කොරෝනා නොතකා දේව මෙහෙයක.. සියල්ලන් අත්අඩංගුවට..

April 4, 2020 at 3:50 pm | lanka C news
කොරෝනා නොතකා දේව මෙහෙයක.. සියල්ලන් අත්අඩංගුවට..

ඇදිරි නීතිය කඩ කරමින් දේවස්ථානයක දේව මෙහෙයක් පැවැත්වූ පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම දේව මෙහෙය පවත්වා ඇත්තේ දංකොටුව, මෝරුක්කුලියේ පිහිටි අපෝස්තලික දේවස්ථානයකයි.

අත්අඩංගුවට ගත් පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

103,322 Viewers

63 Comments to “කොරෝනා නොතකා දේව මෙහෙයක.. සියල්ලන් අත්අඩංගුවට..”

  1. Dicky says:

    God is waiting for them in prison .

    • kawinda says:

      Athi Uthum Paap Wahanse pawa dewa meheya pewethuwe maha visaala dewa mandirayaka thaniyama. ei e bawa me viplawakaari trasthawaadee samaaja virodee dewagethiyata therenne neththe.? Agaradaguru thuma me sambandawa prakaashayak kala yuthui.

      • aru says:

        These are not Roman Catholics therefore His Eminence Malcolm Cardinal Ranjit has not power to stop evangelical church operations. He stopped Catholic Churches from celebrating Sunday mass weeks ago and Roman Catholic Churches islandwide have obeyed his order.

    • Saman says:

      දේව ගැතියට නෙලන්ඩ තිබුනේ .නැත්නම් ගොන්ජ ලවා …කේ අරවන්ඩ තිබුනේ.

    • jaatiwaadiyaa says:

      හම්බයෙක් පල්ලියකදී අඩංගුවට ගත්තු දාට අටපට්ටමට කියන්න හොඳේ.

      • nimalsiri says:

        ado potta jaathivaadiyo,othana maattuwune christiani paadiriyeki.thota sinhala kiyawannath beridado?ape
        pallivala oyawage gehenu pirimi ekathuwelaa nirvasthrawa devagethi natanne nehedo.

        • Milano says:

          Ado nimalasiri hambayo ubalage palliwala gahanupirimi kalu redi porowagena haminenne. Itapasse thanthanwala bomba pupurawanawa.

  2. Anti corona says:

    ‍යකෝ අපි මෙච්චර කල් හිතන් හිටියෙ ක්‍රිස්ටියන් එවුන්ට මොලේ තියනව කියල. බලන් යනකොට මුන් හම්බයන්ට හපන්නෙ..

  3. kkuruwita says:

    අපෝස්තලික පල්ලියේ දේව ගැතියා ත්‍රස්තවාදියෙක්ද නැත්තං මෝඩ නූගත් මිනිස්සුන්ගේ ජීවිත අනතුරේ හෙලන නූගත් බූරුවෙකද යන්න ප්‍රශ්නයකි.

  4. Koroni says:

    Two approaches needed.

    1.Support to comply method
    Where peoples are not fools and they have ability to understand given situation. There people voluntary agree to follow the instructions for the benefit of all. They need awareness and to support.

    2.Where people are idiots and stubborn lunatics. They cannot be taken to correct tract by educating or awareness. Authoritative enforcement is compulsory to control them as per their stubborn ignorant nature. These are the most vulnerable class of people who need strict law and enforcement to control their behaviour.

  5. Suinl says:

    I am a catholic. They are distorting the teachings of catholic religion. they are going against the law. this is very good.

    • බන්ඩා says:

      යුදෙව්, ක්‍රිස්තියානි, ඉස්ලාම් ඔක්කොම ආදම් සහ ඊවා මැව්ව (ඒබ්‍රහම් සොයා ගත්) දෙවියන් අදහන දේවවාදීන්. නමුත් පෝප්ගෙ කතෝලික පල්ලිය ඉස්ලාම් සහඔය දේවගැතියගෙ වගේ ‘බෝන් අගේන්’ ක්‍රිස්තියානි නිකායන් මෙන් නොව රටේ සංස්කෘතියට ගරු කරනවා. ඒකය් අද බෞද්ධයන් සහ කතෝලික⁣යන් පරයන්ට විරුද්ධව එකමුතු.

