කොරෝනා නිසා පාසැලක් වසා දමයි…

February 7, 2021 at 5:30 pm | lanka C news
කොරෝනා නිසා පාසැලක් වසා දමයි…

අගලවත්ත බෙල්ලන මහ විද්‍යාලය තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබේ

ප්‍රදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා සඳහන් කරන්නේ එම විදුහලේ 11 වසරේ සිසුවියක් කොරෝනා ආසාදන වීමේ හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

සිසුවිය ඉගෙන ගත් පන්තියේ සිසු සිසුවියන් 56 දෙනෙකු සිට ඇති අතර ගුරුවරුන් 13 දෙනෙකු ද ඉගැන්වීම් කටයුතු කර ඇතැයි හෙළි වී තිබේ.

7,224 views

One Comment to “කොරෝනා නිසා පාසැලක් වසා දමයි…”

  1. ක්‍රිමිනල් says:

    කේරල ගව මුත්‍රා වීදුරුවකට පැකනිල් පෙත්ත ගානෙ කවලම් කරල බිවුවනම් ඉවරයිනේ. කොහෙද ඉතින්, හොන් බයියන්ට තේරෙන එකක් යැ.

Main News