කොරෝනා පරදා ජනතාවගේ මරණ භය තුරන් කල යුතුයි.. ජනතාව බිය කරන ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි…

August 15, 2021 at 10:40 am | lanka C news
කොරෝනා පරදා ජනතාවගේ මරණ භය තුරන් කල යුතුයි.. ජනතාව බිය කරන ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි…

ජනතාවගේ ඉරණම තීරණය කළ යුත්තේ ජනතාව විසින් බවත් ජනතාවට උදව් කළ නොහැකි ආණ්ඩුවක් ඇත්නම් ඉල්ලා අස්විය යුතු බවත් රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.

තමන්ට ලැබුණු වගකීම් ඉටුකළ නොහැකි ඇමතිවරුන් සිටී නම් ඔවුන් ද ඉල්ලා අස් යුතු බව ඔහු කියා සිටී.

ජනතාව මරණ භයෙන් සිටියදී රජයේ වගකීම ජනතාව තවදුරටත් ඒ දෙසට තල්ලු කිරීමක් නොව කොරෝනා වසංගතය පරදා මරණ භය තුරන් කිරීම බව ද ඇමතිවරයා පෙන්වා දෙයි.

කොළඹ දී පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය.

72,107 views

30 Comments to “කොරෝනා පරදා ජනතාවගේ මරණ භය තුරන් කල යුතුයි.. ජනතාව බිය කරන ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි…”

  1. බන්ඩා says:

    ආණ්ඩුවට බලහත්කාරයෙන් ජනතාවට සීමා දමා කොරෝනා පාලනය කරන්න බැහැ. ජනතාව විසින්ම තම තමන් ආරක්ෂා විය යුතුමය්.

  2. බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    මූ රාජපක්ෂලට වහල් කම් කලාට මෙහෙම පොඩි පොර ටෝක් එකක් දුන්නම කලුතර අමු ගොන් බයියෝ මුට ඊලග පාරත් ඡන්දෙ දෙනව.

    • Sinha le says:

      ජනතාවගේ ඉරණම තීරණය කළ යුත්තේ ජනතාව විසින් බවත් ජනතාවට උදව් කළ නොහැකි ආණ්ඩුවක් ඇත්නම් ඉල්ලා අස්විය යුතුයි ..හැබැයි නැවත යහපාලන කාලයේ සිටි කිසිවකුටත් රට බා ර නොදිය යුතුයි ..දැනටමත් මේ ආණ්ඩුව අසාර්ථකයි

  3. Sumanadasa says:

    පුරාවිද්‍යා භූමි හම්බයන් ආක්‍රමනය කරනවා. නිධන් හොරු පුරාවස්තු කොල්ලකනවා. මේ ඇමතිලා ‘බල්ලගේ වැඩේ බූරුවා කරන්න හදනවා වාගේ’ තමන්ට පැවරිලා තියෙන වගකීම් යුතුකම් කරන්නෙ නැතිව වෙන වැඩවල.

  4. Chan says:

    He wants media show

  5. රාජන් says:

    මූ වගේම බාගෙට පිස්සු දොස්තර නංගි කෙනෙකුත් ඔය පවුලේ ඉන්නවා. තාත්තා නමට අගමැති කාලේ ගංවතුරක් ඇවිල්ලා දුවව ගෙදරින් ගත්තේ ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් එකෙන්. ගංවතුරක් කිව්වට වත්ත අඩි 2ක් විතර යටවුන ගංවතුරක්.

  6. ජයවර්ධන says:

    උබත් මේ බලු ආංඩුවේ නායකයෙක්නේ. ඉල්ලා අස්වෙනව අපිව මරන්නෙ නැතුව.

  7. Rathnasiri says:

    Me Kalakanniya Horana Hodata weli jawarama Karanawa, Mu sudu adagena sereppu danne nathiwa boruwata ragana kalakaniya. muge Hora ganiyek lagadi mala Covid hadila.

  8. හරක් හොරා says:

    මෙන්න මෙයා කිව්වා, එහෙනම් වෙයි නේද? 🤣

Main News