කොරෝනා නිසා සියළු ජනතාව නිවාසවලම රදවා නිරෝධායනයක් සූදානම්ද..- හමුදාපති පහදයි..

March 13, 2020 at 12:02 am | lanka C news
කොරෝනා නිසා සියළු ජනතාව නිවාසවලම රදවා නිරෝධායනයක් සූදානම්ද..- හමුදාපති පහදයි..

අත්‍යවශ්‍ය ආහාර ද‍්‍රව්‍ය විශාල වශයෙන් රැස් කිරීමේ කිසිදු වුවමනාවක් මේ මොහොතේ ඇති වී නැති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

එසේ වුවමනාවක් ඇත්තේ නම් ඒ බව රජය විසින් දැනුම් දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තමනට දැමූ බවද ඔහු සඳහන් කළේය.

ඊයේ පස්වරුවේ මහජනතාව අත්‍යවශ්‍ය බඩු භාණ්ඩ රැස් කිරීම සඳහා වෙළඳසැල් දැඩි තරගයක නිරත වීම හේතුවෙන් හමුදාපති වරයා විසින් විශේෂ ප්‍රකාශය නිකුත් කරමින් මේ බව පැවසීය.

වෙළඳසැල්වල භාණ්ඩ රැස් කරගෙන සිටින්නේ දින දෙක තුනකට පමණක් ප්‍රමාණවත් තොග බවත් එක්වරම විශාල ලෙස ඒවා මිලදී ගත් පසු අවසන් වන නිසා භාණ්ඩ හිඟයක් ඇති වෙන බව සිතන බවද ඔහු පැවසුවේය.

මේ හේතුවෙන් රටේ මහජනතාව අනවශ්‍ය ලෙස තැති ගැනීමට ලක් වී ඇති බවත් මේ මොහොතේ රට තුළ භාණ්ඩ හිඟයක් ඇති වීමට කිසිදු හේතුවක් නැති බවද ඔහු පැවසීය.

ජනතාව නිවෙස් වල සිටම සිටම නිරෝධායන කටයුත්තක යොදවනවා යයි කිසිවෙකු පවසා ඇතත් එවැනි දෙයක් රජය විසින් මෙතෙක් තීරණය කර නැතැයිද ඔහු කියා සිටියේය.

282 views

15 Comments to “කොරෝනා නිසා සියළු ජනතාව නිවාසවලම රදවා නිරෝධායනයක් සූදානම්ද..- හමුදාපති පහදයි..”

  1. prabath says:

    මොන බුරු රටක්ද තව ටික දවසක් යනකොට වැසිකිලියන්නත් හමුදාව නැතුව බැරිවෙයි. රටක හමුදාවක නායකයා ඉන්නේ ජනදිපතිගේ නිවේදන කියවන්නද? පරිපාලන නිලදාරීන් මොන උලව්වකටද ඉන්නේ . රටක් පාලනය කරන පරිපාලන අනුක්‍රමය මේකද ?

    • analyst says:

      Prabath, stop insulting people. Stop insulting Army commander. We dont want to listen to idiots like Prabath who talk SHIT.
      Go lick the bones your masters gave you, doggie.

    • කිරිමෙල් says:

      කවුරු කරත් හොඳ දේට හොඳයි කියන්න බැරි මීහරක් ඉන්න රටේ දියුණුවක් අැතිවෙන්නෙ කොහොමද කියල හිතාගන්න නම් බෑමයි.

    • දබ්බා says:

      අපිට නම් මෙහෙම හොඳයි. ඉන්න බැරි කෙනෙක් ඉන්නවා නම් යන එකයි ඇත්තේ.

    • SuMa says:

      පරිපාලන නිලදාරීන් චක්කර ලේකන ගහලා අප්ප්රුවල් අරන් එනකන් Corona ඉවසන් ඉදීද මන්දා?
      චීනේ සාර්ථකව Corona ජයගනිමින් ඉන්නේ ක්ෂණික ක්‍රියාමාර්ග ගත් නිසයි. ලංකාවේ එහෙම කළහැකි දැනට තිබෙන එකම ආයතනය යුධ හමුදාව පමණයි.

    • Hirunikar says:

      ඔයත් මං වගේ Back Side එක්කෙනෙක් නේද ?

    • Dikman Aiyya says:

      ….Machaan,…its simple ….if you do not like this country,…get the hell out of here,…why cry machaaaaan,….just FoFFFF..Cos,..most of us like what they do and truly appreciate it

    • Xman says:

      Do you think 71 years screwed up country has any other options?

  2. Thila says:

    Best food recipe site
    Techynoo.info

  3. Maha Kalu Sinhalaya says:

    I think this is up to the bastards who behind the screens and speed lies over the social media. Government should banned these pages and punish the people who behind this.

  4. Eiffel says:

    ඇයි මෙි බිග් මැචි තියන එක නවත්තන්නැත්තෙ? ඇයි ඒවා විදුහල්පතිවරුන්ට තීරණය කරන්න දීලා තියෙන්නෙ.?

    මේ වෙලාවෙ සියළු ජනරාශීන් නැවැත්විය යුතු නොවේද?
    ආණ්ඩුව ලොකු ඉස්ටකා්ල මාෆියාවට බයද?

    කොරියාවේ මොකක්ද වුනේ?

    Cnes , සම්බන්ධයක් තියේනම් මේ පිළිබඳ ජනපතිතුමාව දැනුවත් කරන්න. වහාම.

    මේක පැතිරෙන්න ගත්තොත් රටක් වශයෙන් අපි අනාත වෙනවා…

    සියළු ජනරාශීන් වහාම නැවැත්විය යුතුයි..

  5. We peaceful Sri Lankans are lucky to have a calm, sensible, person as our Army Chief, Lt. Gen. Shavendra, you offer very practical solutions to the poor people and the running party :Politicians of this govt. Sure, all people must be confined to their homes and some money should be given to poor people especially those who are very poor and those in the Travel and Tourism industry and others who need desperate help all these people must be given free money by the Govt. to buy essential foods and medicines. If you can Sir, you can force Ravi, Ranil, Mangala, Hisbullah, Baddhudin, Rajitha, Champika, Sajth, Anura to give the large and huge amounts of money they robbed and stole and looted from poor Sri Lankans and throw them in jail sir if you can.

  6. Somy says:

    රටේ ජනතාව වෙනුවෙන් ඇත්ත කීමට තරම් හමුදා පංති ඇරෙන්න වෙන සුදුසු කෙනෙක් ඉන්නවනම් කියන්න.ඉතා වග කීමෙන් තොරතුරු දැනගැනීමේ අයිතිය ජනතාව සතුයි.ඔය වැඩේට වෙන දේශපාලූවෙක් හරි මොකෙක් හරි දැම්මොත් වගකීම් රහිත දේ වෙන්න පුළුවන්

  7. sakunthala says:

    onema karadarayakadi pihitata wana ranawiruwan katha karanna bari wenne kohomada. gunamaku minisun nowi owun karana de agayamu. ape sahayogaya demu me punchi ratin corona thuran kireemata.

  8. priyanga says:

    forces can make things happen. anyway active than other public officers. good to continue this work with them.

Main News