කොරෝනා පරීක්ෂණ විශාල ප්‍රමාණයකින් අඩු කරලා… ආසාදිත සංඛ්‍යාලේඛණ වැරදියි..- GMOF
September 19, 2021 at 8:02 am | lanka C news
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංසදය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.
පසුගිය මාසය පුරාවට පැවති නිරෝධායන අඳිරි නීතිය නාමිකව පමණක් ක්‍රියාත්මක වූ බව බිම් මට්ටමේ තත්වය විග්රහ කිරීමේ දී පැහැදිලි වේ. එහිදී අපේක්ෂා කල පරිදි 80% -90% පමණ සංචරණ සීමා පවත්වා ගැනීමක් සිදු නොවුන අතර ඉතා අඩු මට්ටමේ සංචරණ සීමාවක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වුනි. එබැවින් නිරෝධායන ඇඳිරි නීතිය ප්‍රායෝගික ව රට තුල ක්‍රියාත්මක කිරීමට වගකිව යුතු බලධාරීන් උනන්දු නොවුන තත්වය තුල කොවිඩි රෝග ව්‍යාප්තිය අප බලාපොරොත්තු වූ ලෙස මැඩ පැවැත්වීමට නොහැකි විය. තව සති දෙකක කාලයකින් සංචරණ සීමා දීර්ඝ කලද, මේ වනවිට බිම් මට්ටමේ සැබෑ ලෙසම ක්‍රියාත්මක වන සංචරණ සීමා සැලකීමේදී එමඟින් අපේක්ෂිත ප්‍රතිඵල අත් නොවනු ඇත. දැනට අප අත්විඳින තත්වය තුල පොදු ප්‍රවාහන සේවා හැර අනෙක් සියලු ප්‍රවාහන සේවා නිදහස්ව ක්‍රියාත්මක වන අතර ජනතාවගේ සංචරණය ද බොහෝ දුරට නිදහසේ සිදුවේ. එසේම අත්‍යශ්‍ය නොවන භාණ්ඩ හා සේවා සැපයීම ද බාධාවකින් තොරව සිදුවේ. මෙම තත්වය වහාම වෙනස් කිරීමට පියවර ගත යුතු බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංසදය ලෙස අප ප්‍රකාශ කළ යුතුව ඇත.
වර්තමානයේ PCR සහ RAT පරීක්ෂණ සිදුකරන සංඛ්‍යාව සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කර ඇත. එවැනි තත්වයක් තුල කොවිඩි ආසාදනය වන පුද්ගලයන්ගේ සංඛ්‍යාව අඩුවීම ද බලාපොරොත්තු විය හැක. එම නිසා මීට පෙර සිදුවූ පරිදි, කොවිඩ් වෛරස ව්‍යාප්නිය බොහෝ සෙයින් අඩුවී ඇතැයි ජනතාවට වැරදි ලෙස ඒත්තු ගැන්වේ. එවිට ජනතාව නිදහසේ සංචරණය කිරීමට පෙළඹීම තුල, පසුගිය අප්‍රේල් මාසයේ සිදුවූවා සේ ඉදිරි කාලයේදී කොවිඩි ව්‍යාප්තිය සීග්‍ර ලෙස වැඩිවීමේ අවදානමක් ඇත.
නැවත නැවතත් සෞඛ්‍ය අමාත්‍යාoශය ලබාදෙන දත්ත පිළිබඳව ප්රශ්නකාරී තත්ව උද්ගතවී ඇත. ඒ අනුව දෛනික ආසාදිත පුද්ගලයන්ගේ සංඛ්‍යාවන්ට දින කීපයක් පසු වී තවත් සංඛ්‍යාවන් එකතු කිරීම දිගින් දිගටම සිදුවේ. මෙවැනි වාතාවරණයක් තුල එම දත්ත පදනම් කරගෙන කොවිඩ් මර්ධනය පිළිබඳව තීන්දු තීරණ ගැනීමේදී ප්රශ්නකාරී තත්ව උද්ගත විය හැක.