      • yvonne- chula says:

        these are not catholic’s – are fanatics – like money making pastors – i dont name you know – we should ban ban these mutter like angola

      • MD says:

        Obage adahasa Pahadili madi.karunakara eya tawa tikak pahadili kara idiripath karannenam stuiti wemi.

      • Fernando says:

        Mr.Sunil

        Could you please tell me which day is Sabbath day.Is it Sunday or Saturday according to the bible.Can you worship saints,Mary, Joseph, Anne etc etc.

  6. cw says:

    Oh God, Please punish these idiots without fail.

  7. Pure SL says:

    send them prision and should not give them bail.Foolish religion sets spoil the human life. Government has to seal the place.

  8. රවි says:

    මෙයාලව අත්අඩංගුවට ගත්තා වගේම අර මුස්ලිම්‍ පල්ලියේ හිටපු කට්‍ටියවත් අත්අඩංගුවට ගත්නම්‍ හොඳයි.හැමෝටම එකම නීතිය ක්‍රියාත්මක වියයුතුයි මේ අවස්තාවෙ.

  9. Sunil Dahanayake says:

    Same law should be adopted to Baruwala .

  10. Pal says:

    I am a neutral person and deal with lot of Tamils and Sinhalese. I don’t see any type of differentiation shown by Tamils. They fallow their religion without disturbing others while respecting the low and order of the country.
    But Muslims on the other hand trying to be blind followers of their religion, which is sometimes not clear for themselves.
    It is high time the leaders of our country look into this.
    They have to first respect the low and order of the country.
    If they come to terms , it is bad for all who are prepared to live together as one nation. It is a minority group and should be punished without delay.

    • Sut says:

      What you try to make with tamils they will not forget and forgive your community for the atrocities.

  11. HERATH says:

    මොවුන් පමණක් නොවෙයි ,අනවසරයෙන් දේව මෙහෙයන් පවත්වන මුසල්මානුවන්ද අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්න​.නීතිය සැමට පොදු විය යුතුයි.

  12. 😷 😷 😷 😷 says:

    “”කූරාන”” නීතිය රට පාලනය කරයි…!

  13. Dikman Aiyya says:

    ….Our Buddhist people are behaving with lot of responsibility,…sad to say the rest is behaving like absolute idiots,….they are putting all Sri Lankans in to massive risk…

  14. Thakshila says:

    Yako munta kiyanna ekak therenne nethi heti

  15. Asanka says:

    Kalakanni

  16. prasantha says:

    should send for quarantine and recover the food cost.

  17. කොහා says:

    ඩොක්ටර් හකීම්ගේ කට්ටිය ඟන්නේ නම් නෑ මෙයා ල gaththata

  18. කොහා says:

    ඩොක්ටර් පොල් පොට් කට්ටිය ඟන්නේ නම් නෑ මෙයා ල gaththata

  19. SL says:

    ඇඳිරිනීතිය අස්සේ කුඩු මුදලාලි ට පස්ස හම්බවෙලා කියල පොඩි ආරංචියක් ආව.පොඩ්ඩක් හොයන්න පොලිස්පති තුමෝ.

  20. සමන් says:

    කවුරුහරි මෙයාලට තේරෙන භාෂාවෙන් කරුණු පැහැදිලි කරල දෙන්න. මේ වෙලාවෙ ඔය වගේ ඒන්න කියන්නෙ දෙයියො ගාවට ඉක්මනින්ම ඒක්කයන්න වෙන්න ඇති. මුන් විතරක් යනවනම් ලොකු සහනයක් වැඩේ තියෙන්නෙ අනිත් මිනිස්සුත් එක්ක යනවනෙ. දැන දැනම සමාජය අවධානමට හෙලීමේ දඩුවම් ප්‍රසිද්ධ කරන්න පුලුවන්නම් වටිනව.

  21. Saman says:

    දේව ගැතියට නෙලන්ඩ තිබුනේ .නැත්නම් ගොන්ජ ලවා …කේ අරවන්ඩ තිබුනේ.

