කොරෝනා පරීක්‍ෂාවක් මැද රෝහලේ ගැටුමක්.. 04ක් රෝහලේ…

September 6, 2021 at 11:21 am | lanka C news
කොරෝනා පරීක්‍ෂාවක් මැද රෝහලේ ගැටුමක්.. 04ක් රෝහලේ…

අද පෙරවරුවේ පුත්තලම රෝහලේ කොරෝනා පරීක්ෂණ සදහා පැමිණි පිරිසක් හා රෝහල් ආරක්ෂකයන් අතර ගැටුමක් ඇතිව තිබේ.

ඉන් තුවාල ලැබූ 04 දෙනකු ප්‍රතිකාර සදහා රෝහල් ගත කර ඇතැයි පොලීසිය පවසයි.

පොලිසිය පවසන්නේ මෙම ගැටුම සිදුව ඇත්තේ රෝහල් ආරක්ෂකයන් හා නොරචෝලේ විදුලි බලාගාරයේ සේවකයින් පිරිසක් අතරයි.

ගැටුම සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

18,005 views

5 Comments to “කොරෝනා පරීක්‍ෂාවක් මැද රෝහලේ ගැටුමක්.. 04ක් රෝහලේ…”

  1. රංජිත් විජේසිංහ says:

    මේ වෙලාවේ හැමෝම ගොඩක් එකමුතු වෙලා වැඩ කරන්න ඕනී. මොකො ගහ ගත්තා වගේ නෙවෙයි ඒකාත් නොරෝනා පැතිරෙන්න ගොඩක් උදව් වෙයි. ඕනෑම දේකට තියෙනවා ක්‍රමයක් ඒවා අනුගමනය කරන්න. සෞඛ්‍ය අංශයට හැකි තාක් මේ වෛරසය පාලනයට උදව් කරන්න.

  2. Sunil Perera says:

    karana deyak nisi piliwelata karanna. ethakota mewani prshna enne nh. metharam pirisak eka war pariksha kala nohaki bawa ounta terenne nadda? wihilu wada mewa.

  3. Chathura Gunarathna says:

    Me welawe me wage pissu kelinna epa. rasthiyadu karannath epa. eka loku awdanamak. wechcha de hoyala balala nisi piyawara aran katath sadaranayak ishta karannai oni.

  4. Sagarika Alvis says:

    Aiyo ai me rata mechchara awadanamaka thiyena welawaka meyala mehema hasirenne ai. appo owa nisa thama covid pathirenne. eka therum ganne nah ne.

  5. රුක්ෂාන් සිල්වා says:

    අසාදාරනයක් වෙලා තියෙනව බම් එයට සාධාරණයක් ලබා දිය යුතුයිග කරණය සොයා බලා එය නිවැරඳි කිරීමට කටයුතු කල යුතුයි

Main News