කොරෝනා පරදමින් සුපිරි ප‍්‍රතිදේහයක් මිනිසුන් තුල වේගයෙන් වැඩේ… ලෝකයම කොරෝනාවෙන් එලියට…

September 18, 2021 at 10:01 am | lanka C news
කොරෝනා පරදමින් සුපිරි ප‍්‍රතිදේහයක් මිනිසුන් තුල වේගයෙන් වැඩේ… ලෝකයම කොරෝනාවෙන් එලියට…

කොරෝනා වෛරසයට එරෙහිව සුපිරි ප්‍රතිශක්තියක් සහිත දෙමුහුන් ප්‍රතිශක්තිකරණයක් මේ වන විට ලොව ඇතැම් පුද්ගලයන් තුළ බහුලව වර්ධනය වෙමින් ඇති බව ඇමරිකානු පරීක්ෂණයකින් තහවුරු වී තිබේ.

මේ වන විට පැතිරෙන සියලුම කොරෝනා ප්‍රභේදයන්ට මෙන්ම අනාගතයේ දී ඇති විය හැකි ම මේ ආකාරයේ වයිරස් මාදිලිවලටද මෙය කදිම ප්‍රතිකාරයක් බව ද ඔවුන් සොයාගෙන තිබේ.

මෙයට වසර විස්සකට පමණ පෙර සොයා ගත් ‘සාස්’ රෝගය ඇති කරන මුල් කොරෝනා වෛරසයට ද එහි විපරිත මාදිලියටද එකසේ ප‍්‍රතිචාර දැක්වීමට මෙම සුපිරි ප්‍රතිදේහය ට හැකි වූ බව සනාථ වී ඇත.

මෙම නවතම සොයාගැනීම වාර්තා වන්නේ ඇමරිකාවේ රොකෆෙලර් සරසවියේ පරීක්‍ෂණයකිනි.

මෙම සුපිරි ප්‍රතිදේහය පරිණාමනය වී ව්‍යාප්ත වීමත් සමඟ කොරෝනා වෛරසය ද සාමාන්‍ය උණ සෙම්ප‍්‍රතිශ්‍යා වෛරසයක් මට්ටමට පත් වනු ඇතැයි එම සරසවියේ වෛරස වේදීන් පෙන්වා දී තිබේ.

වාර්තාව මෙතනින්

169,311 views

14 Comments to “කොරෝනා පරදමින් සුපිරි ප‍්‍රතිදේහයක් මිනිසුන් තුල වේගයෙන් වැඩේ… ලෝකයම කොරෝනාවෙන් එලියට…”

  1. mRNA Tech Inventor .... says:

    පොඩි අයට එන්නත ගහන එක ටිකක් හොයල බලන්න. m-RNA තාක්ෂණය හොයාගත්ත Dr Robert Malone කියනව ඩෙල්ටා ප්‍රභේදයට එන්නත් නොකරපු අයට වඩා පහසුවෙන් එන්නත් කරපු අය මරා දමන්න පුළුවන් කියල.
    https://thelibertydaily.com/mrna-tech-inventor-dr-robert-malone-easier-for-delta-to-kill-vaccinated-than-jab-free-people/

    ඒ වගේම එන්නත් කරණය වඩා දරුණු ප්‍රභේද ඇතිවෙනව කියල Dr Luke මේ අදහසම දැරුව.
    https://rumble.com/vkfz1v-the-vaccine-causes-the-virus-to-be-more-dangerous.html?s=08

    • Norata Eka says:

      ඒවා වැඩක් නෑ, ඒගොල්ලොන්ට ඕනෙ ලෝකෙ එක වෙන්න…

    • Ranja says:

      I think mRNA vaccines are not suitable for children. Sinopharm or Sputnik might be better since it is a dead virus. Professor thisse also said that. Specialists are running behind their political agendas.

      • කුඹුක්කණ් says:

        ඩෙල්ටා ප්‍රභේදය හමුවේ වැක්සීන් වල අසාර්ථකත්වය ඇස් පනාපිටම තියෙනවනෙ, සියලු වැක්සීන් සියලු බ්‍රැන්ඩ් වල අසාර්ථකයි

        ඉදිරියට එන ප්‍රභේද වලට ඒ අසාර්ථකභාවය තවත් ඉහල යනවා විතරයි, වැක්සීන් නොගහ දේශීය ඖෂධ භාවිතයෙන් ස්වභාවික ප්‍රතිශක්තිය වඩවාගෙන ඉදීම තමා හරියන්නෙ, මේ අමාරුවෙන් රොකෆෙලා ලා අලුත් සොයාගැනීමක්, මහා ප්‍රාතිහාර්යයක් වගේ කියන්න හදන්නෙ, එන්නත ගහන්න ගත්ත දවසෙ ඉදං අපි මෙතන කොටපු කතාවමයි.
        කමක් නෑ අපිට බැන්න උනුත් දැන් රොකෆෙලා ට පිං සිද්ධ වෙන්න ස්වභාවික ප්‍රතිශක්තිය වර්ධනය ගැන සිතයි.