  22. නියමයි පට්ට වැඩේ දැන් අධිකරනයේ දෙවියන් යැදපල්ලා මීභරක් ඔලුවෙන් උපන් අන්ධ බක්තිකයෝ…

  23. sana says:

    This kind of religious gatherings are number one threat. Deeply religious countries such as Saudi Arabia, Italy, Iran finally, realized prayer does not work, many are dying. Isolation is the best medicine. All religious places should be out of bounds now. All gods should be quarantined !!!

  24. Jehan says:

    It’s unfair to take them to custody while letting go Muslims Wahabis in Beruwala

  25. Rajnun says:

    තම්බි මදිවට කුරුස.. ගිය අවුරුද්දෙත් මුන් තමයි කෑවේ රටම

  26. sudath says:

    Take strict action against the Priest who conducted the service and the people who attended. this incident shows that this stupid Priest or pastor doesn’t have God’s Wisdom.

  27. Nishantha says:

    What about people from Beruwala mosque? Why did the government let them go free. Aprehend them. They even threatened the PHI and staff

  28. බබා පවු says:

    මොකක්ද මේ අපෝස්තලික නිකාය කියන්නේ දන්න කෙනෙක් කියල දෙන්න.
    කාදිනල් තුමනි, මුන්ව කනින් අල්ලලා කියලා දෙන්න රට විනාශ කරන්න එපා කියලා.

    • Sadda says:

      මම දන්න තරමින් මෙය කාදිනල් තුමාට(අති උතුම් මැල්කම් රංජිත් හිමිපානන්ට) අයත් කතෝලික නිකායේ නොවේ.

      • nimalsiri says:

        ado sadda.meka valkam cardinalge sanvidhaanayak neveiban.catholika aagame ethi horakam valkam merakam
        aadiya eliyata edala lokayaata pennavana aagamak,hariyata ara martin luther germaniye hoyaagaththu protestent aagama vage ekak.namuth me aya oya horagenu thiyaagena hukana,deva meheyata udawkorana
        kollange puka irenakamma puke arina catholica sakkiliyanta wadaa 1000% uthum ayaya.

        • aru says:

          What disgusting foul language is this? If you cannot air your opinion decently please shut up. It looks as though you are mentally deranged and should be in a lunatic asylum. On the other hand, if you are possessed by the devil go consult a kattadiya without behaving like an ar..e hole..

      • Fernando says:

        ලෝකයේ ක්‍රිස්තියානි සභා 2000 -3000 ක් තියනවා .සමහර ඒවා කිසිම ප්‍රමිතියක් නැති ඒවා .පිස්සුමයි කෙල්ලින්නේ .ඒවගේමයි කතෝලික සභාවත් .ඔවුන් ඔවුන්ට ඕන හැටියට බයිබලය වෙනස් කරන් .හැබැයි මිනිස්සු ඒවා දන්නේ නෑ .ඒකයි අතීතයේදී පාප් බලය විසින් බයිබලය කියවීම තහනම් කර තිබුනෙත් කෝටි 5ක පමණ ක්‍රිස්තියානින් මරා දැම්මෙත්

    • Van says:

      මේක කාදිනල් තුමා නියෝජනය කරන කතෝලික සභාවට අයිති එකක් නෙවේ. මේ මූලධර්මවාදී සන්විධානයක් මේ වගේ සන්විධානයක් තමයි යාපනයේත් කොරෝනා බෝ කෙරුවෙ.

    • Sunil says:

      They are not Roman Catholics. They are against us. They preach the wrong word of Jesus. Keep them in the Prison for ever.

