කොරෝනා පරදන්න සරලම ක‍්‍රම 05ක් මෙන්න..

March 12, 2020 at 1:20 pm | lanka C news
කොරෝනා පරදන්න සරලම ක‍්‍රම 05ක් මෙන්න..

01. රෝග ලක්ෂණ ඇත්නම් නිවසේම රැඳී සිටින්න. මිනිසුන් රැස්වෙන කිසිදු ස්ථානයකට නොයා සිටීම සහ නිවසට අමුත්තන් පැමිණීම සීමා කිරීම.

02. රෝග ලක්ෂණ ඇත්නම් එක්වරම වෛද්‍යවරයකු වෙත නොයා දුරකථනය ඔස්සේ වෛද්‍ය උපදෙස් ලබාගන්න.

03. අනෙක් අයගෙන් වෙන්ව සිටින්න. නිවසේ අනෙක් අයගෙන් වෙන්ව වෙනම කාමරයක රැඳී සිටින්න. නානකාමර සහ වැසිකිළි පොදුවේ භාවිත කරන්නේ නම් අනෙක් අය භාවිත කළ පසුව භාවිත කරන්න.

04. ඔබගේ අපද්‍රව්‍ය වෙනම බැහැර කරන්න. ඔබ විසින් භාවිත කොට බැහැර කරන අපද්‍රව්‍ය දෙවතාවක් මලුවල බහා බැහැර කරන්න.

05. ඔබට අවශ්‍ය දෑ පිටතින් ඇණවුම් කොට ලබාගන්න. තනිව ජීවත් වන්නේ නම් නිවසින් බැහැරට නොගොස් අවශ්‍ය සියලුම දේ ඔන්ලයින්​ හෝ දුරකථන ඇමැතුම් මගින් ගෙන්වා ගන්න.

කොරෝනා වෛරසය වැලඳුණ පුද්ගලයකුගෙන් බෝවිය හැක්කේ උපරිම තවත් පුද්ගලයන් හතරකට හෝ පහකට පමණක් නිසා හැකිතාක් තනිවම සිටීම රෝග ව්‍යාප්තිය පාලනයට උපකාරී වේ.

උපදෙස් – ලෝක සෞඛ්‍ය සංවිධානය

මාරාන්තික කොරෝනා වෛරසය ආසාදනයෙන් මිදීම සඳහා යුනිසෙෆ් සංවිධානය විසින් කරන ලද දැනුවත් කිරීම

• කොරෝනා වෛරසය ප්‍රමාණයෙන් විශාල වන අතර සෛලයක විෂ්කම්භය මයික්‍රෝ 400 ක් 500 ක් පමණ වේ.

• මේ නිසා ඕනෑම සාමාන්‍ය මුහුණු ආවරණයක් හරහා වෛරසය ශරීරයට ඇතුළුවීම වළක්වයි.

• වෛරසය වාතයේ නොරැඳේ.

• පොළොවට පතිත වන වෛරසය සම්ප්‍රේෂණය නොවේ.

• වෛරසය ලෝහ මතුපිටක් මත වැටුණු විට ජීව කාලය පැය 12 කි. එබැවින් සබන් යොදා අත්සේදීම ප්‍රමාණවත්ය.

• වෛරසය රෙදි මත වැටුණු විට ජීව කාලය පැය 09 කි. ඇඳුම් සේදීම හෝ පැය දෙකක් හිරුට නිරාවරණය කිරීම මගින් වෛරසය විනාශ කළ හැකිය.

• වෛරසය අත්ලේ රැඳුණ විට ජීව කාලය මිනිත්තු 10 කි. ඇල්කොහොල් මගින් විෂබීජහරණය කළ හැකිය.

• වෛරසය සෙල්සියස් අංශක 26 ත් 27 ත් අතර උෂ්ණත්වයකට නිරාවරණය වුවහොත් එහි ජීවකාලය අවසන් වේ. නිතර උණු වතුර පානය කිරීම, හිරු එළියට නිරාවරණය වීම, සීතල ආහාර නොගැනීම වැදගත් වේ.

• උණුසුම් හා ලුණු වතුරේ දැමූ සුදු ලූනු මගින් විෂබීජ විනාශ වන අතර, විෂබීජ විනාශ වේ.

