කොරෝනා නිසා මිය යන මුස්ලිම් ජාතිකයන් භූමදානයට කැබිනට් අනුමැතිය දුන්නා..- ඇමති චමල් (Video)

November 12, 2020 at 10:00 pm | lanka C news
කොරෝනා නිසා මිය යන මුස්ලිම් ජාතිකයන් භූමදානයට කැබිනට් අනුමැතිය දුන්නා..- ඇමති චමල් (Video)

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ දිවයිනේ යම් විශේෂ ප්‍රදේශයක භූමදානය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදුන් බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

‘නියම කරල තියනවා. හැම තැනම නෙවෙයි යම්කිසි ප්‍රදේශයක. ඒක අමාත්‍ය මණ්ඩලය ගත්ත තීන්දුවක් ගිය සදුදා’ යයිද ඒ මහතා සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ හම්බ තුළ දී පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන්ට අදහස් පළ කරමිනි.

එම වීඩියෝව මෙතනින්

56,033 views

36 Comments to “කොරෝනා නිසා මිය යන මුස්ලිම් ජාතිකයන් භූමදානයට කැබිනට් අනුමැතිය දුන්නා..- ඇමති චමල් (Video)”

  1. සිරස says:

    මෙයා සල්ලි වලට රිසර්ඩ් බ්ඩුර්ඩින් ගෙ සහොදරය එලිපිට යවපු කෙනානෙ මේ.

    • Alapaluwa says:

      මෙයා මෙලොරහක් නැති දේශපාලකයෙක් කිසිම වැඩක් කර නොමැති පිං පඩි ගන්නවා කිවත් වැරදි නැති අපි මොවුව හෙළා දැකිය යුතුයි.ගියපාර රිශාද්ට මල්මාලා දමා පෙරහැරින් ගෙනගියේ දැන් කියනවා තව අලුත් කථාවක් කිසිම නීතියක් නැති කථා ගොඩයි මේ සම්බන්දව එක එක්කෙනා එක එක මත ප්‍රකාශ කරණ කුමක් හරිද කියා අපිතියා එවුන්වත් දන්නේ නැතිව ඇති.

  2. Kakiyana lea says:

    Menna mee kalakanniyaata Pin padiyak diila gedara inna kiyanna.Elowatath nathi Melowatath nathi apathayek tamai Chamal.

  3. අජානීය ඉස්කූටර් says:

    ” පවර් ඔෆ් බිරියානි “

    • sunimal says:

      චමල් මුස්ලිම් බුරියානි කාල වගෙයි …මෙවැනි මුස්ලිම් පදේට නටන පබයෝ කුමකටද පාර්ලිමේන්තුවට පත් වුනාද ? සිංහල ජන්දෙන් බලයට පැමිණ අන්තවාදීන්ට කඩේ යනවා ලැජ්ජයි

  4. Jaya says:

    Polowe sitina sathunge ahara chakraya haraha meka tawath wiyaptha wenna puluwan me gana tawaduratath hithala baluwanam hoday

  5. kkuruwita says:

    මොන කැබිනට් එකේද අප්පා , ගෙදර කතා නම් කැබිනට් වෙන්නේ නැහැ.

  6. Helaya says:

    me para chamal ayya malliwa gedara yawai wage.

    ayyalath ekka be

  7. MD says:

    මෙයා රාජපක්ෂ පවුලෙන් බිහි වුනාට හරිම ආත්මාර්ථකාමී තමන්ගේ කලර්ස් විතරක් පෙන්නන්න හදන අර විදුර වික්‍රමනායක වගේ දුෂ්ටයන්ගෙන් කෙනෙක්.

  8. GulSiri Lal Nanda says:

    The crux of matter is an Island governance that Right person has been NOT that selected proper position.
    An Education of politics should not come from family breeding ,but its develop by heir own political knowledge . The Muslim issue is not religion matter,it is matter principle of secular system of democracy values.

Main News