

අදාළ ඖෂධය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය බෙහෙත් ලබා දෙන අයට කිසිදු මුදලක් අය නොකර ප්‍රතිකාර ලබා දෙන බවද එම වෙද මහතා විසින් සඳහන් කර තිබේ.

98,356 views

75 Comments to “කොරෝනා නිවුමෝනියාවට ඖෂධයක් හැදූ බව ‘අංගම්පොර වෙද ගෙදර’ නිවේදනය කරයි.. බෙහෙත ගන්න ජනතාව මහා පෝලිම්වල…”

  1. මෝඩකම දෙගොඩතලා යනවා says:

    රාවණා කියයි , කාලි කියයි , අංගම්පොර කියයි අන්තිමේදි මුන් මැරෙන්නෙ කොරෝනා වලින් නොවෙයි … බඩ ගිහින්…. මරණ පරීක්ෂණයේදීවත් එළිවෙන්නෙ නැතිවෙයි මැරිච්චි කාරණාව… නිකම් දෙනව නම් මන්නා පාරක් හරි කන මෝඩ මිනිස්සු

  2. Dengu Nona says:

    Nalin mahaththya dan kalisama andinneth naha.Amude gahanawa. yanne kar eken nemeyi. Dolaawen! Anthima kuhaka agnaana pissu huththek!

  3. Nira says:

    Api Asarana wela wage hithata danenawa Buduhamuduruwane !!!!!!!

  4. Rabok says:

    Muuta wahila inne mona ammada?? Minissu rawatala bada wada ganna kalakanni

  5. Amda says:

    ko yako MASK ?

Main News