කොරෝනා පරදන චීන එන්නතට WHO අනුමැතිය ලැබේ.. ලොව සාර්ථකම එන්නත එයයි.. එන්නත විදගන්න යුරෝපා ධනවතුන් ගුවනින් එති..

May 7, 2021 at 10:00 pm | lanka C news
කොරෝනා පරදන චීන එන්නතට WHO අනුමැතිය ලැබේ.. ලොව සාර්ථකම එන්නත එයයි.. එන්නත විදගන්න යුරෝපා ධනවතුන් ගුවනින් එති..

කොරෝනා මර්ධනය සදහා චීනයේ නිෂ්පාදනයක් වන ‘සිනොෆාම්’ එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී තිබේ.

එම එන්නත හදිසි භාවිතය සඳහා සුදුසු යැයි නිර්දේශ කර ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොරෝනා වෛරසය සඳහා නිර්දේශ කරන ලද හයවන එන්නත ලෙසයි.

මේ අතර සුප්‍රකට නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත්තේ දැනට කොරෝනා වෛරසය සදහා ලොව නිපදවා හොඳම එන්නත චීනයේ ‘සිනොෆාම්’ එන්නත බවයි.

රටවල් 50කට කෝටි 50 ඉක්මවූ මාත‍්‍රා ප‍්‍රමාණයක් දැනටමත් එය අපනයනය කර ඇතැයිද සදහන්ය.

මෙම එන්නත අනතුරු අනුපාතය ඉතා අඩු සහ ඉතා ආරක්ෂිත බවත් බටහිර මාධ්‍ය විසින්ම වාර්තා කරයි.

බි‍්‍රතාන්‍යයේ වෙසෙන බොහෝ ධනවතුන් මෙම එන්නත ලබා ගැනීම සඳහා මැදපෙරදිග කලාපයට ගුවනින් පැමිණෙමින් සිටින බවද එම වාර්තාව සඳහන් කරයි.

60,892 views

47 Comments to “කොරෝනා පරදන චීන එන්නතට WHO අනුමැතිය ලැබේ.. ලොව සාර්ථකම එන්නත එයයි.. එන්නත විදගන්න යුරෝපා ධනවතුන් ගුවනින් එති..”

  1. ගමේ මනුස්සයා says:

    අපි අත් හදාබැලීමකින් තොරව අන් අය කියපු සාර්ථකත්වයක් ගැන ඕනෑවට වඩා ප්‍රචාරනයක් දෙන්න එපා.

    • Chanina Bayiya says:

      උන් හදපු වෙයිරස් එකට බෙහෙත උන්ට හදන්න බැරිනම් ඉතින්, කවර කතාද

      • Rathnaweera says:

        ඒකනේ ඇමරිකාව වැක්සීන් වර්ග 4ක්ම හදල 95%ක ප්‍රතිශතයක සාර්ථකත්වයක් ගත්තෙ. ඒ වගේම ඒක විදින්නේ ඇමරිකාවෙයි, යුරෝපා හිතවත් රටවලයි විතරයි. එංගලන්තෙ විදින්නෙත් ඒක. එංගලත්නෙ හදපු එක විද්දෙ ඉන්දියාවටයි ලංකාවටයි. සැපයි නේ?

    • හේනේ මාමා says:

      අනේ තොගේ ආච්චිගේ අත්හදාබැලීම. මේ එන්නත දැනටත් මිලියන 60කට විදලා අත්හදා බලල තියෙන්නෙ. ඒකයි අනුමැතිය හම්බුනේ.

  2. Sswickrama says:

    විරුද්ධ වාදීන් ගේ අරමුණ වූයේ මෙම එන්නත් භයානක බව පෙන්වා ඒවා ලබා දීම වලක්වා රොගය පැතිර වීමයි ඒ සඳහා ඇතැම් වෙදසංගංම්ද යොදා ගත් අතර මෙම පිරිස පිළිබඳව රටට හෙළි කිරීමට කටයුතු කල යුතුයි

  3. Jayasiri says:

    පුදුම වැඩේ කියන්නේ මෙතන හැමදාම එන්නත් වලට බැන බැන පැණි ප්‍රොමෝට් කරණ යක්ඛ පුත්තු එකෙක් වත් මේ චීන එන්නතට වචනයක් වත් කියන්නේ නැහැ නේ. යක්ඛ පුත්තු මකර පුත්තු වෙලා වත් ද මන්දා.

    • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      ලෝක බලවතාට ජයවෙිවා. දැන් බය නැතුව වැක්සි්න් එක විදගතැකි

    • abc says:

      අනිත් පුදුමේ කසාය, රතන සූත්‍රය පහත් කරන එවුන්ම චීන එන්නතත් පහත් කරන එක. උන්ට බටහිර තාක්ශනයත් බටහිරින්ම එන්න ඕනෙ. චීනෙන් ආවොත් හරියන්නේ. ලන්කාවේ හැදුවොත් ඒක හරියන්නෙත් නෑ. වහල් කමේ උනත් සීමාවක් තියෙන්න ඕනෙ.

