කොරෝනා පතුරුවන භයානක පිරිසක් ලංකාවේ..

April 1, 2020 at 3:19 am | lanka C news
කොරෝනා පතුරුවන භයානක පිරිසක් ලංකාවේ..

කොරෝනා වෛරසය ආසාදනය වුවද කිසිදු රෝග ලක්‍ෂණයක් නොපෙන්වන පිරිසක් ශ්‍රී ලංකාව තුළ සිටිය හැකි බවට සැක මතුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කරන්නේ තමන් ද නොදැන තමන්ගේ ශරීරයට වෛරසය ආසාදනය වූවන් විසින් වෛරසය සමාජගත කිරීම නොදැනීම සිදු කරන බවයි.

ශ්‍රී ලංකාවේ ද එවන් පුද්ගලයන් සිටිය හැකි බවත් එය අතිශය භයානක තත්ත්වයක් බවත් ඔහු සඳහන් කළේය.

බොහෝ රටවල ඒ ආකාරයෙන් පුද්ගලයන් සිටින බවත් ඔවුන් විසින් රෝගය විශාල පිරිසක් මත මුදාහරින බවද ඔහු කියා සිටියේය.

ප්‍රතිශක්තිකරණය ඉහළ තත්වයක ඇති පුද්ගලයනට කොරෝනා වෛරසය ශරීරයට ආසාදනය වූවද එහි රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන නමුත් ඔහු රෝගය පැතිරවීමේ වාහකයන් බවට පත් වන බවද සභාපතිවරයා සඳහන් කළේය.

81,732 Viewers

26 Comments to “කොරෝනා පතුරුවන භයානක පිරිසක් ලංකාවේ..”

  1. Hudson says:

    Yes our guys have started singing Hosannas to President Without knowing the ground situation. And ridicule other countries doing tuff like Italy and USA whom gets more than 60 – 100 million visitors in a year and just coming out of winter. SL is a tropical country and spread is slow. They get only arround 1.5 million visitors.

  2. නිරීක්ෂකයා says:

    රාජිතලා හදලා තියෙන ඖෂධ මාෆියාව විසින් සියලුම ආයතන සංගම් අල්ලලා තියෙන්නේ. අපිට නිවැරදි නායකත්වය දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මැතිතුමා සමග ත්‍රිවිධ හමුදාවත් පොලීසියත්. තීන්දු තීරණ බොහොම නිවැරදිව බුද්ධිමත්ව ගන්නවා. ඒ නිසා ජනතාව විදියට අපේ මුලු සහයෝගයම අතිගරු ජනාධිපති තුමාට සහ ත්‍රිවිධ හමුදාවට ලබා දිය යුතුයි. එවිට ජාතියේ පැවැත්ම, ආරක්ෂාව තහවුරු වනු ඇත.

    • country man says:

      Fully agreed with you. This GMOA gets their news from the sky i suppose.China was the first country who had this virus,but they never said any thing of this nature. I think these GMOA people should be there with the forces helping ,instead of staying in safe places and talking rubbish.We have a government media who will give us all the information. So please stop your commentary.

      • Trotsky says:

        GMOA has never gone on a strike demanding better facilities for the hospitals. But they went on strike several occasions demanding better schools for their offspring, for private practice etc taking patients to ransom. Their strike actions caused several deaths.

    • Hudson says:

      Gota allagena role karala ghaganin umbe pu…

  3. ගරසරප says:

    මේක අතිභයානක තත්ත්වයක් . අපි ෆිට් කියල හිතල අතන මෙතන රින්ගල කරන්නෙ මිනී මරල පවු පුරවගන්න එක.

