කොරෝනා නොතකා දේවස්ථාන දෙකක මහා දේව මෙහෙයන් පවත්වති..

May 2, 2021 at 1:20 pm | lanka C news
කොරෝනා නොතකා දේවස්ථාන දෙකක මහා දේව මෙහෙයන් පවත්වති..

මන්නාරම මුරුන්ගන් ප්‍රදේශයේ පිහිටි දේවස්ථාන දෙකක් නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ජනතාව රැස්කොට දේවමෙහෙයන් පැවත්වීම හේතුවෙන් අදාල දේවස්තාන දින 14 කට හුදකලා කිරීමට සෞඛ්‍ය නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.

මුරුන්ගන් කට්කිඩන්තකුලම් සහ අච්චන්කුලම් ප්‍රදේශයන්හි පිහිටි දේවස්ථානයන්හි ඊයේ (01) දින ජනතාව රැස්කොට දේවමෙහෙයන් පවත්වා ඇති අතර එය නිරෝධායන නීති උල්ලංඝනය කිරීමක් බැවින් නානාට්ටාන් සෞඛය නිලධාරී කාර්යාලය විසින් අදාල දේවස්ථාන දෙක හුදකලා කිරීමට පියවර ගෙන ඇත.

එමෙන්ම දේව මෙහෙයන්ට සහභාගී වූ පූජකවරුන් සහ බැතිමතුන්ද නිවෙස්වල දින 14 ක් ස්වයං නිරෝධායනය කරවීමටද පියවර ගෙන ඇතැයි නානාට්ටාන් සෞඛ්‍ය නිලධාරී කාර්යාලය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

30,965 views

13 Comments to “කොරෝනා නොතකා දේවස්ථාන දෙකක මහා දේව මෙහෙයන් පවත්වති..”

  1. Upul says:

    God Kiyanneth Nirvanaya Kiyanneth patta Boruvak. Me loke god Kenek nehe .mithaya dristiyen midela Ekinekata Adaren jevath vela merilapalayalla.surgaya Nirvanaya Gon redda asee thiyala.. boruva…….

    • Kombuwa says:

      නිර්වාණය ගැන කියන්න උඹට තියෙන සුදුසුකම මොකක් ද? හිවලා…….

    • Nalaka says:

      හරියටම හරි, උපුල්… ඒ ගොල්ලෝ ගෝඩ් කියනවා… මේ ගොල්ලෝ නිර්වාණය කියනවා… දෙකම ඇවිල්ලා එකම මායාව… වැදගත් වෙන්නේ ඕවා නෙවෙයි, එකිනෙකා එක්ක සමගියෙන් සිටිමින් ජීවත් වෙන එක.

    • චීස් සමඟ විස්කි says:

      නිරෝධායන පණත උල්ලංඝණය කරන දේව දරුවනුත් බුද්ධ පුත්‍රයනුත් ඔවුන්ගේ බැතිමතුනුත් සැවෝම ස්වයංනිරෝධායනය කරමු

  2. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    බයිකමට ආගමක් ජාතියක් නෑ අන්ධ ආගමික භක්තිය මිත්‍යා විශ්වාස සහ බොරු ජාති ආගම් ආලය පෙන්වා බලය රැකගන්නා දේසපාලුවන්ට හසුවීම බයිකමේ ලක්ෂණයි.

    • JUDE says:

      දේව මෙහෙයන්ට සහභාගී වූ පූජකවරුන්ට විරුද්ධව නීතිමය පියවර ගත යුතුයි ..උතුරේ සිටින්නේ දෙමළ කොටි පුජකවරු නිසා ඔවුන් දමිළ ජනතාවට covid 19 බෝකර රටම විනාශකිරිමටයි මේ වෑයම …LTTE යුද සමයේ ත්‍රස්තවාදී ක්‍රියා වලට බලෙන් බදවා ගත් දෙමළ ළමයින්ගේ කරේ සයනයිඩ් කරල් බැදීමට උදව් කළා වගේ වැඩක් මේක ..මෙය මුළු කතෝලික සභාවටම කරන අගෞරවයක්

    • Assassin says:

      Uture okkoma chande dunne sajith ta bn

  3. P.D Goonawardena says:

    දෙවි පිහිටයි….සහභාගී වූ සියලු දෙනාට…..දවසක් දෙකක් ගෙවීගිය පසු පී. එච්. අයි හමුවන්න​….

  4. New Allah says:

    Oh , why did you do that Mr Police?. Let them all die off , the ignorant fools. If the God fellow could not stop Covid for almost one year, what good is he?. Any more suckers believing in God than Evolution?

  5. උන්මන්තක මිසදිටු පූජ්‍ය සහ පූජකයන්ගෙන් රටත් මිනිසුනුත් බේරා ගනිමු ! says:

    මෙච්චර කියලත් , දැණුම්දීලත් මෙවැනි දේ කරන්නේ කන්ට නැතිකම නිසාවෙන් පන්සල් පල්ලිවලට රිංගාගත්තු අඩුකුලේ පර හැත්තයි. ඔවුන් දහමට අනුව ජීවත් වෙන භික්ෂූන්වහන්සේලාටත් , පියතුමන්ලාටත් කරන්නෙ නින්දාවක්. උන්ට ඕනෑ සල්ලි.. මිනිස්සු නාවොත් උන්ට කීය කීය හෝ කඩා ගන්න බැරි වෙනවා. ඒ නිසා කොරෝනාවෙන් මලත් කාරි නෑ කියා , ලවුඩ්ස්පීකර් දමාගෙන මිනිස්සු ගෙන්නාගෙන මිනිස්සුන්ව හූරන් කනවා….

  6. නැමෙන නීතිය says:

    පන්සල් පල්ලි කෝවිල් ඇතුලෙ කරන නීති විරෝධී වැඩ මඬින්න පොලීසිය හරිම බයයි.. උදේ දවල් හවස බලපත්‍ර නැතිව ලවුඩ්ස්පීකර් දාන එකම නීතිවිරෝධී වැඩක්… අපායේ යයි කියලා පොලිසියේ අය නැමෙනවා හාමුදුරුවරු , ෆාදර්ලා , පූසාරිල ගාව

Main News