  4. Chin chan says:

    වයිරසය හදපු එකා තමයි දන්නේ හරිම බෙහෙත……ට්‍රම්ප් ඉන්න කාලේ ඒකනේ පුන පුනා කිව්වේ මේකට චීන වෛරසය කියලා…..මේකට ඇවිල්ලා පක්ශයක් බදාගෙන රචනා ලියන බයියෝ දැක්කාම මාර ආතල් ඕයි…..චීනා මාරයි ඕයි වහල් බයියන්ගේත් මොල සෝදලා….

    • මිසදුටු මාක්ස්වාදියෝ එපා says:

      ඒ කියන්නෙ ජෙප්පො දැන් පිලිගන්නවද චීන එන්නත් තමා හොදම එන්නත් කියලා? යකෝ ඔච්චර දේවල් දන්නවනම් මුලින්ම කියන්න එපැයි ඕක. ඒ කාලේ කිව්වේ චීන එන්නත් ජරාව වැඩක් නෑ, ගැහුවොත් මිනිස්සු මැරෙයි කියලනේ. තමන්ගේ හොරු ටික දාලා එන්නත් අනුමත කරන එක මාස ගානක් පරක්කු කෙරුවේ මොකටද?

    • Dev says:

      මුන්ගේ වහල්කම බලපල්ලකෝ. ඇමරිකාව සහ ඉන්දියාව චීන එන්නත් විරෝධයක් අරගෙන යද්දී මුනුත් ගිරව් වගේ ඒකම කියනවා. දැන් WHO එක බැරිම තැන එන්නත් අනුමත කරාම මුන් කියනවා චීන එන්නත හොද උනේ වයිරස් එක උන් හදපු නිසාලු. එහෙනම් ඉතින් වහලෝ ඕක මුලින්ම කියන්න තිබුනනේ.

    • Felix says:

      Well said.

    • හේනේ මාමා says:

      තොපිට දැන්ද ඕක මතක් වුනේ ගස් කාලකන්නිය. මෙච්චර කාලයක් ඔය එන්නත ගබඩා වල තිබුනා ඒක කියන්න අමතක වුනාද. චීනෙ වෛරස් එක හැදුව නම් ඒක චීනෙම බෝ කර ගන්නෙ උන්ට ඔල්මොරොන්දම් නිසාද? ඕක හදල බෙදුව නම් පටන් ගන්න තිබුනේ අප්‍රිකා රටවල් වලින්. කවුරුවත් සැක නොහිතන්න. ‍තෝ ඉතින් අර ගොබ්බ පුතානෝ කියන කතා කිය කිය ඉඳින්. ගල් මූසලය.

  5. malraj says:

    now the target is ok… pawe neda hitan…

  6. උපාසක says:

    චීන එන්නත අහිතකරයි කියලා වැලලෙන්න හදපු මහත්තුරු දැන් මේක විදගන්නේ නැතුව ඉදීවි නේද?
    (උන් තමා පෝලිමේ ඉස්සරහයින්ම ඉන්නේ)

    • රටට හතුරු ජෙප්පො එපා says:

      ඒ උනාට උන්ට අවශ්ය දේ ඉටු උනා. ආර්ථිකය හැදීගෙන එද්දී ( පහු ගිය මාර්තු මාසේ ලන්කාවේ අපනයන 60%කින් වර්ධනය උනා ) මුන් පුදුම අසහනයකින් හිටියේ. චීන, රුසියන් එන්නත් පරක්කු කරපු එකෙන් ආයෙත් දෙසැම්බර් විතර වෙයි රට සාමාන්ය තත්වෙට පත් වෙන්න.

  7. HUKARIS says:

    Puthano, hevath Buurudasa, Saha Jepano hevath Anuwana Anura yanu, Balu, Kuhaka, Pinguththara, Pakis Buuru, Jada, kalalakanni, asikkitha, asammathjathi, metimol, gonthadi, valaththa, boru kara, thakkadi, pakkili, sakkili, muduma, moosala, kairatika, avajatha, sevala, konda pananethi, pus, his, moda, mee harak denneki.
    NODOKIN HETHIKARE

  8. Felix says:

    Possible story. Who created viruses. They release to the world. They didn’t allow WHO to examine their labs. They manufactured masks, and all other required necessities well in advance stocked those, and sold out. Now producing the vaccine too and selling. Won the 3rd world economic war. Well done.

  9. chamee says:

    Lankawata kawadawath idiriyata yamata noheki wela athhe hema deyakatama wirudda wena pirisak mehi bihiwee thibeema nisa. Lankawe wirudda pakshaya saha owunge chanda dayakayan hema witama sithanne anduwa mona de karath eeeta wirudda weema eyalage yuthukamak sithaya. Saino Pham vaccine deekama Gulf kalapaye janagahanayen 80% pamana labadee awasan wana athara mamada laba gaththemi.

  10. SL Guy says:

    Of course Chania created the Wuhan Virus and They should have the best vaccine for this. They know how the virus works!!! Next time, when they release another new virus, it will be more deadly. Now they have figured out how to control the world specially developing countries.

Main News