  2. King Bull says:

    SB කියපු එක හරි ” කොරෝනා වෛරසය ද සාමාන්‍ය උණ සෙම්ප‍්‍රතිශ්‍යා වෛරසයක් ”
    මෙතුමාව ⁣සුව ඇමති කරමු .

  3. Norata Eka says:

    ආ එහෙමද, රොකෆෙලා මොකාටද එන්න හදන්නෙ කියල බලමු…රොකෆෙලාත් මේක පිටිපස්සෙ ඉන්න අයගෙන් කෙනෙක්.

    • කුඹුක්කණ් says:

      ඔව් , මුංගෙ මහා එකා මලා, ඇවිදින මලමිනියක් වගේ ඌ

      රසායනික , කෘමි නාශක ගොවිතැනේ ඉහලින්ම ඉන්න පවුල. රටවල් වල දේශපාලකයො මුංගෙ පවුල් වල දාසයො ගානට ඉන්නෙ.

      ගෝඨාභය ගැන කියන්න ඕනෙ නෑනෙ, මුංගෙ වත්තෙ තණකොල කපන එකාගෙ ගෙදර ලැට් හෝදන එකා තරං වත් තැනක් ලංකාවෙ ඉන්න පාලකයන්ට නෑ.

  4. Mahatun says:

    Mamath s b ge mata yata ekagai. S. B ta nam kamati na.

  5. Saman says:

    ලංකාවෙ අයගෙ සාම්පල් යොදාගෙන කරපු පර්‍යේෂණ කින් තමයි ඒක හොයාගෙන තියෙන්නෙ . ඉස්සරහට ඕක හංගයි.

  6. කුඹුක්කණ් says:

    අමුතුවෙන් හොයන්න දෙයක් නෑ, වැක්සීන් නොහග හිටියනං ඕක ඉක්මනට වෙනවා, අනික මේ තරං ඉක්මනට සුපිරි ප්භේද ඇතිවෙන්නෙ නෑ. විකෘති ඇති වෙනවා , ඒත් ඒවා තියෙන වෛරසයටත් වඩා බාල ඒවා, එන්නත් කරණයෙන් තියෙන එකට වඩා භයානක ප්‍රභේද ඇති වීම දිරිමත් කරනවා.

    Dr. Geert Vanden Bossche මේ අවුරුද්ද මුල ඉදංම කියන්නෙ ඕකයි. දැන් ඒක හොදටම ඔප්පු වුනා ඩෙල්ටා වැනි ප්‍රභේද එනකොට.

    රොකෆෙලා මොකටද මේ එන්න හදන්නෙ කියලා තමා තේරෙන්නෙ නැත්තෙ

    • Norata Eka says:

      මුන් විශ්ව විද්‍යාල ප්වාවප වත්වන්නෙ ඇයි, ළමයින්ගෙ මොල සෝදන්න…ලෝකෙ පුරා බොහෝ වෛද්‍ය විද්‍යාල වලට අරමුදල්සපයන්නෙ කවුද, මහා ඖෂධ මාෆියාව …
      ඉතින් ඒවයින් එලියට එන දොස්තර වරු ගැන කවර කතාද🤔🤔🤔

      • කුඹුක්කණ් says:

        මං ඒක දැනං හිටියෙ නෑ , බොහොම ස්තූතියි
        බටහිර ඇලොපතියො මෙතන කරන සේල්ස් රෙප් කං දැක්කම එහෙම නොවිත් බෑ

        ඒ වගේම , කෘෂිකර්ම සිලබස් හදන්න නං , මෙතන ඉන්න රොකෆෙලා ලා ගෙ රසායනික ගොවිතැන් මාෆියාව සම්බන්ධයි කියල නං දන්නවා.
        රටේ කෘෂිකර්ම උගතුන් කරන්නෙම, කරන්න වෙන්නෙම රසායන කෘෂිකර්මෙට සේල්ස් රෙප් කං මය.

  7. damian says:

    වෛරස් ගැන නොදන්න ලෝකල් පන් ඩිතයෝ විහිලු ලියනව​.

  8. සම්පත් says:

    හ්ම්ම් රොකෆෙලර්? එහෙනම් ෂුවර් නෑ හැබැයි.

Main News