කොරෝනා පරීක්‍ෂණ උපරිමව වැඩි කරන්නයි WHO ලංකාවට දන්වයි.. නිර්දේෂ දෙන්න කමිටුවක් පත් කරයි..

April 5, 2020 at 6:26 pm | lanka C news
කොරෝනා පරීක්‍ෂණ උපරිමව වැඩි කරන්නයි WHO ලංකාවට දන්වයි.. නිර්දේෂ දෙන්න කමිටුවක් පත් කරයි..

කොරෝනා වයිරසය ශ්‍රී ලංකාවේ පැතිරීම වළක්වා ගැනීම කාර්යක්‍ෂම කිරීම සඳහා ගත යුතු ක්‍රියා මාර්ග සොයා බලා රජයට නිර්දේශ ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් විශේෂ කමිටුවක් පත් කර ඇත .

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා එම කමිටුවේ සභාපතිත්වය දරයි .

සෞඛ්‍ය අමාත්‍යංශයේ පාලන අංශයේ නිලධාරියෙක් ,වෛද්‍ය රසායනාගාර පරීක්ෂකයන්ගේ සංගමයේ නියෝජිතයෙක් හා රසායනාගාර සේවා අධ්‍යක්‍ෂ මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ඇතුලත් ය .

කොරෝනා වයිරසය ආසාදිතයින් හඳුනා ගැනීමේ දැනට සිදු කරන පරීක්ෂණ සංඛ්‍යාව හැකි උපරිම ලෙස වැඩි කර ගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ද රජයට නිර්දේශ කොට ඇත .

දිනකට සිදු කෙරෙන කොරෝනා වයිරසය පිලිබඳ පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කර රෝගය පැතිරී යාම වලක්වා ගැනීම දැනට සෞඛ්‍ය අංශ හමුවේ ඇති විශාල අභියෝගයකි .

– TKC

265 views

21 Comments to “කොරෝනා පරීක්‍ෂණ උපරිමව වැඩි කරන්නයි WHO ලංකාවට දන්වයි.. නිර්දේෂ දෙන්න කමිටුවක් පත් කරයි..”

  1. Chandana says:

    What about Prof .Sajith ?

    • 😷 😷 😷 😷 says:

      කූරාණ පාලකයො දැනුවත් කලාද ඔබලා…!

    • බන්ඩා says:

      ප්‍රොෆෙසර් සජිත් කියනවා ඇමරිකාවෙන් හොඳ බෙහෙත් ගන්න කියා ට්‍රම්ප් බෙහෙත් මොදි ගෙන් ඉල්ලනවා.☎️😝

  2. Saman says:

    Test ප්‍රමාණය වැඩිකරන්න ඕන

    • නිසිබලධරයා says:

      යකෝ එහෙම Test කලොත් දවසට 50ක් 100ක් diagnose වෙනවා positive කියලා.එතකොට අපේ රටේ සායම යනවා රෙද්ද පල්ලේ…කොහෙද, මේ GMOA කාරයෝ සමස්ථ ප්‍රෝග්‍රෑම් එකම කනවා.

    • Hkgf says:

      Oka thamay gmoa ekath kiyanne. Me comments dana සමහර harakta eeka theren ne.

  3. කෝ රොනාල්ඩෝ says:

    මෙයා මොනාද ලංකාව ගැන දන්නේ. අපි ඔක්කෝම කට්ටිය නිරෝධායනය කරලයි තියෙන්නේ. දැනට ලකෂයකට වඩා නිරෝධනය ඉවර කරලා certificate අරන් ගෙදර ගියා. Certificate එක තියන නිසා බය වෙන්න දෙයක් නැහැ. අපේ සවුක්‍ය ඇමැති තුමියයි හමුදාවයි ජනාධිපති යි ඉන්න නිසා කොහෙත්ම මේක වැඩි වෙන්නේ නැහැ.

    • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

      කෝ රොනාල්ඩෝ,උඹේ මෑණියන් වහන්සෙ උඹ වගේ තව දෙන්නෙක් වැදුව නම් අපේ ශ්‍රී ලංකාව ගොඩේ ගොඩ බං.ඉන්න තැනින් නැගිටල ඉඳ ගනින් මොලේ තදවෙලා ඇති!!!!

