කොරෝනා නිසා අස්ගිරියත් කම්පාවෙයි.. ලක්‍ෂ 50ක් ආධාර දෙයි..

March 28, 2020 at 8:02 am | lanka C news
කොරෝනා නිසා අස්ගිරියත් කම්පාවෙයි.. ලක්‍ෂ 50ක් ආධාර දෙයි..

කොවීඩ් – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂන අරමුදල සදහා අස්ගිරි මහා විහාරික කාරක මහා සංඝ සභාවෙන් රුපියල් මිලියන 5ක් පරිත්‍යාග කිරීම (27) අස්ගිරි මහා විහාර පරිශ්‍රයේදී සිදුවිය.

මෙහිදී අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහා නාහිමියන් වහන්සේ විසින් පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා වෙත මෙම වසංගත තත්වය හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාව වෙත බෙදා දීම සදහා සහල් තොගයක් ද ලබාදුනි.

මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කුමුදුණී කරුණාරත්න, මහනුවර දිසාපති තිස්ස කරුණාරත්න ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් ද එක්ව සිටියේය.

– රුක්මාල් දුෂාන්ත

530 views

32 Comments to “කොරෝනා නිසා අස්ගිරියත් කම්පාවෙයි.. ලක්‍ෂ 50ක් ආධාර දෙයි..”

  1. Aruna says:

    Kaalakanni ballane, comments dadaa hema deyakma vivechanaya karanna epa. Honda weda ihalinma agaya karanna igena ganiyaw. Meweni suvisaala pariththyaagayak kala garutara Naayaka himipaanan wahanselaata nirogi Suwa selasewa.

  2. Nimal R says:

    Got to appreciate as Asgiriye Mahanayaka thero has at least come forward and donated something when Malwaththe nayaka thero is silent. It’s only Asgiriye Mahanayaka theros who come forward in other national crisis too. Malwaththe thero only supports the UNP.

  3. Love nature says:

    සැම වැසියෙක්ම තමන්ගේ දවසක වැටුප මේ සදහා පුජා කරමු ඔබට පිං

    • RATA WESIYO says:

      Some ungrateful ,hypocritical jealous ,
      selfish fellows cannot appreciate the donations made by the Asgiriya chapter .More and more selfless gentlemen and the organisations should follow the suit.

Main News