කොරෝනා පරීක්‍ෂණ නවතන්නැයි බලපෑම්.. ‘රතු ඉර’ ගිනියම් වෙයි..

October 16, 2020 at 11:20 am | lanka C news
කොරෝනා පරීක්‍ෂණ නවතන්නැයි බලපෑම්.. ‘රතු ඉර’ ගිනියම් වෙයි..

ගම්පහ ප්‍රදේශයේ PCR පරීක්ෂණ නැවැත්වීමට බලපෑම් කරන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂන රාජකරුණා මහතා ඊයේ (15) ස්වර්නවාහිනි රතු ඉර වැඩ සටහනේදී පැව්සීය

කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂය වෙනුවෙන් එම වැඩසටහනට සහාබාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්ම්ල් මහතා පැවසුවේ මෙය දේශදෝහී ප්‍රකාශයක් බවත් කොරෝනා මර්ධන මෙහෙයුමේ ජනතාවට ඇති ප්‍රබල විශ්වාසය වූ සෞඛ්‍ය පද්ධතිය කෙරහි ජනතා විශ්වාසය පලුදු කිරීමට තැත් කිරීමක් බවයි

එදා යුද්ධය පැවති සමයේ අලිමංකඩ යනවා යැයි කියමින් පාමංකඩ යනවා යැයි කියමින් මෙලෙසින් උත්සාහ කලේ හමුදාව කෙරෙහි විශ්වාස ය නැති කිරීමටයි.

සෞඛ්‍ය අංශ PCR පරීක්ෂණ අවශ්‍යතාවය අනුව කරන බවත් එය අඩු කිරීමට කිසිදු බලපෑමක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය

PCR අඩුකරන්න සෞඛ්‍ය අංශයන්ට කරන බලපෑම්, හර්ෂණගේ ප්‍රකාශයෙන් රතු ඉර උණුසුම් වෙයි

PCR අඩුකරන්න සෞඛ්‍ය අංශයන්ට කරන බලපෑම්, හර්ෂණගේ ප්‍රකාශයෙන් රතු ඉර උණුසුම් වෙයි

Gepostet von Swarnavahini am Donnerstag, 15. Oktober 2020

86,767 views

13 Comments to “කොරෝනා පරීක්‍ෂණ නවතන්නැයි බලපෑම්.. ‘රතු ඉර’ ගිනියම් වෙයි..”

  1. sajitha says:

    mohamd musammil, oba thuma jatika weerayek. ona ohoma thama me moda harshana rajakarunaweni amanyin pacha karanta onae.

    • kkuruwita says:

      හර්ශන කියන්නෙම් මිනිහගෙ බොස් වගේම ගොං කතා කියන මෝඩ කඳක් නෙ. ඔහොම කතා මීට ඉස්සරත් කියාක් කිව්වද ජනතාව මෝඩයි කියල හිතාගෙන. මේ මිනිහයි ඒ සෙට් එකයි කවදාවත් පාඩං ඉගෙන ගන්න ජාතියක් නෙවෙයි. මෙයාලට රට ගිය දාක අනේ අපොයි මගෙ රට !!!

  2. Saman says:

    Janapathi army commander gana විශ්වාසය vadi vuna kelavuna

  3. Harshana rajakauna wani dasha palanaya ganika urthiya yawana kanekta hondama pilithura

  4. Gimhani says:

    සල්ලි තණ්හාවට ජොක්කු කන්ට්‍රැක් එක ගන්න ඉන්දියන් උන් ලංකාවට ගෙනත් නිරෝධානය නොකර හොරපාරෙන් පන්නලා Brandix මුලු රටම කෑවා.. මිනිස්සු මරවා මරවා බැන බැන වැඩ ගන්න ලෙඩකට වත් නිවාඩු නොදෙන ශ්‍රමය සූරාකන Brandix ඇතුලු අනිකුත් ගාමණ්ට්‍ වලට නීතිය ක්‍රියාත්මක කරලා හිමිකරු අධ්‍යක්ෂල ඇතුලු සේවකයන්ට බලපෑම් කල සේරම හිරේ යවන්න ඕනි.. විදේශ විනිමය ගේනවා කියලා මානව හිමිකම් නැතිකරන්න, මිනිස්සු මරවා මරවා වැඩ ගන්න Garment වලට අයිතියක් නෑ. ලංකාවට මීට වඩා දැඩි කම්කරු නීති රීති අවශ්‍යයි… රටට මේ කරපු විනාශයට සියලුම Brandix කර්මාන්ත ශාලා රජයට පවරාගෙන ඒවා කොරෝනා රෝගී ප්‍රතිකාර මද්‍යස්තාන කරන්න…

  5. බන්ඩා says:

    සජබ හරක් කට්ටිය රටටම කොරෝනා බෝවෙන කම් බලන් ඉන්නවා වගෙය් ආණ්ඩුව පෙරලන්න.

  6. cc mahaththaya says:

    Harshana rajakaruna kiyanne amu kuhakaya.oka kiwwa adhiri nethiya nisa minissu haamathe. badu ganna kada kadanawa kiyala. onna janatha kiyojithayoo…janathawata kelawala hari anduwa wattanna munta one. hipatuwa.

  7. yvonne- chula says:

    HARSHANA POLITICAL PROSTITUTE

  8. Saradiel says:

    මේ කියමනට මේ අයව අත් අඩංගුවට ගත යුතුය.

  9. felix says:

    Harshaya… Bora Diye Maalu Baanna Yanne…. Munta Answer Karana Unuth Pisso…!

  10. bua says:

    in srilankan politics nothing is impossible and everything is possible.

    i think we should understand that first.

    dimu jayarathna was even remanded when his name was involved in a drug container. what if common mans name was involved. his whole clan would have been arrested.

Leave a Comment

Main News