මේ දිනවල සෞඛ්‍ය අමාත්‍යංශයට අප රටේ දරුවන්ගේ කොවිඩි එන්නත්කරණය පිළිබඳව විද්වත් තාක්ෂණික කමිටු නිර්දේශ ලැබී ඇත. මෙහිදී වයස අවුරුදු 12ට අඩු දරුවන් සඳහා එන්නත්කරණය පිළිබඳ තීරණ ගැනීමට පෙර ඒ ගැන ලෝකයේ අනෙක් රටවල සිදු කරන ලද සායනික පරියේෂණ වාර්ථා ලැබෙන තෙක් සිටීම වැදගත් වේ.
දරුවන්ගේ කොවීඩි එන්නත්කරණය පිළිබඳව දැනට ලෝකයේ ඇති නවීන දැනුම සහ අත්දැකීම් ගැන විවෘත මනසකින් විමසා බලා කටයුතු කිරීම ඉතා වැදගත් බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංසදය ලෙස ප්‍රකාශ කල යුතුය.
එමෙන්ම දරුවන් එන්නන් කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යාoශය විසින් විධිමත් හා පාරදෘශ්‍ය එන්නත්කරණ වැඩසටහනක් සැලසුම් කල යුතුය. එය ක්‍රමවත්ව ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන වගකීම සෞඛ්‍ය අමාත්‍යංශය විසින් දැරිය යුතු බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංසදය ලෙස අපි තරයේ විශ්වාශ කරමු.
වෛද්‍ය කමල් ඒ. පෙරේරා
ලේකම්
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංසදය
තව ටික දිනකින් කෝවිඩ් ආසාදිතයන් 250 ක් සහ මරණ 40 කට සීමා වන ලෙස දත්ත හැදේ.
ඔව් ඉතින් කොහොම හරි ආසාදිතයින් ,මරණ ගාන අඩුකරගෙන ලොකෙන්ම අංක එක වෙන්න මොනා හරි දෙයක් කරන්න එපැයි. ඉතින් මෙගොල්ලො හැමදාම කරන සහ දන්න දේ කලා , ඔකට ඉතින් කෑ ගහලා වැඩක් නෑනේ. රටේ මොඩයන්ව අන්දන්න පුලුවන් ලේසීයෙන්ම.😂😂😂
ubalage maha ekata kiyapanko oya test tika karanna..anika ratu taruwa innawane ona deyakata…danna labbak katakarapan ban hama ekatama dannawa wage raga panna giyahama ube nugat kama hamotama penawa
රෝග හදුනා ගැනීම සදහා PCR තාක්ෂණය භාවිතා කල නොහැකි බව , PCR වලින් කෙනෙක් රෝගියෙකු බව කිව නොහැකි බව පවසන්නේ, PCR තාක්ෂණය සොයා ගත් , ඒ සදහා නොබෙල් ත්‍යාගය ලද Dr. Kary Mullis ….ඒ වගේම අවසානයේ CDC , FDA ආයතන වලට පවා පිලිගැනීමට සිදු වුනා ඔවුන් කොවිඩ් කියා සාමාන්‍ය හෙම්බිරිස්සාව පවා ගනන් කල බව, ඇත්තෙන්ම මේ කොවිඩ් කියනා වෛරසය ලෝකේ කිසිදු තැනක අද වන තෙක් isolate කර sequence කර නෑ …PCR මත පදනම්ව, මිනිසුන් රෝගීන් කිරීම නොකල යුතු දෙයක්…
තොපි වගේ අමන , බුකියේ තියෙන පට්ට පල් බොරූ තමන්ගේ වගේ ශේයාර් කරන අමූ මී හරක්ව අත් අඩංගුවට අරගෙන හිරේ දාන්න , බොරු සමාජගත කරනවට . උබලා ඔය අල්ලං දගලන, ලිපියේ කොටස , ආරම්භ වන්නේ “COVID-19 පරීක්ෂණය වංචාවක්ද?” යන කරුන , 1985 දී පීසීආර් ක්‍රමය සොයා ගත් මුලිස් පැවසුව විදියට, (1993 දී රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය මුලිස්ට හම්බ වුනා .)ඇත්තටම ඔය ලබ්බේ කතාව, උපුටා ගැනීම පාදක වන්නේ කොවිඩ් -19 පිලිබදව නෙවේ ගොනෝ 1996 දෙසැම්බර් මාසයේදී ජෝන් ලෝරිට්සන් විසින් එච්අයිවී(HIV) සහ ඒඩ්ස් (AIDS)ගැන ලියූ ලිපියකින්. ලෝකේ පුරා උබ ඔය පතුරු ගහන කතාව අසත්‍යයක් කියලා හදුනා ගෙන හමාරයි. තොපී වගේ අමූ මීහරක් ඉන්නකං රටක් දියුනු කරන්න පුලුවන්ද ?
