කොරෝනා නොතකා හෝටලයක සාදයක්.. 10ක් අත්අඩංගුවට..

June 9, 2021 at 3:00 pm | lanka C news
කොරෝනා නොතකා හෝටලයක සාදයක්.. 10ක් අත්අඩංගුවට..

හෝටලයක උපන්දින සාදයක් පැවැත්වීම හේතුවෙන් කාන්තාවන් පස්දෙනෙකු ඇතුලූ දස දෙනකු අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය සඳහන් කරයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇති පිරිස අතර කැස්බෑව හැඩිගල්ල ප්‍රදේශයේ හෝටලයේ හිමිකරු වෙයි.

පොලිසිය සඳහන් කරන්නේ මෙම පිරිස සතුව ගංජා, දුම්වැටි ආදියද තිබූ බවයි.

ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

21,200 views

7 Comments to “කොරෝනා නොතකා හෝටලයක සාදයක්.. 10ක් අත්අඩංගුවට..”

  1. 3% ට බය බයියා. says:

    තාම පංසල් බර්ත් ඩේ පාටියේ සෙට් එක ?

  2. Saman says:

    Mona bashawenda munta kiyanna one?? Epa kiwwanam epa. Ratatama paw denna epa.

  3. චන්ද දායක says:

    අපේ රටේ අකීකරු , පණ්ඩිත , අශීලාචාර එවුන් මෙච්චර ඉන්න බව හොඳටම තේරුම් ගත්තේ කෝවිඩ් නිසා.

  4. Silva says:

    නැව ගිලුනත් බෑන් චූන්

  5. Dengu Nona says:

    Me gahanunta minissu nadda? Ekek wenuwata godak innawada ? Mewaa Jansathu baduda? Mehema ganakaara kamata sawaran gahanna munge thiyana puluwankaarakama mokadda ? Hotalaya gon hotalayakda? Eke ayithikaarayaa Pimpiyekda? Mekilaa kawuruwath ara Jangi Amathi thumaata kathaa karalaa baluwe nadda? Prashna kihipayak pamanayi ahanne. Hotale ayithikaara parayaata barapathala danduwam niyama kireema sudusuyi!

  6. 😂🤣 says:

    විස්ස පැන්න ගමන් කිස් එක සොයා දුවයි
    අස්ස. මුල්ල නෑර මුං රසට මත්විසද උරයි
    මතින්. මනෝ ලෝකෙ රාත්‍රිය ජයට නටයි
    සිහි ආව කෙල්ලන්ගෙ ජංගිය අතේ තමයි

  7. Nawodhi says:

    All illegal garages fully operate in this police area. Where police of this area

Main News