කොරෝනා නිසා කෝටි හයහමාරක ජනතාවක් මිය යයි..- එජාපය කියයි..

January 28, 2020 at 10:31 pm | lanka C news
කොරෝනා නිසා කෝටි හයහමාරක ජනතාවක් මිය යයි..- එජාපය කියයි..

චීන මූලික කරගෙන ඇතිවී තිබෙන නව කොරෝනා වෛරසය හේතුවේන් ලොව පුරා මිලියන 65ක පමණ ජනතාවක් මිය යා හැකි බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා සඳහන් කරයි.

ඇමරිකානු විද්‍යඥයෙක් මේ බව කියා ඇති බව සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු පැවසීය. ‍

ශ‍්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා ප්‍රමාණවත් පරිදි පර්යේෂණාගාර පහසුකම් නැති බවද ඔහු සඳහන් කළේය.

ආණ්ඩුව ඉක්මනින්ම කළ යුත්තේ පර්යේෂණාගාර සදහා එම පහසුකම් ඉක්මනින්ම ලබා දීම බව ඔහු එහිදී කියා සිටියේය.

49,669 Viewers

35 Comments to “කොරෝනා නිසා කෝටි හයහමාරක ජනතාවක් මිය යයි..- එජාපය කියයි..”

  1. මැදමුලනෙ මුත්තා says:

    ආශු මාරසිංහට මොළේ අංශුවක්වත් නැහැ කියල වරක් දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවෙදි කිවිව කතාව ඇත්ත වගේ.
    කිසිම සත්‍යය මූලාශ්‍රයක් නැතිව මෙිවගේ ගොං කතා කියන්නෙ රනිල් ජාතික ලැයිස්තුවෙන් පත්කළ එවුං තමයි.

    • Independent Buwa says:

      https://electroverse.net/the-u-s-scientist-who-predicted-coronavirus-could-kill-65-million-people/

      මෙන්න මූලාශ්‍රය , උබලත් comment දාන්න කලින් පොඩ්ඩක් හොයලා බලලා දාපං

      • Sajith says:

        මූලාශ්‍රයක් තිබුන පමණින් එය ගිරව් වගේ කීම මෝඩ කමක්. ඔය මූලාශ්‍රයෙත් ඉන්නෙ එජාපපොරක් වගේ බූරුවෙක් වෙන්න පුලුවන්.

        • Independent Buwa says:

          Machan, It Could be. But see the headline of the news and the content. See the headline. කොරෝනා නිසා කෝටි හයහමාරක ජනතාවක් මිය යයි..- එජාපය කියයි.. Once you read the content it gives a different idea.

        • sajitha says:

          oba hari. 65 million maerenta ida thiyanawa kiyala kiyanne u.s scientist kenek. american karayo monawahari kiyala cheeneta gahanta balan inne. mewa gaena anik moolashra kiyana ewath balanta onae.

    • Susil says:

      What a ignorant public statement to agitate people at the edge of worst scenario of this Corona virus.
      Time to time we get influenza virus and nothing to panic.
      More people die in road accident than the numbers of people dead reported in China due to Corona Virus.
      Useless Politician.

    • මේ වගේ ඊනියා උගත්තුන්ට රට බාර දෙන්න කියල කියන කොටසකුත් ඉන්නවනෙ..

    • Amda says:

      ගොන්ජ ඉන්නකං මූට බඩු සප්ලයි කලා. මූට දැන් බඩු නැති නිසා මොලේ කුරුවල් වෙලා.

    • Araliya says:

      Anaweki vishwasa karana meveni acharin anik minisunva mulawe damanawa. Onna e lesa koti 6.5k miya nogiyhoth oba mokada karanne. 😝

    • බන්ඩා says:

      අංශුවා ඇමරිකන් ගැත්තෙක් පමනක් නෙවෙය් කුක්කෙක්.

      • හෙලයා says:

        ඕක අපි යූඑන්පී වහලුන්ට තියන මානසික රෝගයක්.

  2. nadun says:

    ane pala magulo yanda. thota mahacharya pattama dunne achari marvin silvada?merican karaya kavadath kale loketa gini thibba eka thamai. thopila vage pau karayo hinda thamai merata vinasa une. kohomath amerikavata one china vetenava balanda, eka rariyata gunp ekata gota janapathi thumage anduva vetenakal balan idiima vage thama, balan hitapanko mokada venne kiyala,, korona jaya ganna apita puluvan bolau, pirith balen mulu vishala maha nuvarama eliya kala thrivida rathnaye saranai me ratata bolau!

  3. Dubba says:

    මුන් දැන් සිරිකොතින් කරන්නේ ඇමෙරිකාවේ කියන එව්වා ලංකාවට කියන තෝල්ක කමද?

  4. කොරනා වයිරස් ද? නො කොරනා වයිරස් ද? බාප්පද කිව්වේ? says:

    කොරනා වයිරස් ද? නො කොරනා වයිරස් ද? බාප්පද කිව්වේ මාමේ? ඉස්සෙල්ලම හැදෙන්නේ දියවන්නා වේ බේගල් පප්පලාට කියලත් බාප්පා කිව්වා නේද මාමේ?