    • Alapaluwa says:

      අද දිවයිනේ බොහෝ පිරසකගෙන් 100/85 පමණ මෙම covid 19 ආසාදිතයන්වි තිබෙන්නේ මුස්ලිම් ජාතිකයන්ය ඇත්තටම මෙයට  ගොඩාක්  මුලිකවන්නේ මෙවුන්ගේ කිසිම හැදියාවේ චාරයක් නොමැති කමයි.අනෙක  ඒ පළාත්වල සිටිනා මුස්ලිම්වරු උගත්කමේනුත් අඩු දැනීමක් ඇති කමෙනුයි. නමුත් අන් අයට නොමැති බෝකිරීමේ මනා දැනීමක් ඇති කොටසක්ද මොවුන්මවන බැවිනි.මා ගැන වරදවා නොසිතන්න මම ජාතියක් ඉල්ලක්කය කොට කථාකරනවා නොව නමුත් මෙයයි තිත්ත ඇත්ත.තවත් දෙයක් ඇත  කිසිම පිරිසිඳු කමක් නැතිබවත් කිවයුතුමයි.ඉතින් මොවුන් කොහෙගියත් දැනීමේ අඩුභාවය නිසා හැසිරීමද බොහෝ වෙනස්ය. ඉතින් මේම හේතුන් නිසා  මෙය බොහෝ වර්දනය වීමට ඉඩකඩ තිබෙන බැවින් විශේෂයෙන් මොවුන් ජිවත්වන ප්‍රදේශයන් ඉලක්කකොට  ඉතාමත් තදින් ආරක්ෂාව තදකිරීම අවශ්‍යමයි . මට බණින එකෙක් ඇතොත් බැනපන්, නමුත් ඇත්ත මේක තමයි සිතාබලපන් අද වෙමින් සිදුවන දේවල් දැක්කම.

      • Ran says:

        You correct.

      • vishnu says:

        අනිවාර්යයෙන්ම

      • Critic says:

        You’re absolutely correct, I always agree with the contents of your comments that you’ve submitted so far.I personally believe that you’re a real son of the mother Lanka.When I read your comments,it’s proved very clearly.So not to worry Alapaluwa,we’re always with you.Those who criticise GMOA should be very careful because we can see how they dedicate their lives for the sake of the country. I hat off to them for their service rendered to the country at this difficult situation. We should always respect to them! If I say in a nut shell, They’re our living gods.

        • Alapaluwa says:

          Thank you so much Critic, I really Appreciated your concern about my comment.Actually t his is really boosting me to continuing what I’m doing. Of course we need work hand to hand till our motherland put on the right direction.Also I never stop keep posting my comments until I get my aim. Once again thank you.
          Regards
          Alapaluwa.

      • sena says:

        මුංගේ ආගමත් නුගත්නෙ එකනෙ මුලුලොකයෙම හබ්බ රටවල් ගහ මරාගන්නෙ

  4. sanasuma says:

    රජය දැන්වත් වහාම මුඛ ආවරණ පැළදීම අනිවාර්ය කරන්න.

  5. උකුස්සා says:

    තැන තැන ඔටුවෝ වගේ යන පකිස්තාන් සෙට් එකක් රට හැමතැනම ඉන්නවා තව්හිද් ජමාද් නමින්.මොන මගුලට,මොකාගේ අවසරය පිට මුන් ලංකාවේ ඉන්නවද කියන එක උන්ගේ දෙයියෝ තමා දන්නේ.
    ලංකාවේ ඕනැම තැනකට යන්න පාස් තියෙන මුන්ට මොනවද පතුරවන්න බැරි

  6. John Black says:

    Where are the Sri Lankan Politicians? Are they all hiding under a rock?

  7. හෙලයා says:

    කරුනාකර කොරොනා රෝගය වැලදී සුවවූ පිරිස් එකවරම සමාජයට මුදාහරින්න එපා ඒ අයත් නිරෝධායන කාලයකට යටත් කරන්න.. එවැනි පුද්ගලයන් කිසිදු රෝග ලක්ශනයක් නොපෙනුවත් අන් අයට රෝගය බෝකිරීමේ හැකියාවක් ඇතිබව දැන් චීනයේ රොගින්ගෙන් පෙනීගොස් ඇතිබව පවසනවා

  8. Pal says:

    Please re-evaluate the situations from time to time.

