කොරෝනා නොතකා පාපැදි තරගයක් පැවැත්වූ දඹුල්ල නගරාධිපති අත්අඩංගුවට..

March 20, 2020 at 5:54 pm | lanka C news
කොරෝනා නොතකා පාපැදි තරගයක් පැවැත්වූ දඹුල්ල නගරාධිපති අත්අඩංගුවට..

වත්මනේ රට මුහුණ දි ඇති අර්බුදය යට මුහුණ දිමට පොලිසිය මගින් හා ආරක්ෂක අංශ මගින් සිදුකරණ වැඩ පිලිවලට අභියෝග කරමින් ඊයේ (19) පාපැදි තරගයක් සංවිධානය කොට පවත්වා ඇත.

රජයේ ප්‍රවෘති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදි නියොජ්‍ය පොලිස්පති අජිත් ⁣ රෝහණ මහතා අදහස් දක්වමින් කියා සිටියේ නීතියට පිටින් කටයුතු කල අයට විරුද්ධව කටයුතු කරණ බවයි.

ඒ අනුව ඊයේ දිනයෙදි දඹුල්ල පොලිස් අධිකාරි වරයාගේ මෙහේවීමෙන් දඹුල්ල පොලිස් ස්ථාධිපතිවරයාගෙන් හා පොලිස් නිලධාරින් කිප දෙනකුගෙන්ම ප්‍රශ්ණ කොට ඇති අතර එහිදි පොලිසිය එපා කියද්දිද තරගය පැවැත්විමට කටයුතු කල තරග සංවිධානක වරයාට හා එහි ආරම්භක සංඤ්ඤාව ලබාදුන් දඹුල්ල නගරාධිපති වරයාව දඹුල්ල දිසා මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිපත් කොට ඇප මත නිදහස් කොට අැත.

අද 20 දහවල් දඹුල්ල පොලිසිය මගින් අත්වඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේදී එක් අයෙකුට මිලියන දෙක බැගින්වු ශරිර ඇප දෙකක් මත නිදහස් කොට ඇති අතර වැඩි දුර විභාය අප්‍රේල් 27 දක්වා කල් තැබිය.

– දඹුල්ල මහින්ද දඹුල්ල

235 views

19 Comments to “කොරෝනා නොතකා පාපැදි තරගයක් පැවැත්වූ දඹුල්ල නගරාධිපති අත්අඩංගුවට..”

  1. Train almeda says:

    ලංකාවේ ඉන්නෙ මාන්යෙන් ඉදිමිච්ච බත් කන හරක් බඩ ගින්නට අනුන්ගේ වත්තකිං අබගෙඩියක් කඩා ගත්ත ගැහැනියට දඩය 25000 යි නියම නිතිය මුන්ට ශරිර අැප බොරුවට දිලා නිදහස් කරලා

  2. Love nature says:

    මේ කාලකන්නින්ට නැව ගිලුනත් බෑන් චූන්.Ship Sinking No Problem .

  3. Nagarangpathi says:

    Adimaanaya ho Heenamaanaya?

  4. lankan says:

    Neetiyen galawunath me mee harakata soba dahamen nam galawumak novanneeymaya

  5. DRS says:

    Why stop there? Do the same to Dr. Sudarshini F. and Navin Dissanayaka and the organizers of the perahera

  6. Suinl says:

    Send them to italy

  7. නිමේෂ් says:

    ඇයි ඇප මත නිදහස් කරලා… දාපං‌කො ‌කෙලින්ම හිරේ.. නඩුකාර හාමුදුරුවන්ගේ ඩීල් තමයි ඒ්වා…

  8. දේශප්‍රේමියා says:

    නගර + අධිපති ඔහොමනම් නගරයේ ජනතාව ගැන මොන කතාද?

    ඒකයි කියන්නේ පරිපාලනයට උගත් බුද්ධිමත් අය පත්කරන්න ඕන කියලා ,2 වසරට ඉස්කොලෙ ගිය උන් නැතුව

    • Aurora says:

      Not only Dambulla, most of the mayors in Sri Lanka are uneducated fools. Check Colombo, Negombo municipalties.

  9. Nawodhi says:

    If you have common sense do not go to the judiciary.

  10. david milibanda says:

    Mung Kalakanni da or harak da?

    Mung wa Kamathay goyam paaganna danna onay

Main News