කොරෝනා නිසා දෙසතියකට වසා දැමූ පුද්ගලික රෝහලක් නිරෝදායන පුවරු ගලවා විසිකර බලහත්කාරයෙන් විවෘත කරයි..

December 12, 2020 at 10:40 am | lanka C news
කොරෝනා නිසා දෙසතියකට වසා දැමූ පුද්ගලික රෝහලක් නිරෝදායන පුවරු ගලවා විසිකර බලහත්කාරයෙන් විවෘත කරයි..

කොරෝනා ආසාදිතයෙකු හමුවීමත් සමඟ පෙරේදා දිනයේ සිට දින දාහතරකට වසා දමන ලද කෑගල්ලේ පිහිටි පෞද්ගලික රෝහලක් කිසිදු අවසරයකින් තොරව නැවත විවෘත කර තිබියදී ඊයේ දිනයේ එය වසා දමන ලෙස නියෝග කර තිබේ.

කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා සඳහන් කරන්නේ පෙරේදා දිනයේ මෙසේ වසාදැමූ රෝහල ඊයේ නැවත විවෘත කර තිබූ බවයි.

අදාල රෝහල දින දාහතරකට නිරෝධායනය සඳහා සම්පූර්ණයෙන්ම වසා දැමූ බව රෝහල ඉදිරිපිට දැන්වීම් තුනක් ද ප්‍රදර්ශනය කර තිබුණි.

නමුත් එසේ වසා දමන ලද රෝහල ඊයේ නැවත විවෘත කර තිබුණේ එම දැන්වීම්ද කිසිදු අවසරයකින් තොරව ගලවා විසි කර දමමිනි.

13,244 views

10 Comments to “කොරෝනා නිසා දෙසතියකට වසා දැමූ පුද්ගලික රෝහලක් නිරෝදායන පුවරු ගලවා විසිකර බලහත්කාරයෙන් විවෘත කරයි..”

  1. Jehan says:

    This belongs to muslims that’s why
    They don’t respect government laws they only respect Shariya law

    • Danushka sanjeewa says:

      දැන එහෙනම් නුවර තමයි බෙහෙත් ගන්න යන්න වෙන්නෙ කොරොනත් හදගෙන එන්න පුල්වන්නෙ ඔක වහල හරියනවද වහනවනම් කෑගල්ලම වහන්න එපයි

    • kalum pawantha says:

      ethakota korona postive wechcha hama hospital ekakma wahanwada meyala awadanamak aran karala thiyenne nikam namata kalalakne ane manda ethakota test karaganna rajayema yanna onine dan oya loku loku hospital wala ethakota kochchara eddu innawada korona haduna ayath ekka kalawam wechcha meyath camajema idiyanam meeta wada bo wenawane meyagen

  2. Jagath Hettiarachchi says:

    අජිත් රෝහණ, එක්කෝ ඇවිත් මේ ඉස්පිරිතාලය රාජසන්තක කරපං නැත්තං උබෙ කලිසම ගලවපං.

    නිරෝධායන නීති උල්ලංඝනය කලා කියලා බයික් ත්‍රීවීලර් අල්ල අල්ලා ඉන්නෙ නැතුව.

  3. කුමාරි තිල්කරත්න says:

    මන්නම් දන්න විදිහට මේ හොස්පිටල් එක සින්හල owner කෙනෙක්ගෙ…
    මේකෙ වරදි පැත්තනෙ medea වල යන්නෙ…
    මෙ පේෂන්ට් රට වටේම සමහරක් විට යන්නත් ඇති…මෙ හොස්පිටල් එකෙන් තමයි මෙයා කොරොන ලෙඩෙක් කියල හදුනගෙන තියෙන්නෙ එහෙම බලද්දි මෙ හොස්පිටල් එකෙන් රටටම සේවයක්නෙ කරල තියෙන්නෙ ඉතින් හැම්මොම කරන්න තියෙන්නෙ මෙ හොස්පිටල් වහල දන එකද කැමති අයට ටෙස්ට් එක කරගෙන රොගය බො නොකර ඉන්න එකද කියල හිතන්න ඔනි නෙද..

  4. Supun sameera says:

    එතකොට ඔය ලෙඩ ඔය රෝහලට විතරද ඇවිත් තියෙන්නෙ? ඔක වැහුවනම් කෑගල්ලෙ අනික් තැනුත් වහන්න ඔනි නැද්ද?

  5. කුමාරි තිල්කරත්න says:

    මන්නම් දන්න විදිහට මේ හොස්පිටල් එක සින්හල owner කෙනෙක්ගෙ…
    මේකෙ වරදි පැත්තනෙ medea වල යන්නෙ…
    මෙ පේෂන්ට් රට වටේම සමහරක් විට යන්නත් ඇති…මෙ හොස්පිටල් එකෙන් තමයි මෙයා කොරොන ලෙඩෙක් කියල හදුනගෙන තියෙන්නෙ ඉතින් හැම්මොම කරන්න තියෙන්නෙ මෙ හොස්පිටල් වහල දන එකද කැමති අයට ටෙස්ට් එක කරගෙන රොගය බො නොකර ඉන්න එකද කියල හිතන්න ඔනි නෙද..

  6. Saman says:

    Hospital is not belon to Muslim
    Pure Sinhala budist from Matara
    No one can can close hospital

  7. Nick says:

    ඔය හොස්පිටල් එක අයිති සිංහල කෙනෙකුට. එත් මෙතනට ජාතිය අදාළ නෑ . පොසිටිව් කෙනෙක් හිටිය කියල හොස්පිට්ල් එකක් දවස් 14ක් වහන්න කියන්නේ මොන මෝඩයද . දවසක් වහල සැනිටයිස් කරන්න කියන්න ඕන.

  8. jagath karunarathna says:

    mamath kegalle thamai kegallata wards teater thiyena hospital eka oka witharay government dala karanna idiya surgery dates denawa private dala karanna idiye… nuwara kolaba yannath bayai.. meyala kiyana widiyata eyala rama santizer karala eyalamai postive kiyala government danuwath karala thiyenne paudgalika rajaye kiyala tharahak na kothanin hari deyak karanna inna mahajanathwa thamai anthimata rasthiyadu wenne

Main News