කොරෝනා නිසා විදේශයේ ලාංකිකයන්ට රජයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ යවයි.. වියලි ආහාරද ඒ අතර..
June 10, 2020 at 10:40 am | lanka C news
කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මාලදිවයිනේ අසරණ වී සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා ශ්‍රී ලංකා රජය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ තොගයක් එරටට යවා තිබේ.
ශ්‍රීලංකන් ගුවන් යානාවකින් අත්‍යවශ්‍ය භාණ්ඩ ටොන් 33ක් මෙසේ යවා ඇත.
එහි වියලි ආහාර ද්‍රව්‍ය ටොන් 09ක් ඇතැයි ශ්‍රී ලන්කන් ගුවන් සේවය කියයි.
this is what government should do. Treat them at their original places. Do not bring them home.
මෙවැනි දෙයක් ඉතිහාසයේ වෙලා නැහැ. තමන්ගේ රටේ රජයෙන් එවූ බඩු පාර්සලයක් ලැබුනම වෙලාවේ හැටියට ඒ මිනිසුන්ට කොච්චර සතුටක් දැනේවිද ? නිරෝධායන මද්‍යස්ථානවල තදබදයත් මෙහෙයුම් කටයුතුවල වේගයත් සාමාන්‍යය උනාට පසුව ඔවුන්ව ලක්මව වෙතට එක්කරගෙන එමු… එතෙක් කාටත් ඉවසන්න වේවි… ඔවුන් වගේම මෙරට ඉන්න ඔවුන්ගේ පවුල්වල අයටත් බොහොම සතුටු හිතේවි. අපටත් එහෙමයි. මේ ආණ්ඩුව බලයට පත්කරන්නට චන්දය ලබා දුන්නු එක මටත් සතුටුයි.
Good move.
බෝරා ගෙන්වන්න කලින් මේ අය රටට ගෙන්වාගන්න
Burowo, thoda gewanneee…. karana hema labbtama kuhaka wenna epa….3%
Ethakota buruwo pita rata wala hira wela inna lankawe apita wada thambi 45 thopita loku unada ballo
බූරැ වහන්සේ,,, උඹලා ඔය කාලා බීලා ස්මාට් ෆෝන් අරං සැපට ඉන්නෙ ඒ අහිංසකයො බැල මෙහෙවර කරලා හම්බ කරන ඩොලර් වලට පින් සිද්ධ වෙන්න ..
Tardee Innocent foreign employees are much more important than BORA Muslim team…!
thank you . we received SADIN (100) and Dhal (60). රටකට ඕනැ අපමණ අගයක්.