කොරෝනා නිසා වසා දැමූ මුස්ලිම් ගම්මානයේ ජනතාව පුත්තලමට පලා යති…

April 26, 2021 at 10:00 am | lanka C news
කොරෝනා නිසා වසා දැමූ මුස්ලිම් ගම්මානයේ ජනතාව පුත්තලමට පලා යති…

කොරෝනා වඵාත්තිය පාලනය සදහා සංචාරන සීමා පනවා වසා දමා ඇති කුරුණෑගල ගනේවත්ත ප‍්‍රදේශයේ සිට පුත්තලම ප්‍රදේශයට පුද්ගලයෙන් පැමිණෙන ඇතැයි තොරතුරු හෙළි වී තිබේ.

සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ මුස්ලිම් ජනතාව බහුතරයක් වාසය කරන කර්ම පුත්තලම ප‍්‍රදේශයේ ජනතාවගේ ඥාතීන් ගනේවත්ත ප්‍රදේශයේ වාසය කරන බවයි.

එම සම්බන්ධතාවයන් මත මෙම සංක්‍රමණය සිදු වන බවට තොරතුරු ලැබී ඇති බවද ඔවුන් කියති.

කෙසේ වෙතත් මෙම අනතුරු දායක තත්ත්වය පිළිබඳව අවදියෙන් සිටින ලෙසත් ප්‍රදේශයට පැමිණෙන නාදුනන පුද්ගලයන් පිළිබඳව තොරතුරු ඇත්නම් ආසන්නම පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙසත් සෞඛ්‍ය බලධාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.

28,286 views

11 Comments to “කොරෝනා නිසා වසා දැමූ මුස්ලිම් ගම්මානයේ ජනතාව පුත්තලමට පලා යති…”

  1. උපාලි says:

    “මුස්ලිමි ගම්මාන”….. අපි කවදා ඔය ජාතිවාදී ලණු කන එක නතර කරයිද දන්නේ නැහැ…..

    • මාක්ස්වාදී ජෙප්පා says:

      මුස්ලිම් ගම්මාන කියල ජාතියක් නෑ. මුස්ලිම් ගම්මාන කියන්නෙ හෙලවෙන මනසට. ISIS කියල දේකුත් නෑ. අන්තවාදීන් කියල කට්ටියකුත් නෑ. කොටි කියල කටියකුත් නෑ. ඊලාම් බෙදුම්වාවාදීන් කියල පිරිසකුත් නෑ. කොරෝනා කියල දේකුත් නෑ.

      ඔය ඔක්කොම රාජපක්ශලා චන්ද ගන්න නිර්මාණය් කරපු ඒවා.

      • JOHN says:

        පුත්තලම ප‍්‍රදේශයේ මුස්ලිම් ජනතාව කුරුනෑගල ප‍්‍රදේශයේ පදිංචි වී කරන්නේ මුස්ලිම් ජන්දය දායකයින් දිනවීමට ජන්දය පාවිච්චි කිරීමයි
        මේ ගැන සොයා බැලිය යුතුයි

    • RAJANGANE-BOC-GU-CHAMARA says:

      ගල් අරක්කු කාලක් නෙමේ චිවාස් රීගල් හරි බ්ලැක් ලේබල් කාලක් දුන්නා නම් ඉතා වටිනවා. මොනවා උනත් කවුරු හරි නොමිලේ දෙන අරක්කු ටිකක් බොන්න බල

    • Viraj says:

      අනේ ගොනෝ, තොට ඇස් නැද්ද? හිටපන් හම්බයෝ උඹේ රෙද්ද අස්සෙත් රිංගනකම්.

  2. fass says:

    මේ කාලකන්නින්ට කියන දේ තේරෙන්නේ නැත්තන් එකෙකුට දෙන්නෙකුට දණහිසෙන් පහලට වෙඩි තියලා දාන්න. එහෙමත් බැරිනම් දණහිසෙන් උඩට උනත් කමක් නෑ.

  3. ක්‍රිමිනල් says:

    තම්බි කියන්නේ කිසිම චාරයක් නැති ජාතියක්, මුළු ලෝකෙටම වසංගතයක් වෙච්ච ජාතියක්. මුන්ව පාලනය කරන්න හමුදා පාලනයක් ගෙමු.

    • JUDE says:

      හම්බයෝ කියන්නේ අල්ලාහ්ගේ පරාදිසියට යෑමට මිනිමරණ කාලකන්ණි දෙමළ ජාතියක් …

    • CAT says:

      ඉස්ලාම් අන්තවාදින් මළ කඳන් මතින් දෙව්ලොවට පාරක් තිබේ යැයි සිතන අප්සරාවියන් 72ක් ලැබේ යැයි මව පියා උවද ඝාතනය කිරීමට පසුබට නොවන සැබෑම මුග්ධ පිරිසක්.

  4. බන්ඩා says:

    මුස්ලිමුන් 40% ක් tv බලන්නෙ නැහැ කිව්වෙ අධිකරණ ඇමති අලි සබ්‍රි. ඉතින් එවැනි උන් ගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නෙ?

  5. Yakusa says:

    Evacuation of PIGS

Main News