කොරෝනා නිසා වැලිකඩ රැදවියෝ විරෝධතා.. ඇප ඉල්ලා වහලයට නගිති..

November 18, 2020 at 3:00 pm | lanka C news
කොරෝනා නිසා වැලිකඩ රැදවියෝ විරෝධතා.. ඇප ඉල්ලා වහලයට නගිති..

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් එහි වහලය මත නැගී විරෝධතාවයක් ආරම්භ කර ඇත.

ඔවුන් පෙන්වා දෙන්නේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාදවීම හේතුවෙන් තමනට දිගටම සිරගතව සිටීමට සිදුව ඇති බවයි.

හැකි ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා ලබා දී තමන්ට ඇප ලබාදී නිදහස් කරන ලෙස ඔවුන් ඉල්ලා සිටියි.

කොරෝනා වෛරසය බන්ධනාගාර තුල පැතිරී යාම හේතුවෙන් තමන් අවදානමේ සිටින බවද ඔවුන් කියා සිටිති.

8,728 views

7 Comments to “කොරෝනා නිසා වැලිකඩ රැදවියෝ විරෝධතා.. ඇප ඉල්ලා වහලයට නගිති..”

  1. මුන් ලෝන්තපොල් ගොන් බුරුවො ඈප ඉල්ලා පලයන් to hell නැතිව වෙන උබලට සුදුසු තැනක් නැහැ යන්න.

  2. ත්‍රීවීල් says:

    2012 වගේ ලිස්ට් එක්ක් හදලා නම් කතා කරලා දිව්‍යලෝකෙ යවන්න තියෙන්නෙ

  3. lotus says:

    Don’t Panic ,

  4. sena says:

    හිට්ලර්ගෙ නියාය ක්‍රියාත්මක කරන්න

  5. Mtmmanvar says:

    Sirakaruwoth manussayo kiyala Hiragedara bithtiye akuru a data wedak na. Hirakaruwantada manussayanta men Salakiya yutuy.

  6. පන් ගොයියා says:

    කොරෝනා හැදිලා ඔතනම මැරෙන්න ඇරපල්ලා. එළයට නං දමන්න එපා.

  7. Chatura putha says:

    මුන්ව එලියට දාන්න එපා.අමු මස් කන සජබෙ වෙදා ඕකුන්ව අමුවෙන්ම කාල දමයි.

Leave a Comment

Main News