    We have closed schools, universities to limit mass scale gatherings, but created the same issues at the shops, sheds and other places by creating a curfew situation.

    Please allow normal life and police should strictly limit peapal going round unnecessarily.

  9. Dp says:

    This is the very reason all should wear masks.at least it’s some protection.dr. jasinghe just goes by the book and say a mask is not a necessity.

  10. Saman says:

    ඉතින් මනුස්සයෝ ඔය Test එක හැමෝටම අඩු මුදලකට කරගන්න අවස්ථාව සලසන්න

    • sarath says:

      Test, Test and Test. That is what Sajith said. But people took it granted and mocked at him.

  11. උකුස්සා says:

    තැන තැන ඔටුවෝ වගේ යන පකිස්තාන් සෙට් එකක් රට හැමතැනම ඉන්නවා තව්හිද් ජමාද් නමින්.මොන මගුලට,මොකාගේ අවසරය පිට මුන් ලංකාවේ ඉන්නවද කියන එක උන්ගේ දෙයියෝ තමා දන්නේ.
    ලංකාවේ ඕනැම තැනකට යන්න පාස් තියෙන මුන්ට මොනවද පතුරවන්න බැරි ?

  12. sarath says:

    Last new year ruined by “Nana”. This new year I thought it will be “Cheena”. But I am wrong. This new year also will be by “Nana”.

  13. vishnu says:

    ගෙයින් ගෙට බඩු බෙදාහැරීමේ ක්‍රමයක් තමා
    දැන් ලංකාවට සුදුසු

  14. jayalath says:

    “ප්‍රතිශක්තිකරණය ඉහළ තත්වයක ඇති පුද්ගලයනට කොරෝනා වෛරසය ශරීරයට ආසාදනය වූවද එහි රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන නමුත් ඔහු රෝගය පැතිරවීමේ වාහකයන් බවට පත් වන බවද සභාපතිවරයා සඳහන් කළේය.”
    katinda kiyanne? ratema minissu oya bane kiyanakota mask epa kiwwe kawuda?? apida???

  15. Aurora says:

    පොහොට්ටුව බලයේ සිටීම වහාබ් අන්තවාදීන්ගේ සතුට හෝ පැතුම නොවේ. ඒ නිසා උන්ට හැදුනම රට පුරා ඇවිදලා පුළුවන් තරම් වැඩි සංඛ්‍යාවකට බෝකරනවා වගෙයි පසුගිය සිධීන් වලින් පෙනෙන්නේ. එක උන්ගේ සුධවූ දිවි නසාගැනීමක්, කන්‍යාවෝ 72 ලබන්න හේතුවක්. මේ සීග්‍ර කොරෝනා වර්ධනය සහ ආසාදිතයන් ඉතාමත් ඉහළ ප්‍රතිශතයක් චේතනාන්විතව රට පුරා විසිරීම කුමන්ත්‍රණයක ස්වරුපය පෙන්වනවා. මේ කාලකන්ණි වෙන්කිරීම ජාතික ආරක්‍ෂාව සඳහා වැදගත්.

  16. Kadiya says:

    සියළුදෙනාම මේ වසංගතේ ඉවරවුනාට පසුවත් ප්‍රවේසම් විය යුතුය. විශේෂයෙන් හම්බ කඩවලින් භාණ්ඩ මිලදී ගන්න ගියාම කොහොමත් මීටරේ දුර තියාගන්න බැහැ. දැනට ලංකාවේ දැනට හම්බවෙලා තියන කොරෝනා රෝගීන්ගෙන් 80% මුස්ලිමුන්. ඒ නිසා ඔවුන්ගේ කඩවලට යන එක සහමුලින්ම අතහැරලා දාන එක තම තමන්ගේ සෞඛ්‍යට හොඳයි. සිංහලයන්ගේ තියන “සති දෙකයි මතක” තියරිය අතහැරියේ නැතිනම් ආදහනයට සුදානම්ව යන්න.

Main News