කොරෝනා නිසා සුව නෝනාට ධුරය එපා වේ.. අස්වීමේ ලිපිය දෙන බව කියයි..
May 16, 2021 at 10:00 am | lanka C news
මේ දවස්වල බොහොම කලකිරීමෙන් ඉන්න ආණ්ඩුවෙ ලොකු නෝන කෙනෙක් ඉන්නවලු. සුව සේවය බාරව ඉන්න මේ නෝනා මහත්තයා ගන්න තීන්දු තීරණවලට පිට කට්ටියක් බකට් එක දාලා වෙනස් කරනවලු.
මේ නිසා මේ ලොක්කි එයාගේ හිතවත් අය එක්ක කිව්වලු “දැන්නම් මට මේක එපා වෙලා තියෙන්නේ” කියලා.
කොහොම නමුත් මෙයා වටේ ඉන්න අය හිත හදනවලු පොඩ්ඩක් ඉවසන්න කියලා.
කොවිඩ් සම්බන්ධයෙන් ප්රශ්නවලදී මාධ්‍ය ඉදිරියට එයාට එන්න බෑ කියලත් කිව්වලු. මොකද එයාට ඒ දේවල්වලට උත්තර දෙන්න බැරි නිසා.
තවදුරටත් එයාට එයාගේ තීන්දු තීරණ ක්‍රියාත්මක කරගන්න ඉඩ දුන්නේ නැත්තම් ලියුමක් දීලා තනතුරෙන් අයින් වෙනවා කියලත් කතා වුණාලු.
මේ වෛරසය නිසා එයාගේ බලයට විතරක් නෙමෙයි සෞඛ්‍යටත් විශාල හානියක් වුණාය කියලත් එයා කියනවලු.
– deshaya
Dear Pavithra.
Good decision, keep your and your father and uncles dignity and leave this dirty politics and manage you inheritance wealth and be happy. As I am aware you are still in good books.
අප්පෝ පරනාන්දුපුල්ලේ අයින් උනොත් මේක මීට වඩා හොදට පාලනය කරන්න පුලුවන්. අයුර්වේද රෝහල් වලට විරුද්ද වීමේ ඉදන්, හමුදාව කරන වැඩ වලට ඉදන්, චීන එන්නත් වලට බකට් දැමීමට මෙයත් වගකියන්න ඕනෙ. එයා දොස්තර උනෙන් පෙලෙන මානසික රෝගියෙක්.