කොරෝනා නොතකා පාපැදි තරගයක් පැවැත්වූ දඹුල්ල නගරාධිපති අත්අඩංගුවට..

March 20, 2020 at 5:54 pm | lanka C news
කොරෝනා නොතකා පාපැදි තරගයක් පැවැත්වූ දඹුල්ල නගරාධිපති අත්අඩංගුවට..

වත්මනේ රට මුහුණ දි ඇති අර්බුදය යට මුහුණ දිමට පොලිසිය මගින් හා ආරක්ෂක අංශ මගින් සිදුකරණ වැඩ පිලිවලට අභියෝග කරමින් ඊයේ (19) පාපැදි තරගයක් සංවිධානය කොට පවත්වා ඇත.

රජයේ ප්‍රවෘති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදි නියොජ්‍ය පොලිස්පති අජිත් ⁣ රෝහණ මහතා අදහස් දක්වමින් කියා සිටියේ නීතියට පිටින් කටයුතු කල අයට විරුද්ධව කටයුතු කරණ බවයි.

ඒ අනුව ඊයේ දිනයෙදි දඹුල්ල පොලිස් අධිකාරි වරයාගේ මෙහේවීමෙන් දඹුල්ල පොලිස් ස්ථාධිපතිවරයාගෙන් හා පොලිස් නිලධාරින් කිප දෙනකුගෙන්ම ප්‍රශ්ණ කොට ඇති අතර එහිදි පොලිසිය එපා කියද්දිද තරගය පැවැත්විමට කටයුතු කල තරග සංවිධානක වරයාට හා එහි ආරම්භක සංඤ්ඤාව ලබාදුන් දඹුල්ල නගරාධිපති වරයාව දඹුල්ල දිසා මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිපත් කොට ඇප මත නිදහස් කොට අැත.

අද 20 දහවල් දඹුල්ල පොලිසිය මගින් අත්වඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේදී එක් අයෙකුට මිලියන දෙක බැගින්වු ශරිර ඇප දෙකක් මත නිදහස් කොට ඇති අතර වැඩි දුර විභාය අප්‍රේල් 27 දක්වා කල් තැබිය.

– දඹුල්ල මහින්ද දඹුල්ල

235 views

19 Comments to “කොරෝනා නොතකා පාපැදි තරගයක් පැවැත්වූ දඹුල්ල නගරාධිපති අත්අඩංගුවට..”

  1. විමර්ශන says:

    ලංකාවේ විනිසුරුවන්ට කියන්න තියෙන්නෙත් අර ටිබෙට් ජාතික s.මහින්ද හිමි කියපු දරු නලවිල්ලම තමයි.

    ” උස් තැන් දැක හැකිළෙන්නේ මිටිතැන් දැක පුප්පන්නේ නිවටුන් බව දැනගන්නේ මගේ පුතා නිදියන්නේ .”
    — ටිබෙට් ජාතික s.මහින්ද හිමි .

  2. Shanaka says:

    Athagala balamuda andekak tiyanawada kiyala.

  3. හාරත බූරුවා says:

    මූ ගැන තවත් විස්තර දුන්නා නම් තමයි හොඳ . නම ගම පක්ෂය මුල් රැකියාව ආදී දේවල්. මොන පක්ෂයේ හිටියත් මුන් වගේ අය හෙලිදරව් කලයුතුයි.

  4. catseye says:

    එතකොට අර රෝයල් තෝමියන් මැච් ගැහුව අය ශ්‍රී පාද එන්න කියපු අය අත් අඩංගුවට ගන්නේ නැද්ද ……..

  5. Lal says:

    Opatha thota hena gahapan niroshange mineemaruwa allapu nathi ekata

  6. Lal says:

    Opatha thota hena gahapan balla. niroshan maranna haduwa nihal lingamoorthi

  7. බන්ඩා says:

    උගත් බුද්ධිමත් විශෙශ්ෂඥ වෛද්‍ය සුදර්ශනී ත් කොරෝනා බලපෑම මධ්‍යයේ තම මීටිමට ආව ජනතාවට ස්තුති කලා නම් ඕක මොකක්ද.

Main News