      • Fernando says:

        සුනිල් සබත් දවස කුමක්ද ? රූප කපා වැදුම් පිදුම් කරන්න දස පනත අනුව පුලුවන්ද .කියවන්න නික්මයාම 20

  29. New Allah says:

    HARAK KAKUL DEKE !!!
    METHUWAKKAL MASA 4K DEVIYANTA YAKNGNGA KALANEDA BOLA.
    POPE UNNEHETH, MAKKAMA LOKKATH OYA KOLADA BOLA.?.
    KO CORONA GIYADA BOLA.
    THOPE DEYYO CORINA HEDILA MERILA NEDA BOLA?.
    MEE HARAKUNI, UDA ETHI MOKEKWATH NETHA.
    BUURUWAN WAGE MYTHYA AGAM ADAHANA EKA ATHERAPALLA, NETTHAM MERIYALLA

  30. ගමරාළ says:

    ඔතතින් බහුතරය කලින් බුද්දාගමෙ , සල්ලි පෙන්නලා ආගම මාරුකපු උන් වෙන්න ඔන.

  31. Guna says:

    they are not roman catholic peoples.

  32. Anura says:

    Meyala kalath waradi Wade thamai. Aei Beruwala kattiyawa athadanguwata gaththe naththe. Hambayainta bayeda. Hamotama ekama neethiya karanna.pahath thanin yai gala jale… Me minissu sinhalyo nisa kelinma athadanguwata gaththa neda. Thambinge salli wada karanawa wagei

  33. Sakeer Mohommed Fakeer Baawaa says:

    Then why not Beruwala? Mr. IGP, order yuor men to arrest all idiots including Muslims who violate the country’s law.

  34. Nimal says:

    Ethakota ara bruwala paththe muslim palliyata raswuna ayata mokuth karanne nadda

  35. Ekayana says:

    මම අද නිවුස් වල දැක්ක සහල් මංගල්ලය පවත්වනව අනුරාධපුරයේදී හාමුදුරැවන්ගේ සහභාගිත්වයෙන්, වැඩි දෙනෙක් සහභාගිඋනේ නැතත් එවැනි උත්සව පැවැත්වීම අපි බුද්දාගමේ අය හැටියට නැවැත්වී ආදර්ශමත් විය යුතුයි.

  36. david milibanda says:

    Put these buggers in a separate enclosure with all other religious law breakers.

  37. තරා තිරම නොතකා හෝදා ගිනි තියාපියව් says:

    තරා තිරම නොතකා හෝදා ගිනි තියාපියව් මුන් අපායට බැරි නම් යක්‍ෂයාගේ ගේ ත්රුලට ඔබාපියව්.

  38. sena says:

    බුද්ධිමතකු තමයි උගතේකු වන්නේ බුද්ධිය ලැබෙන්නෙ උප්පත්තියෙනි ජානවලිනි

    මම හිතන්නෙ මුංගේ ජාතකයෙ වැරද්දක් ඇතිබවයි

  39. Kevin says:

    හැම ආගමක ඉන්නවා මේ වගේ කැඩී ගියපු කල්ලි.
    ක්‍රිස්තියානි ආගමෙත් පිලිගත් කකන්ඩායම් වලට අමතරව ඉන්න මේ අපෝස්තලික සහ පෙන්තකොස්ත එවුන්ව එල්ලන්න ඔන. ඔකුන් තමා මිනිස්සුන්ගේ ඔලු කන්නේ. පෙන්තකොස්ත ඩයල් බෙහෙත් ගන්නෙ නැති මොන්ගල් පොරවල්.

    කිසිම ආගමක පිලිගත් කන්ඩායම් වලට අමතරව ඉන්න කිසිම කන්ඩායමකට ආගම දේශනා කරන්න ඉඩ දෙන්න එපා ජනපතිතුමා. ඔකුන් රටින්ම එලවන්න ඔන. ඉස්ලාම් ආගමෙත් වෙලා තියෙන්නේ කැඩිලා ගිහින් කන්ඩායම් හදාගෙන. ඔවුන් තමයි රට කන්නේ. අනිත් එකා තමයි පිටිදුවේ සිරිධම්මයා. ඕකාත් වෙනම අට මගලයක් කරන්නේ.

    • Nuwan says:

      මේ වෙලාවේ ඇතුලේ තියන්න බැරි කුඩු ජාවාරම් කාරයෝ සහ ආගම ජාවාරමක් කරගත්ත අය .

  40. nihal says:

    දෙවියන්ට හෝ බුදුන්ට කළ හැකි ලබ්බක් නොමැති බව දැන්වත් මේ අමනයන් වටහා ගත යුතුය.

Main News