කොරෝනා නීති යලි දැඩි කරයි.. ලංකාව රෝගී කලාපයක් සේ නම් කරයි.. නව නීති මෙන්න…

November 11, 2021 at 10:02 pm | lanka C news
කොරෝනා නීති යලි දැඩි කරයි.. ලංකාව රෝගී කලාපයක් සේ නම් කරයි.. නව නීති මෙන්න…

ශ්‍රී ලංකාව සමස්ත භූමි ප්‍රමාණයම කොරෝනා රෝගී ප්‍රදේශයක් ලෙස නම් කිරීමට කටයුතු කර ඇත.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් නිකුත් කරනන ලද අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් මෙම නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නීති ගත කර තිබේ.

නිරෝධායන සහ රෝග වැලැක්වීමේ ආඥා පනතට සංශෝධන කිහිපයක් එකතු කරමින් මෙම සීමාවන් පනවා ඇත.

නව රෙගුලාසි යටතේ නිසි බලධාරියාගේ අවසරයකින් තොරව ජනතා ඒකරාශී රැස්වීම් පැවැත්වීම තහනම් වෙයි.

අදාල ගැසට් පත‍්‍රය මෙසේය.

110,191 views

12 Comments to “කොරෝනා නීති යලි දැඩි කරයි.. ලංකාව රෝගී කලාපයක් සේ නම් කරයි.. නව නීති මෙන්න…”

  1. tin tin sir says:

    නව නීති නෙමෙයි දෙශීය දේට ඉඩදීපල්ල​. ඇනිල්ල ඇනගැනීමක් කියල පේනවනෙ. ප්‍රතිශක්තියත් හීන වෙනව​. එහෙන් සල්ලි අරන් මෙහෙ මිනිස්සුන්ට විස ගස්සල තොපි විතරක් බේරිල ඉන්නද කල්පනාව​. උබලට උබලගෙ ඇගෙන්ම විස එයි කර්මය පඩිසන් දෙනකොට​. කී දෙනෙක් හූලලනවද අතුරු ආබාධ නිසා. කී දෙනෙක් සන්කූලතා නිසා හාට් ප්‍රොබ්ලම් ඇවිත් මැරිලද​? උඩ එකාගෙ ඉදල යට එකා වෙනකම් මේවට ගෙවන්න වෙනව ලෑස්තිපිට හිටපල්ල​.

    • කුඹුක්කණ් says:

      රඹුකා එන්නත් ගහන්න ඕනෙමයි කියලා හැපුණු හැපිල්ලට මං බැලුවා , ඒක ගැනත් කියල ඇති කියලා. කයිය ගහලා මිනිස්සු භය කරලා විස ගැස්සෙව්වට, නීති දාන්නෙ නං නෑ ඕං.
      නීති දාන්න ගියොත් , ඒක කොරගන්න බැරුව රෙද්දෙ රෙවෙන නිසා සද්ද නැතුව ඉන්නවා. ඕප දූප කියව කියව.
      නිකං තියෙන දෙක ගලවගන්න බෑනෙ. රං ගොඹුකාගෙ

  2. පොඩි එකා says:

    තාම සමාජගත උනාද නැද්ද කියහංකො කෙහෙලියො.

  3. 3% ට බය බයියා. says:

    සුද්දෝ නම් බුරුතුපිටින් එනවාට කමක් නැද්ද ?

    • අනුරයියගෙ පුන්චම්මා says:

      කාලකන්ණි පාදඩ JVP කාරයෝ මිනිස්සු එකතු කරගෙන උද්ගෝෂණ කරනවා කමක් නැද්ද ?

  4. කඨින රැල්ල ළඟදීම ? says:

    දහමට මුවාවෙලා තක්කඩියන් ලවුඩ්ස්පීකර් දමාගෙන මුදල් ගරනවා මේ දවස්වල . මිනිස්සු ඒකරාශී කරගෙන මල් පෙරහැර යනවා. කොරෝනා ව්‍යාප්ත නොවී තියෙයිද ඉතින් ?

  5. Citizen says:

    Governance by Gazette…

  6. Mask epo says:

    Me mask wikare danwat nawatta piyaw

  7. Wijebahu says:

    This is the only way to stop ever increasing protests and agitation. Though president says corona is a hindrance for development its a saviour for inept administration.

  8. Praja Pathirana says:

    16 දා සජබ රැස්වීමට බයේ

  9. FIFA says:

    Ooka rename karanna Corona Udgoshana Neethiya kiyala. Oya corona rogin wadiwenawata daapu ekaknan nemei….Udgoshana walakalanna daapu ekak. Paw meyala. Karanna bari jobs oni kenekta karaganna kiyala narakada set ekama daala giyanan.

  10. Sooraya says:

    කලින් ම කරන්න තිබුන වැඩක්. එහෙම වුනා නම් ස්ටාර් ළිං ලා ජයසිංහ ලා පිස්සු කෙලින එක නවත්තන්න තිබුනා. දැන් පාලු ඇති මාද්‍ය සංදර්ශන නැතුව. කස්ටිය එකතුවෙලා ඊළඟ මාතෘකාව හොයනවා ඇති. අහෝ ඛේදයකි.

Main News