  5. ආසු අයයෙ දාමු මිනි පෙට්ටි සාප්පුවක්? says:

    ආසු අයයෙ දාමු මිනි පෙට්ටි සාප්පුවක්? මාර ලාබ වැඩේ? සල්ලි පෙරේවී.

  6. GU MARASINGHE says:

    You Basted, ASUCHI ( GU ) MARASINGHA, tell something realistic, Dirty idiot!

    • Rata Wenuwen says:

      සිරිකොත දේවාලේ සාත්තර කියනු ලැබේ. ප්‍රධාන කපුවා අන්ශුමාත්තරයක් වත් මොලේ නැති අන්ශුවා

  7. Dear Professor says:

    Dear Professor Are you planing to go to China with your leaders of the the UMP? God bless you.It is a great hep to UNP.

  8. බන්ඩා says:

    අංශු මාරසිංහ පසුගිය වසර පහේම හරි එකටත් වැරදි එකටත් රනිල් සහ එජාපය රැක්කා මිස රටට වත් ජාතියට වත් සත පහක වැඩක් කලේ නැහැ.

  9. T says:

    Mehema moda musalayek, Gon buruwek HUNP gonja ralaa ta thama me modayan galapenne.

  10. රත්න අප්පිරිය නර්ස් says:

    සුවපති සන්දර්ශන තියමු

  11. ගමරාළ says:

    ඇමෙරිකාවේ එකෙක් කියුවන් ඉතින් ඉට එහා දෙයක් නැ, පරගැති හැතිකරෙ …

  12. Rane says:

    Muta thami isellama hedenna one

  13. Sarath Mulkirigala says:

    Are you such a bad person?
    Anathawa sonnani bakathari hitho deska?

  14. මේ කියන අනාවැකි වලට හෙන්ත් පාත් වේවි. says:

    මුහුණු ආවරණ විතරක් මදි. ඔලුවටත් ආවරණයක් දමා ගනින් මල්ලියේ. මේ කියන අනාවැකි වලට හෙන්ත් පාත් වේවි.

  15. Yohan says:

    Me news eka kauthuka kiyamanak lesa thiyaaganna. Methana bijja ulkaran kohoma ketuvath miliyana 65 keseevethath vishaala marana sankayaavak sahathikavama siduveevi. Ivasan balan inna Methana kotapu un kiiyen kiiyak idivida kiyala maath athuluva.

  16. සරා says:

    හමුදාව මානුශීය ‌ෙමෙහෙයුමේදි කිලිනොච්චියෙන් එහාට ගියොත් 25000ක් විතර මැරෙනවා කියලා දින හා වකවානු හදලා මන්තරයක් මැතිරුවා.තව වරක් චන්ද්‍රිකාගේ කාලේ ප්‍රභාකරන් යාපනය ඇල්ලුවා කියලා කරපු ප්‍රචාරයට මුළු ‌ෙලෝකෙම හිටපු විදේශීය මාධ්‍ය කාරායෝ ලංකාවට ඇවිල්ලා හිල්ටන් එකේ ‌ෙරොඳ බැඳ ගත්තා ප්‍රභාකරන් යාපනේ ඊලාම් ‌ෙකොඩිය ඔසවන එක සජීවව ‌ෙදෙන්න.ප්‍රභාකරන්ට මල්ටි බැරල් වැදිලා 5000ක් විතර ‌ෙකොටි මැරිලා පල්ලම් බහිනකොට තමයි පාහර යුඑන්පි එකේ පුක බිම ඇනුනේ.

  17. siri says:

    Amda you are correct.

  18. අක්බාර් ලොක්කා says:

    ඒ කෝටි හයහමාරට මේකවත් ඇතුලත් උනොත් ලොකු දෙයක්

  19. UNP-GALIBBA says:

    ආශු මාරසිංහට ලඟදීම පාශුකුලයක් තමයි දෙන්න වෙන්නේ මුගේ මොලේ කඳුලක් වත් නැති එකෙක් චුඇන්පියේ ඉන්නේ මේ වගේ මලකඩයෝ??????????

  20. Mr.i says:

    Dont make any statements. Specially politicians. Everybody knows that they dont have something called brain. They proved it.

  21. wdd says:

    always negative thoughts form a political party of oppotition 🙂

  22. sana says:

    pahasu kam nathu une mun ewa nokara pali ganna kalaya iwarakala nisa saha …suwapathi kolama ta boruwata salli nasthi kala nisa.

  23. Herath Banda Karaliyada says:

    This man is politically idiot ,who has not that reading by himself US newspapers columns .
    I have no idea of his USA line of politics has now shifted anti-Chinese propaganda activities.
    He turn to UNP political agitator by USA back anti- China proxies of against interest of People’s sovereignty of Lanka.

  24. sajitha says:

    maara singhe mahacariya ek mole naethi mahachariyek pamanai. yahapalanaya mahachari wasangathayak genawa. labana maethiwaranayen passe me wasngathaya duruwelama yawi.

Main News