කොරෝනා නිසාම මිය ගොස් ඇත්තේ 05 දෙනෙක් පමණයි.. අනෙක් අය නිධන්ගත රෝගීන්..- හමුදාපති
November 13, 2020 at 2:10 pm | lanka C news
කොරෝනා ආසාදන වී මෙරට මියගිය පුද්ගලයන්ගෙන් කොරෝනා නිසාම පමණක් මිය ගොස් ඇත්තේ පුද්ගලයන් පස් දෙනකු පමණක් බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසනා ආකාරය අනුව සෙසු මිය ගිය පුද්ගලයන් පිලිකා ඇතුළු නිදන්ගත රෝග වැලදී තිබූ අය බවත් ඇතැම් අය ඇදටම සීමා වී සිටි අයබවත් ඔහු පැවසීය.
සති අන්තයේ ඇඳිරි නීතිය පැනවිමේ කිසිදු සූදානම් නැතැයි ද පැවසූ ඔහු ආසාදිතයන් වාර්තා වුවහොත් එම ප්‍රදේශ පමණක් හුදකලා කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද සඳහන් කළේය.
උත්සව සභාවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කලේය.
මෙයාට මොලේ පොඩ්ඩක් දෙන්න කවුරැත් නැද්ද?
මිනිස්සුන්ට පිලිගන්න පුලුවන් ප්‍රකාශයක් කරන්නත් නිදහස් චින්තනයක් තියෙන්න ඕන… හමුදාවේ නිළධාරියෙක් කොච්චර දක්ෂ උනත් එතනදි හිරවෙනවා. මෙතනදි මෙතුමා කෙරෙහි ජනතාවගේ තියෙන ගෞරවය අන්ඩුව අවභාවිතකරන එක තමයි හොඳින්ම පෙන්වන්නේ.
Chife Kade yana gaman da
මෙයාට ඉස්කෝලෙදි එ් කියන්නෙ මාතලේ සෙන්ට් තෝමස් එකේදී කීවේ මෝඩ පුතා කියලා මොලේ වැඩි හින්දා
Onna Dekkada…. Oka Thama Tkiri Mole (Brain)….. !
කොටි ගහල මැරුනහමත් මෙහෙම ගොන් කතා කිවුවද?
තනතුර රැකගන්න ඉදිරියට ඔයිට වඩා දේවල් කියයි.