කොරෝනා පරදා දරුවන් පාසැල් යැවූ ලෝකයේ පලමු රට ශ‍්‍රී ලංකාවයි..- යුනිසෙෆ් කියයි..

August 21, 2020 at 2:10 pm | lanka C news
කොරෝනා පරදා දරුවන් පාසැල් යැවූ ලෝකයේ පලමු රට ශ‍්‍රී ලංකාවයි..- යුනිසෙෆ් කියයි..

කොරෝනා වෛරස ව්‍යාපෘතිය සාර්ථකව පාලනය කරමින් දරුවන් ආරක්ෂිතව පාසල් වෙත ගෙන්වා ගන්නා ලද ලෝකයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ සිටින යුනිසෙෆ් නියෝජිතයා ශ්‍රී ලංකාවට සුභ පැතුම් පළ කරමින් ඒ බව සඳහන් කර ඇත්තේ
දරුවන්ට අධ්‍යාපනයට ඇති හොඳම ස්ථානය පාසල බවයි.

ඒ නිසා පාසැල් විවෘත කිරීම අතිශය වැදගත් බවද ඔවුන් සඳහන් කරයි.

කෙසේ නමුත් කොරෝනා අවදානම තව දුරටත් පවතින නිසා එහි අවදානම සීමා කිරීම සඳහා අත්‍යවශ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් අධ්‍යයන කටයුතු කරන්නැයි සියලු පාසල් දරුවන්ගේ ඔවුන් ඉල්ලා සිටියි.

42,116 views

10 Comments to “කොරෝනා පරදා දරුවන් පාසැල් යැවූ ලෝකයේ පලමු රට ශ‍්‍රී ලංකාවයි..- යුනිසෙෆ් කියයි..”

  1. Dikman Aiyya says:

    …..KOOOMADA,….ADA YAHAPAALANA FUNZY TIKA HITYANAM……BADUMA THAMAA….

  2. Jeppa says:

    ee wunata kalpana karla balanna.. Chande hinda meyala corona leddu gana ratata kiyanne na.. danatamath 1000k withara marila thiyenne.. mewa anduwe kumanthrana.. ammapaa..

    • Dikman Aiyya says:

      ….there about 30 TV Channels…40 Radio Channels,…in which one they mentioned 1000 dead????…..pala pala yanna,…boru nokiyaaa

      • Sp says:

        ඒ comment එක විහිලුවක් කියල තේරෙන්නෙ නැද්ද ?
        අයියෝ සල්ලි

    • Jeepi says:

      Sahatika Atta. Anduwa boru kiyanne. Punchi amma palla me kiyanne.

  3. saman says:

    අල් ටකියා කියන්නේ මොකක් ද? ඒ කියන්නේ සමාජයක් සුළුතරය වෙලා ඉන්නා තාක්කල් බොරු සන්හිඳියාව පෙන්වමින් බොරු කියමින් ඒ සමාජය තුල ඉන්න ඉස්ලාමය අනුව දුන්න අවසරයක් . ඒ යට බොරු කිව්වාට කමක් නැහැ කියලා අවසර දීලා තියෙන්නේ. ඔවුන් තම නියම ස්වරුපයට මාරුවන්නේ ඔවුන් එම සමාජයේ බහුතරය උන දවසකය. එතකන් ඔලුව පාත් කරන් අන්‍යආගමිකයන් රවටමින් ඉන්න ඕනා. අනිත් ආගම් වලට ගරු කරනවා කියලා බොරුවට පෙන්නුවට කමක් නැහැ ඒ අනුව.

  4. narada says:

    ක්‍රිමිනල් ඔබ කොහෙද ???

    • ක්‍රිමිනල් says:

      පංච් අම්මත් එක්ක රමණය කරමින් යකෝ මම ඉන්නෙ.

  5. Love nature says:

    සිංහල ජය ගීත හඬට
    සිංහල කොඩිවැල් ලෙල දෙන
    සිංහල දෙරණේ
    සරණ සිංහල සරණේ

    මූදු වගේ වැව් බැඳුනේ යෝධ විකුම් බල නැගුනේ
    වීර හැඟුම් මල් පිපුණේ සාර රටක් ලොව මැවුනේ
    ගල් මත බුදු රූ දිලුනේ මහ මෙත් සිසිලෙන් තෙමුනේ
    මහ බෝ හිස දළු සැලුනේ සදහම් පණිවිඩ ඇසුණේ

    රුදු රුපු ඔද තෙද සිඳුනේ සුර විරු රණ ගී ගැයුනේ
    මව් බිම දියුණට පොරණේ දහදිය කඳු ගොඩ ගැසුනේ
    සිරි දළදා රැකවරණේ රන් වැලි මහ සෑ කිරණේ
    මරණින් මතු නව අරණේ යළි උපදිමු මේ දෙරණේ

  6. sinhale le says:

    ඔබේ මවු බිම සිංහලයි

    ඔබේ මවු බස සිංහලයි

    ඔබ උපන් රට හදවතයි

    පුතේ මවු බස ප්‍රාණයයි

    අතට ගත් අසිපතයි එඩිතර

    සිංහයා දුටුවද පුතේ

    සිංහ ධජය ලබමින්

    පෙරමුණට යනු මැන පුතේ

Main News