කොරෝනා නීති කැලේ.. අවුරුදු කන්න දස දහස් ගණන් නගරවල පොරකති..

April 12, 2021 at 6:28 am | lanka C news
කොරෝනා නීති කැලේ.. අවුරුදු කන්න දස දහස් ගණන් නගරවල පොරකති..

එළැඹෙන සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ආහාර ද‍්‍රව්‍ය, රෙදිපිළි ආදිය මිලට ගැනීමට රට පුරා සියලු නගරවලට විශාල පිරිසක් පැමිණෙමින් සිටින බව වාර්තාකරුවන් සඳහන් කරති.

කොලඹ නගරය මෙන්ම රටේ සෙසු දිස්ත්‍රික්කයන්හි ද ප්‍රධාන නගරවල මෙම දින කිහිපයේ විශාල තදබදයක් ඒ හේතුවෙන් නිර්මාණය වී තිබේ.

කොරෝනා පාලනය සදහා වන සෞඛ්‍යය මාර්ගෝපදේශට වැඩි ප‍්‍රමුඛතාවක් නොදෙන ආකාරයද එම සියළු තැන්හි නිරීක්‍ෂණය වෙයි.

මේ හේතුව නිසා නැවතත් කොරෝනා ව්‍යාප්තියක් ඇති විය හැකි බවට සෞඛ්‍ය බලධාරීන් අනතුරු අගවති.

14,231 views

9 Comments to “කොරෝනා නීති කැලේ.. අවුරුදු කන්න දස දහස් ගණන් නගරවල පොරකති..”

  1. Aurora says:

    බටහිර ඖෂධ ලෙඩුන්ට දෙන සේල්ස් රෙප්ලගෙන් ප්‍රවෙසම්වන්න. මොවුන් කොරොනා කියල කැටයම් නමක් දමලා කරන විකාරෙට යටවෙන්න එපා. ප්‍රතිශ්‍යාව හෙවත් අපි හොඳට දන්න හෙම්බිරිස්සාව හැදුනොත් ඉගුරු කොත්තමල්ලි පස් පoගුව බොන්න. බටහිරට යටත් මනසක් තියන අයට පුලුවන් දොස්-තරලා හමුවෙලා නිරොධායන වෙන්න. වැදගත්කම දේ තමයි හෙම්බිරිස්සාවට බයවෙන්න එපා. හෙම්බිරිස්සාව අමාරු වුනොත් හෙලවෙදකමට යන්න. හෙම්බිරිස්සාව හැදුනම හොඳට් කැහැල, කාරල සෙම ඉවත්කරන්න්නන. දොස්-තරලාගෙන් සහ සෞඛ්‍යය මාෆියාවෙන් ප්‍රවෙශම් වෙන්න.

  2. SKF says:

    මෝඩ බයියනි තොපිලගේ මෝඩවැඩ නිසා රටම අනතුරේ දාන්නේ නැතුව අපි වගේ ගෙවල්වලට වෙලා හිටපියවි. ඇටනම ලක්සේ මෝඩ රැල

    • SKF says:

      පල ජෙප්ප යන්න…..

      ගෙවල් වලට වෙලා ඉන්න කියල නීතියක් දැම්ම නම් තොපි ඒකට විරුද්ධව ආන්ඩුව පෙරලන්න යයි.

      තොපි වගේ කාලකන්නි නිසා රටේ නීතියක් දාලා මහජනයා එයට අවනත කරන්න බෑ.

      එන්ගලන්තේ නත්තලට, මහ සිකුරාදා ට රට වහලා. නමුත් විපක්ශයට ජනතාව සමග එයට සපෝට්.

      • ඇයි 3%ට ඔච්චර බය says:

        ලක්ස 69 ඇයි බං 3%ට ඔච්චර බය? ඇත්ත කියපං උඹලට රෙද්දෙ රෙවෙනව නේද ජෙප්පො මතක් උනාම?

  3. බය්යන්ට මොලයක් ජාතික ව්‍යපාරය says:

    ස ෆේල් සිස්ටමි ෆේල් රටම ෆේල් ඒකයි මිනිස්සු අවිරැද්දට බඩුගන්නේ

    • මාක්ස්වාදී ජෙප්පා says:

      ජෙප්පෙක්ට වාතයක් ගියත් ස’ ෆේල්.
      1%කේ ජෙපි ලොජික්.

      • ඇයි 3%ට ඔච්චර බය says:

        ලක්ස 69 ඇයි බං 3%ට ඔච්චර බය? ඇත්ත කියපං උඹලට රෙද්දෙ රෙවෙනව නේද ජෙප්පො මතක් උනාම?

  4. Silly Point says:

    This stupid government has to learn from countries like Australia and New Zealand how to control COVID 19.

  5. Damian says:

    ලංකාවේ ඔය කියන තරම් කොවිඩ් ව්‍යාප්තියක් නෑ.
    බඩු ගන්නේ දවසයි දෙකයි. කොළඹ කොච්චි, බස් වල හවසට හැමදාම තෙරපිලා යන්නේ.

Main News