කොරෝනා වෛරසය නිසා ඇතිවන නියුමෝනියා රෝග ලක්ෂණ

• පළමුව උගුරට ආසාදනය වේ. උගුරේ වියළි ගතියක් දින 3-4 ක් පවතී.

• එවිට වෛරසය නාසික තරලයට එකතු වී හුස්ම හිරවී පෙණහලුවලට ඇතුළු වී නියුමෝනියාව ඇති කරයි. මේ සඳහා දින 5-6 කාලයක් ගතවේ.

• නියුමෝනියාව සමග අධික උණ සහ හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවේ. නාසයේ අධික තදබද ගතියක් දැනේ. ජලයේ ගිලී යන ආකාරයක් දැනේ.

• සෙම්ප්‍රතිශ්‍යාව ඇති විට නාසය බරව, දියර ගලන තත්ත්වයක් ඇත්නම් එය කොරෝනා වෛරස් නියුමෝනියාව විය නොහැකිය. එම නියුමෝනියාවෙන් වියළි කැස්සක් ඇතිවේ. නාසය තුළින් දියර නොගලයි.

– aruna

189,530 Viewers

17 Comments to “කොරෝනා පරදන්න සරලම ක‍්‍රම 05ක් මෙන්න..”

  1. kamal says:

    කොරෝනා සඹබන්ධව නෙවෙයි හැම එකක් සම්බන්ධව බෞද්ධ අර්ථ කථානය හෙවත් අභිධර්මය
    මේ ලොකේ රුප සිත කර්මය ඇතුලු සිතුවිලි නිවන කියා හතරක් තියෙනවා. රුපය හෙවත් කොරෝනා තනිවම තියෙන්නෙ නැ. නාම රුප එකට තියෙන්නෙ. රුපයකට විතරක් තනිවම පැවත්මක් තියෙනවා හැබයි එය ජිවින් නෙවෙයි. ජිවින් තුල කොරෝනා කියන රුපය තියෙනවානම් ඊට අදාල සිතුවිලි සංස්කාර තියෙන්න ඔනේ විදින්න කර්මයක් තියෙන්න ඔනේ. නැත්තම් කෝරෝනා හැදෙන්නෙ නැ. මෙයට සාරිපුත්ත රහතන් වහන්සේගේ මහවෙදල්ලෙ උපමාව කියවන්න. මමකියන්නෙ භෞතික වාදින් අසිංහලයන් වන ඔබලා සිංහලයෝ වෙන්න සාමන්‍ය විදියට ජිවත් වෙන්න.

    • සෙනරත් says:

      යකෝ කමල් මාර අර්තකථනයක් නෙ…සිරා ඒකියපු දේ මාර ගැබුරු දර්ම කාරනාවක්

  2. Love nature says:

    මාරාන්තික කොරෝනා වෛරසය ආසාදනයෙන් මිදීම සඳහා සැම දිනකම පිරිත් අසන්න බුදු සරණයි.

    • kamal says:

      අසිංහලයන් වන ඔබලා කොරෝනාව හැදිලාම මේ රට මුස්ලිම් රාජ්‍යයක් බවට පත්කරන්න.
      එවිට සිංහලයෝ මුස්ලිම් වෙන්න සාමන්‍ය විදියට ජිවත් වෙන්න.

  3. sanjaya mahesh says:

    ඇල්කොහොල් මගින් විෂබීජහරණය කළ හැකිය. 😀

  4. RAYMOND says:

    ලංකාවේ ඩොක්ටර් ස්ලා ෆෝන් ආන්සර් කරන්නෙ නෑ
    නෑ

  5. Gonta says:

    Vairusayak sailayak nowe !

  6. gamage says:

    Oya antimata tiyena tika monawada? microna 500 kiyanne milimeter bagayak, virus ekata pollakin gahala winasa karanna puluwan ne. kagedo gon joke ekak patalawala news ekata

  7. Rr says:

    Apoi maru sarala krama tika😀

  8. take sepaerex capsule or powder if you have any considerable symptoms.

    • Ravi says:

      For what? Please dont spread false information

      Ceporex Capsules contain the active. substance cefalexin, which belongs to a group of medicines called cephalosporin. antibiotics. Cefalexin is used to kill bacteria that cause infections in your body.

  9. vis8 says:

    Zinc gluconate and vitamin C are the best defense against any virus. Zinc binds to the surface of the virus and disables it from entering the human cells. Both are natural ingredients.

Main News