එය සියළු වෛරස් වලට අදාල බව, ඕනෑම මොලේ ඇති අයෙකුට වැටහෙනවා, හරියටම මේ වසංගතය යැයි කියනා දෙයට මාස කීපයකට කලින් ඔහු මිය ගියා, මිය ගියාද මිය යැව්වාද…. ඔහු හිටියා නම් මේ වසංගතය ගොඩ නැගීම සිහිනයක් බව, වසංගතයේ නිර්මාතෘවරු දැන සිටියා….
ඔය කියන මහාචාර්යවරයා මියදෙන්නේ 2019 කොවිඩ් වසංගතයට පෙර . ඉතින් මචං ඔය බෛලා වැඩක් නෑ ,මං කිව්වේ බොරුවක් නං ඔප්පු කරහං උබ කිව්වේ පට්ට පල් කෙබරයක් කියලා මන් කාරනා එක්කම ඔප්පු කලා , සංවාදයට විවුර්තයි !!
Issellama umma hire Danna one. Umba NGO salliwalata keh gahana s deshadrohiyek. umbe peya 24ma hema ektama me rajayta baninawa. Rata diyunukaranna puluwanda umba waage jaraa saththu inna rataka..
umbra Ranil Honda. Champika pathirana devito. Sajith raththaran.umba umbe jada weda nawaththpan
බැසිල් ම කිව්වේ …කොවිඩ් එක පරීක්ෂණ කරනවා කියලා ඌ කිව්වේ kovin කියලා හතලිහකට ගැහුවොත් එන්නත් ඌ කිව්ව විදියට විස්සකට විතරයි නියම ඒව ගහන්නේ අනිත් විස්සටම වතුර ගහලා තියෙන්නෙ මේ කාලකන්නි …යුක්රේන් වලින් සංචාරකයෝ ගෙනාවා අර බඩ තඩි සුදු රැවුල් වඳුරා ..ඒකෙන් තවත් බෝ කරුවා ලංකාවට , දැන් ඉන්දියන් කාරයෝ වෙනවා උන්ගෙන් බෝවෙනවා ..රටම විනාශ කරනවා මේ කාලකන්නි ටිකක් ඇවිල්ලා ….මුන්ට හම්බුනා බිලියන ගානක ආධාර …ඒ සේරම බැසිල් ග්‍රහ ගත්තා …..ඒව තමයි ඌ උගේ රටට අරන් ගියෙ පහුගිය දා …මහින්දලා කරන්නෙත් ඔය සල්ලි තමයි ඔය අරන් යන්නෙ යන්නේ ඉතාලියේ සෙන් මැරිනෝ වලදී ඒ සල්ලි උගේ ගෑනිගෙ නමට බැංකුවට දාන්න …..නන්දසේන ගියේ ඒ වගේ වැඩකට වෙන්නැති …මොකද මූ ඔක්කොම හොරු …ඔක්කොම විදේශිකයෝ ..රට ගැන ආදරයක් නෑ …බැසිල්ගේ මල්වානේ ගෙදරට මොකද උනේ අන්තිමට …ඌ එදා කිව්වේ උගේ නෙවෙයි කියලා අද කියනවද ඌ එහෙම …නැහැනේ …අද ඌ මුදල් ඇමති …ලෝකෙ පලවෙනි වතාවට තමයි පට්ට හොරෙකුට මුදල් ඇමතිකමක් දුන්නේ ..ravi රවි කරුණානායක හොරා උනාට මේ තරම් හොරෙක් නෙවෙයි ….කොහොමහරි රටටම කෙළිය මුන් ටික ….ඉතුරු ටිකත් ඉවරයි
😂 එන්නතේ පවර් එක පෙන්නන්ඩ ඉතින් මොකක් හරි දාං ගැටයක් ගහන්ඩත් එපැයි. අපි තමයි හොදටම කරේ..🤣🤣