      • කෝ රොනාල්ඩෝ says:

        උඹවත් නිරෝධායනය කරන්න ඕන. හැබැයි කොරෝනා වලට නෙමෙයි අහවල් තැන තියන අමාරුවට. ඕක කරගන්න නම් ගරු ගොන් ජන් අරනායක මහත්තයාට දුරකථන ඇමතුමක් දෙන්න. එක රැයක් හිටියනං ලෙඩේ සනීපයි ..

        • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

          ගොන්ජත් උඹලගෙ එකෙක්නෙ,උඹේ ලෙඩේ ඌ එක රැයින් සනීප කලාද​?

    • gunpOne says:

      Sadaa loka pujitha Sajith innakam baya wenna deyak na..
      Button ekak obala corona nathi karai

    • fass says:

      Onna UNP GON NAMBBEK kata eriya… Menna mun wage kalakanni thamai lede hangagena ratama nannaththara karanne. Deshapalana apathayo nodakin kalakanni.

  4. Dissanayake says:

    GMOA un kiyanakota narakayi, Den hondaida ?

    • WHO උපදෙස් පිලිපැදල ඇමෙරිකාවයි, යුරෝපෙයි දැං කොරෝනා ජයගෙන තියෙන්නෙ.. ඒ අයට දැං WHO මේ දවස් වල දෙන උපදෙස් මොනවද දන්නෙ නෑ..USA මරන 12000. UK මරන 6000. හරි උපදෙසක් ගන්න ඕන නම් චීනෙන් ගන්න..කොරෝනා යම් තරමකට හෝ හරියට පාලනය කළේ චීනය. තව තායිවානය, කොරියාව, ජපානය, සිංගප්පූරුව .. WHO කුහක කමට ඇමෙරිකාවට කත් ඇද ඇද ඉන්නව..හැබැයි ඇමෙරිකාවට වේගයෙන් කෙළ වෙනව.. අත්දැකීම් ඇති චීනයෙන් උදව් ලබා දෙන්න කිසිම උවමනාවක් නැහැ.. ටෙස්ට් වැඩි කරන්නෙ WHO එකේ අරමුදලෙන්ද..හැබැයි ඇමෙරිකාව ට නම් WHO අනුග්‍රහයෙන් ටෙස්ට් කිට් මිලියන් ගනනක් ලබා දුන්න කියල චෝදනා තියෙනව..

      • උනන්දුවා says:

        කෝ බං අර වියත්මග සෙට් එක.උන් කොරන්ටයින්ද ?
        දැන් ආණ්ඩුව ඇදන් යන්න වෙලා තියෙන්නේ PHI ලාටයි,පොලීසියටයි,හමුදාවටයි අපේ සෞඛ්‍ය සේවයටයි.
        GMOA එක හරකට වගේ කෙවිටෙන් තලලා මහඑකාලට ජහ් මහ් කියලා කිව්වේ නැත්නම් මෙලහටත් රට නන්නත්තාරයි.

  5. Niran says:

    Hope Hakeem and the gang got limited influence to this group, otherwise they could use the opportunity to support their religious claims

  6. Chatura putha says:

    රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයත් කියන්නෙ මේකම තමයි.ඒ ගොල්ලො කියන කොට අපේ අය භූමිතෙල් වැදිච්ච ගැරඬි වගේ දඟලනව​. ඒ දඟලන උන් වැඩි හරියක් කුණු දතාගෙයි, බෝන් එගේන් ඖෂධවේදී මහා-ආචාරී පුතාණෝගෙයි අනුගාමිකයො වෙන්න ඕන​.දැන් ඒ දඟලන උදවිය ලෝක සෞඛ්‍ය සංවිධානෙටත් දොස් කියාවිද​?බලන කොට මේ දඟලන උන් ඔක්කොම දඟලන්නෙ රැල්ලට.

  7. Chinthana says:

    “WHO” Should also provide & recommended Medicine too. Sri Lanken GMOA did not get any kind of Recommended medicine yet….?

  8. Love nature says:

    COVID-19 only survives for 72 hours on surfaces and the US Centre for Disease Control has said that six feet is a safe distance to avoid person-to-person infection.

    • Professor says:

      Love, may be correct but it has been found that air borne spread by wind is also possible in colder climates. There are many examples in to this. Fortunately our temperature prevents this.

  9. Kamal says:

    Nz is doing 2000+ a day. Germany 1/2 million a day. South Korea 20000 a day. By diagnosing early, people can be saved. Some dont even need meds, 25% is not showing symptoms and they r speeding the virus without knowing. Best to test and put them in isolation to stop the spread.